### වරෙල්ල බැනගෙන බැනගෙන යන්න ###

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :shocked:අම්ම ගහයි කිව්වලු බැට් එකෙන්
    :)යකෝ සුභ පැතුම් RePost බූරුවෝ
    යකෝ මම ඒත් බැලුවේ මම මේකේ කැම්පස් යන උන්ව දන්නේ උඹයි රොකටයි දිලුමයි විතරයි
    ඒ තුන් දෙනා අතර කැරකි කැරකි කියවද්දි තේරුනේ මේ කියන්නේ උඹ ගැන කියලා
    ආයෙත් කියන්නම්, සුභ පැතුම් මචං
    හොදට ඉගෙනගනිං
    ලොවෙත් නැතිවෙන්න ඩිග්රිය ගහලා වරෙන් හතර වටේටම ඇඩ්රස් නැති වෙන්නම..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :growl::growl::growl::growl:



    තොගේ පට්ටන්දරේ කියවලා කියවලා එපා උනා යකොව් ,,,
    මොනවද ඔච්චර කියවන්න උබ මෙතන කරලා තියෙන්නේ.
    තමන්ගේ මැට්ටන් තම්මැට්ටන් කිව්වලු ...
    මම හිතුව delmerගේ කියලා ...
    තොගේ කියලා දැක්කනම් කොමන්ට් කරන්නේත් නැහැ

    :rofl::rofl::baffled::baffled:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නොදකින් සේවලයා. මම බැලුවා මොකාගෙද මෙච්චර වෙලා උබ ජන්ගියක් අපුල්ලන්නේ කියලා. බලන්න ගියාම උබේනේ මේ.. සුබ පැතුම් මචන්. දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉදපන්..:):)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උණුසුම් සුභපැතුම් Repost මලයා ,,,,
    සැමදාම අපත් සමග මෙලෙස සතුටින් රැදී ඉන්නට
    ශක්තිය හා වාසනාව ලැබේවායි හදවතින්ම පතනවා....

    ඔයාට එදත් කිව්වනෙ සහෝ මම කසිප්පු බොන්න එපා කියල

    gPuCpCR.png
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :shocked:අම්ම ගහයි කිව්වලු බැට් එකෙන්
    :)යකෝ සුභ පැතුම් RePost බූරුවෝ
    යකෝ මම ඒත් බැලුවේ මම මේකේ කැම්පස් යන උන්ව දන්නේ උඹයි රොකටයි දිලුමයි විතරයි
    ඒ තුන් දෙනා අතර කැරකි කැරකි කියවද්දි තේරුනේ මේ කියන්නේ උඹ ගැන කියලා
    ආයෙත් කියන්නම්, සුභ පැතුම් මචං
    හොදට ඉගෙනගනිං
    ලොවෙත් නැතිවෙන්න ඩිග්රිය ගහලා වරෙන් හතර වටේටම ඇඩ්රස් නැති වෙන්නම..

    දිළුම නම් පහුගිය ටිකේ හිටියේ පාරේ,,,
    එලම තමා සහෝ....
    අපි දෙමු address නැති වෙන්නම....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නොදකින් සේවලයා. මම බැලුවා මොකාගෙද මෙච්චර වෙලා උබ ජන්ගියක් අපුල්ලන්නේ කියලා. බලන්න ගියාම උබේනේ මේ.. සුබ පැතුම් මචන්. දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉදපන්..:):)

    අපේ ජන්ගිය අතුල්ලන්න වෙන එකෙක් නැ බන්....:(:(
    ඒ නිසා මමම අතුල්ලා ගන්නවා.....:lol::lol::P:P