වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    උගත් පාඩ්ම් කොමිසමෙන් නිර්දේශ මම නමි දන්නෙ නැ තාම,එළියට ආපුවාම බලමු මොකද තාම මම දන්න විදිහට එලියට ඇවිත් නැ,
    :lol::lol::lol: අයියෝ යුධ අපරාධ නඩුවක් වැටුන කියන්ඩකො මොනවද කරැන,පිල්ලයාන් ගිහින් කියන්නෙ??? තස්තවාදින් කෙහොමද සිංහල මිනිස්සු මැරැවෙ,මොක්කද තිබිබ අරමුනු කෙ‍හොමද, ආණ්ඩුවෙ හමුදාව හැසිරෙන්නෙ කියල අහපුවාම? අනේ හරිම අහිංසක හමුදාවක්,ලෝකේ තියෙන විනය ගරැකම හමුදාව කියල.ඒතකොට මොකද වෙන්නෙ??? හමුදාවට එරෙහිව තියෙන සියුලු අවලාද යට වෙනව ඇයි මේ කියන්නෙ හිටපු කොටි නායකයො :) එතකොට ඒක ඉවරයි.

    කේපි කියනව කොහොමද කොටි සංවිධානයට ආධාර ලැබුනේ,කොහොමද බටහිර රටවල් කොටින්ට උදවු කරේ,ආයුධ දුන්නෙ,ලංකාව දෙකඩ කරන්‍ඩ කොටිත් එක්ක එක මේසේ වාඩිවෙලා හාකච්චා කරේ කියල මොනවද,එතකොට වෙන්නෙ යාලුව බටහිර රටවල රෙදි ගැලවෙනව, :lol::lol::lol: ඇයි කියන්නෙ බොරැ නෙමේ :lol::lol: වැඩේ කමිමුතුයි අන්තිම තින්දුව ලංකාව යුධ අපරාද කලේ නැත.සැබැ ලෙසම යුධ අපරාධ කර ඇත්තේ බටහර රටවල්ය.:lol::lol::)

    ඔන්න ඔකයි ඇත්ත,මේ ආණ්ඩුව අද එහෙමත් නැත්නමි එදාවේල දේශපාලනයක් නෙමේ කරන්නෙ :) අනාගතයේ ඇතිවෙන ගැටලු වලටක් උත්තර ලගින් තියාගෙන.ඔයා ඇත්තටම ලංකාවට ආදරේ නමි මම කියුප එවා හරි කියල පිලිගන්න.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න .:):):yes:

    Ethakota Karunawa Army Eke Dinner Party ekata ekkan awe mokatada?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔය ඇහුවෙ ඉදල ඉදල ප්‍රස්නයක්,මම මේ තර්කයක් කරනව මෙයා සිනි බෝල එකතු කරනව , ඔයාට මම කියපු එකකටවත් උත්තර නැ කියන්නෙ ඔයා ඉන්නෙ වැරදි තැනක නැත්නමි.....ඔනේ නැ :confused:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0

    මේ ආණ්ඩුව හැමදාම කරන්නෙ රට බේර ගන්න හදපු එක හා හදන එක.එදා යුද්ධෙ කරද්දි කකුලෙන් ඇදපු පක්ෂවල සාමාජිකයන් අදත් ඒකම කරනව.ඔයාල ඔය කියන සිනි බෝල දේශපාලනය නෙමේ ආණ්ඩුව කරන්නෙ.රට ඇතුලෙ යුද්ධය දිනුව හරි,හැබැයි ලෝකෙත් එක්ක කරන යුද්ධය(යුධ අපරාද) තාම තියෙනව.ඒකට කදවුරැ බැදල හතරවටින් පහර දෙන්නෙ තියෙන හොදම තුරැම්පු තමයි කරැන,පිලලයාන් හා කේපි නැතුව වෙන කවුද????? :no:

    Hari Hari mun thundenawa anduwa use karanne Jathyantharen berennanane.. ehenam unta one nethi balayak dheela rate hamudaawa issaraha jogi natawanneth jathyanthareta pennada.

    choli api hithuwe anduwen jara weda karanawa kiyala.

    eththane jathyanthare balan innawane Karunalawa night club yawanne nehe, unta athal ganna denne nehe kiyala. oya thundenawa anduwa use karanawa kiyala dena ganne nethiwenna one thenaka gihilla enna puluwan widiyata salakanawane.

