### වරෙල්ල බැනගෙන බැනගෙන යන්න ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### වරෙල්ල බැනගෙන බැනගෙන යන්න ###

    ඔන්න අද උබලට එන්න කිවේ නිකන් නම් නෙමෙයි,
    එකෙක් ඉන්නවා උට පලු යන්න බනින්න...
    මු මහා එපා කරපු එකෙක්,,
    කාලයක් එක දිගට එළකිරි එකට සෙට් වෙලා හිටිය,
    දැන් නම් පෙන්න ඉන්නවා අඩුයි,,,
    පොර නම් කියන්නේ කැම්පස් එකේ වැඩ ගොදයිලු මේ දවස් වල...
    ඉස්සර එක දිගට රේඩියෝ එකට සෙට් උනා..
    දැන් නම් උපරිම මාසෙකට එක පාරයී...


    blame.gif


    මු ඇවිල්ලත් වැඩි කාලයක් නැ,
    දැනට මාස 14කත ඒ කියන්නේ අවුරුද්දකුත් මාස දෙකකට තුනකට කලින් තමා එලකිරියට සෙට් උනේ,,
    හැබැයි පුදුම පණ්ඩිත කමක් තියෙන්නේ...
    මුගේ විසේ අඩුවකුත් නැ,
    හැම එල්කාටම පානිය දාගෙන ශේප් වෙලා ඉන්නවා...
    මුල ලාකේ මු පිස්සුවෙන් වගේ එක දිගට ත්‍රෙඩ් දාල, වෙන වෙන සයිට් වල ඒවා දන්නා පටන් අරන් තමා ගේමට බැස්සේ,,,
    මාස දෙකක් විතර යද්දී අනිත් සීනියර් මෙම්බර්ලගේ පිහිටෙන් තමා මු ගොඩ අවේ,
    එතකොට තමා මු තනියම මහන්සි වෙලා ත්‍රෙඩ් දාන්න පටන් ගත්තේ,,,
    ඔය සැසා, rcccc, awrora, කට්ට, එහෙමලු මුට මුල කාලේ වැඩේ ගැන කියල ගොඩ දාල දුන්නේ....
    තව ගොඩක් එවුන් පස්සෙන් හිටියලු පොරගේ,,,
    හැබැයි තින් නම් කියන්න ගියොත් ඉවර වෙන්නේ නැති නිසා දැනට ඒ ඇති...

    3259529174_f8b9961ffc.jpg



    මු එළකිරි එකට ආස වෙන්න පටන් ගත්තේ රේඩියෝ එකට සෙට් උනාට පස්සෙලු....
    ඉස්සර නම් දිගටම ඇහුවලු,
    හැබැයි දැන් නම් පැත්ත පලාතක එන්නේ නෑලු....
    කියන්නේ නම් හරි බිසී කියලලු....
    කවුද ඕව දන්නේ?


    radio2.jpg


    කොහොමින් කොහොමින් හරි මු කට්ට කාල, දන්නා සෙල්ලම් ඔක්කොම දාල බොහොම කෙටි කාලෙකින්, ඒ කිව්වේ දවස් 50කින් වගේ කොටු 11කුත් ගැහුවලු,,,
    මේ වෙද්දී පොස්ට් 6000ක් විතර කෙලලා තියෙනවලු....
    ත්‍රෙඩ් 150ක් විතර කිට්ටු ගානක් දාල තියෙනවලු....
    හැබැයි මුලින්ම දාපු ත්‍රෙඩ් 25ක් 30ක් විතරම කොපි පේස්ට් එවලු...
    අනිත්වනම් අමාරුවෙන් මුම ටයිප් කරලා දාපුවලු...
    යාළුවොත් 400ක් විතර ඉන්නවලු..
    මොනවද මන්ද තෑගි දෙන උත්සව වගේකුත් එක පාරක් කලාලු...


