වරෙල්ල විනාඩි 5කින් Android ඇප් එකක් හදා ගන්න

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    වරෙල්ල විනාඩි 5කින් Android ඇප් එකක් හදා ගන්න


    android-banner.jpg


    ඉතිං කෝමද. EK මහ මැතිවරණෙ නැගල යනව නේද. :frown: මගෙ නං බොරැ පොරොන්දු නෑනේ ඹන්න.. :shocked:වරෙල්ල විනාඩි 5කින් ඇප් එකක් හදා ගන්න හැටි තොපට කියල දෙන්න. සීන් එක අල්ල ගත්තම ගේමක් නැතුව වැඩේ දෙන්න පුලුවන්.Eclips, Xamarin, Android Studio වගේ ඒවගෙන් ටිකක් වැඩේ Advanced. ම්ක online . කරල ඉවර උනාම .apk ෆයිල් එක Phone එකට දාගෙන බලන්නයි තියෙන්නෙ.

    මුලින්ම මේ සයිට් එකට ගිහින් Mail Address එක දීල reg වෙන්න.
    app-inventor.jpg


    http://appinventor.mit.edu/explore/

    මුලින්ම ටිකක් ඉගෙන ගන්න.:eek:




    මේකෙන් කරන්න පුලුවන් සීමා සහිත Development ටිකක් විතරයි.

    ඒත් මට ඹ්නෙ උනේ උඹල තමන් හදපු ඇප් එකක් Phone එකේ දාගෙන ආඩම්බර වෙනව දකින්න. මම හිතන්නෙ දිගටම Developer ල මේකට තවත් Module හදයි.
    youtube එකේ ඹ්නෙ තරම් Tutorials තියනව. Net එකේ රස්තියාදු ගහන කාලය වැදගත් දේකට යොමු කරපල්ල. අපට මේ ලෝකෙ ඉගෙන ගන්න දේවල් හුගයි. අපි දන්නෙ චුට්ටයි.






    පොඩි Diary එකක්


    මේකත් බල්පල්ල
    https://www.youtube.com/results?q=app+inventor+tutorial&sp=SBTqAwA%3D


    youtube Chanel එක
    https://www.youtube.com/user/mitappinventor
    displaying-18-images-for-android-music-icon-png--27.png

    අවසාන වශයෙන්. මගේ පුරැද්ද ලැබෙන දේ උඹලත් එක්ක බෙදාගන්න එක.:lol: මම ඒක හැමදාම කරනව.එහෙනං සිංහල ජාතියට ජය.......