අම්ම ගහයි කිව්වලු බැට් එකෙන්
යකෝ සුභ පැතුම් RePost බූරුවෝයකෝ මම ඒත් බැලුවේ මම මේකේ කැම්පස් යන උන්ව දන්නේ උඹයි රොකටයි දිලුමයි විතරයි
ඒ තුන් දෙනා අතර කැරකි කැරකි කියවද්දි තේරුනේ මේ කියන්නේ උඹ ගැන කියලා
ආයෙත් කියන්නම්, සුභ පැතුම් මචං
හොදට ඉගෙනගනිං
ලොවෙත් නැතිවෙන්න ඩිග්රිය ගහලා වරෙන් හතර වටේටම ඇඩ්රස් නැති වෙන්නම..



සුබ පැතුම් මචන් 