    0031.gif
    0019.gif


    තව එකක්,
    මුගේ කෙල්ලත් එළකිරි එකේ ඉන්නවලු දැන් අවුරුද්දක විතර ඉදලා....
    ටික දෙනෙක් නම් දන්නවලු කවුද කියලා...
    අනිත් උන්ට ගානක් නෑලු....

    gothgirl1.gif


    දැන් උබල බලයි මම මොකද මු ගැන මෙහ්චර කියවන්නේ කියලා....
    මු මට පෙන්නන්න බැරි එකක්,...
    එක විදිහකට ඉන්නෙම නැ,
    රෙප් පවර් එක හැමදාම වෙනස් වෙනවා...
    ඔන්න දැන් 9ක් කරගෙනලු....
    ඒ කියන්නේ රෙප් 7000 +ක් විතර එකතු කරගෙන ඉන්නවලු...
    මම ඇහුව කන්නද කියල?
    උ කියනවා නැ , සතුටට කියලා...
    අනේ උගේ ආතල්....

    tingelkrusty.gif



    තාමත් උබලට මතක නැද්ද මු කවුද කියලා...
    මුත් මේකේ බුරුවෙක් තමා..
    delmar තමා ඒ නම මුට දැම්මේ....
    එක නම් මුට හොදට ගැලපෙනවා...


    grampa-simpsons.gif


    මම මෙච්චර වෙලා කිවේ මේ RePost බුවා, එහෙම නැත්නම් RePost බුරුවා ගැන..

    avatar402759_10.gif

    http://www.elakiri.com/forum/member.php?u=402759

    profilepic402759_5.gif




    උබලත් උ ගැන එහෙන් මෙහෙන් ටිකක් අහල ඇතිනේ,..
    උගේ රෙප් පවර් එක 9 වෙච්ච එකට තමා මම මේක උට දාල දුන්නේ...
    උට මේක ටයිප් කරන්න බැරි තරමට වැඩලු...
    ලබන සතියේ විබාග පටන් ගන්නවා කියන්නේ...

    animated-turkey-walk.gif


    උ හරි ආසලු මේකේ අනිත් උන් උ ගැන කියන ඒවා අහගන්න,,,
    එහෙනම් උබලත් මතක ඇතුව මුට හොදට අමතලා පලයල්ලා....
    මමත් කැපුනා එහෙනම්....

    85.gif
    24.gif


     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif




    උණුසුම් සුභපැතුම් Repost මලයා ,,,,
    සැමදාම අපත් සමග මෙලෙස සතුටින් රැදී ඉන්නට
    ශක්තිය හා වාසනාව ලැබේවායි හදවතින්ම පතනවා....
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    000204AE.gif




    උණුසුම් සුභපැතුම් delmer මලයා ,,,,
    සැමදාම අපත් සමග මෙලෙස සතුටින් රැදී ඉන්නට
    ශක්තිය හා වාසනාව ලැබේවායි හදවතින්ම පතනවා....

    monawada bola me kiyanne?
    ayeth kiyawalaa balapiya,,,
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    000204AE.gif




    උණුසුම් සුභපැතුම් delmer මලයා ,,,,
    සැමදාම අපත් සමග මෙලෙස සතුටින් රැදී ඉන්නට
    ශක්තිය හා වාසනාව ලැබේවායි හදවතින්ම පතනවා....
    ubata doodu da buwo :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    RePost බුවා;15436155 said:
    monawada bola me kiyanne?
    ayeth kiyawalaa balapiya,,,

    :growl::growl::growl::growl:



    තොගේ පට්ටන්දරේ කියවලා කියවලා එපා උනා යකොව් ,,,
    මොනවද ඔච්චර කියවන්න උබ මෙතන කරලා තියෙන්නේ.
    තමන්ගේ මැට්ටන් තම්මැට්ටන් කිව්වලු ...
    මම හිතුව delmerගේ කියලා ...
    තොගේ කියලා දැක්කනම් කොමන්ට් කරන්නේත් නැහැ

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එලකිරි auditor;15436164 said:

    ubata doodu da buwo :lol:
    :(:(:(
    මුගේ මේ ආත්ම වර්ණනාව කියවලා එපා උනා බන් ,,,,
    මම හිතුවේ delmer මලයගේ කියලා ....
    තමන් ගැන මේ විදිහට මර්වින් සිල්වාවත් කියවන්නේ නැහැ ....