ගුවනින් ගිහිල්ලා න්‍යෂ්ඨික බලාගාර වලට ප්‍රහාර එල්ල කරලා ඒවා විනාශ කරන්න පුලුවන්.ඒකනේ ඊශ්‍රාලය කියන්නේ ඉරානේ තියෙන න්‍යෂ්ඨික බලාගාට , හෝ න්‍යෂ්ඨික අවි ගබඩා වලට ගුවනින් පහර දීලා විනාශ කරනවා කියලා.



ඔයාගෙ තර්කය වැරදියි ඇයි පිලිගන්නෙ නැත්තෙ? දැන් ඉරානේ තියෙන න්‍යෂ්ඨික බලාගාට හෝ න්‍යෂ්ඨික අවි ගබඩා වලට ගිහින් ඊශ්‍රාලය පහර දෙන්නෙ කුරැමිබැටිටි යානාවලින් ගිහින්ද? 
නැනේ ඊශ්‍රාලය යුධ ශක්තිය ගැන අපි දන්නවනේ පේනවනේ අපේ කෆිර් දාපු වැඩ. අසවි අසවි ඊශ්‍රාලය ගිහින් ගහන්නෙ කුරැමිබැටිටි යානා වලින්


අයි ඔයා මම කියනදේ හරි කියල පිළිගන්නෙ නැත්තෙ එහොම බැ 

ඉස්සල්ලාම කුරැමිබැටිටි යානයක් කියුව , ඒකට මම මිග් එකෙන් කියුවම, රේඩාර් ගැන කතාකරා දැන් එකත් ඉවරයි.දැන් කුරැමිබැටිටිය ලොකු කරන්න ඊශ්‍රාලය අල්ල ගෙන

ඇයි තාර්කික බවෙන් මිදෙන්නෙ ??? කුරැමිබැටිටි කතාවෙන් ඔයා පරාදයි පිළිගන්න.