    Heena balala owa eli pita kiyanna epa. unwa use karanawanam eka Intel eken ganata karawi. ewa mokatawath denaganna hambawenneth nehe. ubala wage hal keliwalata mehema intel props use karanna denneth nehe.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය ඇහුවෙ ඉදල ඉදල ප්‍රස්නයක්,මම මේ තර්කයක් කරනව මෙයා සිනි බෝල එකතු කරනව , ඔයාට මම කියපු එකකටවත් උත්තර නැ කියන්නෙ ඔයා ඉන්නෙ වැරදි තැනක නැත්නමි.....ඔනේ නැ :confused:

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    Hari Hari mun thundenawa anduwa use karanne Jathyantharen berennanane.. ehenam unta one nethi balayak dheela rate hamudaawa issaraha jogi natawanneth jathyanthareta pennada.

    choli api hithuwe anduwen jara weda karanawa kiyala.

    eththane jathyanthare balan innawane Karunalawa night club yawanne nehe, unta athal ganna denne nehe kiyala. oya thundenawa anduwa use karanawa kiyala dena ganne nethiwenna one thenaka gihilla enna puluwan widiyata salakanawane.

    Heena balala owa eli pita kiyanna epa. unwa use karanawanam eka Intel eken ganata karawi. ewa mokatawath denaganna hambawenneth nehe. ubala wage hal keliwalata mehema intel props use karanna denneth nehe.

    මචන් ඔවුව කරල තියාගන්ඩ ඉන්නෙ මොකද ඔයා තේරැමි ගත්තවගේ කරැනව,පිල්ලයාන්ලව, කේපිව තියාගෙන ඉන්නෙ බටහිර රටවලින් ඇතිවෙන්ඩ පුලුවන් (එහෙම දෙයක් ලගදිම එනව) යුධ අපරාද චෝචනාවලට නියම තුරැමිපු විදිහට.ඔක තුන ගහපු ගමන් ජාත්‍යන්තර බලවේග කපෝතියි :yes::lol: ඔයා හරියටම තේරැමි ගත්ත :D
    මෙතන අනිත් ප්‍රස්නෙට ඇත්තටම උත්තරේ නමි මෙකයි
    "අපි කර්නල් කරැනගෙ දේශපාලනයට විරැද්ධයි,හැබැයි මුරලිදරන් මන්තිගෙ දේශපාලනයට පක්ෂයි"
    "ඔයාල කර්නල් කරැනගෙ දේශපාලනයට පක්ෂයි,හැබැයි මුරලිදරන් මන්තිගෙ දේශපාලනයට විරැද්ධයි" :confused:
    දැන් කවුද ඇත්තටම හාල් කැල්ල??? හිතල බලන්න :yes:( හරියට තේරැමි ගන්න මම කියුවෙ තියරිය)

    intelකතාව මොක්ද කියල කල්පනා කර කර හි‍ටියෙ.ඔයා කියුවෙ මේක නමි ,මට බටහිර දැනුමත් එක්ක ප්‍රස්නයක් නැ.මම පරිනාමවාදය පිළිගන්නව බටහිර නව දැනුමත් එක්ක මට කිසිම ප්‍රස්නයක් නැ.මට ගැටලුව තියෙන්නෙ බටහර දේශපාලනය ගැන,හරියට තේරැමි ගන්න ඔයාල ඉන්නෙ හැම තිස්සෙම වැරදි තැන.:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: unLich

    අයෙත් අහලා බං..SF ගෙ සුදු කොඩි කථාව තමයි මේ ඔක්කෝටම මුල...කට්ටිය උඩ දාගෙන කෑගහනවා.එකෙක් නිසා තව පොඩ්ඩෙන් මුලු රටටම කෙල වෙනවා....
     
    • Like
    Reactions: RLR and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අයෙත් අහලා බං..SF ගෙ සුදු කොඩි කථාව තමයි මේ ඔක්කෝටම මුල...කට්ටිය උඩ දාගෙන කෑගහනවා.එකෙක් නිසා තව පොඩ්ඩෙන් මුලු රටටම කෙල වෙනවා....

    :yes::yes: ලංකාවෙන් 70% විතර ඔක තේරෙනව අනිත් අය.........:lol::lol::lol:
     
    ඇත්තටම ඔයාල හිතන විදිහ ගැන කනාටුයි හිතල බලන්න ෆොන්සෙකා කරපු දෝහි කතාවට දඩුවමි ලැබන ඒක හරි,
    පලවෙනි එක තමයි මේ යුද්ධෙ මහින්ද කරේ නැත්නමි ඔය හැම කොටියම අද අපේ සිංහල මිනිස්සු මරනව යුද්ධෙ කරපු හින්දයි මේ ඔක්කොම.
    ජොජ් මාස්ටර්, දයා මස්ටර් කියන්නෙ මොක්කුද බන් ඔයාලට මහලොකු උණාට සිනි කැලි.හරි තස්තවාදියො මහ කොටිය, සුසෙයි,පොටිටුඅමිමාන්,තමිල්සෙල්වමි,කොටියගෙ පුත්තරය,විදුෂෘ ඔය කියන හැම හරි එකාවම,එකාගෙම පාර්ටිස් ගලෝල අතට දුන්නනෙ කරපුවට හරියන්න බලබල හිටපන් කියල.ඇත්තටම හරි තස්තවාදින් ඉවරයි,දැන් ඔයාලට ඔකුන් ලොකු උනාට අපිට ලොකු වෙලා හිටිය ඇත්ත කොටි ටික සුන්නත් දුලි කරල,මේ මහ පොළොවෙන් තුරන් කරා ඒක පිලිගන්න ඉස්සෙල්ලා අවශ්‍යම දේ කරා.:yes:

    මේ ආණ්ඩුව හැමදාම කරන්නෙ රට බේර ගන්න හදපු එක හා හදන එක.එදා යුද්ධෙ කරද්දි කකුලෙන් ඇදපු පක්ෂවල සාමාජිකයන් අදත් ඒකම කරනව.ඔයාල ඔය කියන සිනි බෝල දේශපාලනය නෙමේ ආණ්ඩුව කරන්නෙ.රට ඇතුලෙ යුද්ධය දිනුව හරි,හැබැයි ලෝකෙත් එක්ක කරන යුද්ධය(යුධ අපරාද) තාම තියෙනව.ඒකට කදවුරැ බැදල හතරවටින් පහර දෙන්නෙ තියෙන හොදම තුරැම්පු තමයි කරැන,පිලලයාන් හා කේපි නැතුව වෙන කවුද?????දැන් ඔයාල කියන්නෙ මන් තුන් දෙනාව එල්ලල ජිනිවාවල ඇතිවන කරදර වලදි මිනිය අරන් ගිහින් කතාකරවන්න කියලද???? ඒවගේ දරැනු යුධ අපරාද නඩු විමසිමක් අපිට පෙන්ව(අර ෆොන්සේකගෙ විකාර කතා හින්ද දලුදාපු) ඒකෙදි රට බේරෙන්නෙ ඔය තුන් දෙනා හින්ද,ඒක විදේශරටවලුත් දන්නව ඒකයි ඔය පස්ස ගගහ ඉන්නෙ.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න :yes:එදත් දෝහිය අදත් දෝහිය වෙන්ඩ එපා :no:

    උබේ ඔය කථාවට මූන් එකෙක්ට වත් කට උත්තර නෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    SF ගොලයො පලා ගිහින්ද? :(

    අනේ මන්ද මෙයාල දන්නෙ අවලාද නැගිම විතරද කියල කිසිම තාර්කික බවක් නැ වගේ.අර ඔයාගෙ කතාව තමයි ඔකට මතක් වෙන්නෙ,අර ඔලුබක්කන්ගෙ සින් එක:lol::lol::lol::lol::lol::lol:
     
    :yes::yes: ලංකාවෙන් 70% විතර ඔක තේරෙනව අනිත් අය.........:lol::lol::lol:

    එක නේ.අදටත් ඡන්ද දිනන්නේ මහින්ද කරගෙන යන වැඩ පිලිවෙල හරි නිසා නේ...UNP එකට අයේ කවදාවත් ඔලුව නම් උස්සන්න ලැබෙන එකක් නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබේ ඔය කථාවට මූන් එකෙක්ට වත් කට උත්තර නෑ....

    කොහෙ උත්තර දෙන්ඩද මචන් ඉන්නෙ වැරදි බෝට්ටුවෙනේ,අපි කියන්නෙ තනිකර ඇත්ත යථාර්තය ඒක කියවද්දි එයාලටම තේරෙනව.ඒත් අන්ධ ආගමවාදි දේශපාලනය නිසා හිමිට ලෙස්සනව :yes:

    ඔවට කෙහෙ උත්තරද "අනේ ජනරලු පුලවන් නමි හිරගේ කඩාගෙන එන්ඩ කියපු ජාතියනේ :lol::lol:
     
    මේකට අයේ SF ගෙ එවුන් එන්නේ නෑ...:( :( :(
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උගත් පාඩ්ම් කොමිසමෙන් නිර්දේශ මම නමි දන්නෙ නැ තාම,එළියට ආපුවාම බලමු මොකද තාම මම දන්න විදිහට එලියට ඇවිත් නැ,
    :lol::lol::lol: අයියෝ යුධ අපරාධ නඩුවක් වැටුන කියන්ඩකො මොනවද කරැන,පිල්ලයාන් ගිහින් කියන්නෙ??? තස්තවාදින් කෙහොමද සිංහල මිනිස්සු මැරැවෙ,මොක්කද තිබිබ අරමුනු කෙ‍හොමද, ආණ්ඩුවෙ හමුදාව හැසිරෙන්නෙ කියල අහපුවාම? අනේ හරිම අහිංසක හමුදාවක්,ලෝකේ තියෙන විනය ගරැකම හමුදාව කියල.ඒතකොට මොකද වෙන්නෙ??? හමුදාවට එරෙහිව තියෙන සියුලු අවලාද යට වෙනව ඇයි මේ කියන්නෙ හිටපු කොටි නායකයො :) එතකොට ඒක ඉවරයි.

    කේපි කියනව කොහොමද කොටි සංවිධානයට ආධාර ලැබුනේ,කොහොමද බටහිර රටවල් කොටින්ට උදවු කරේ,ආයුධ දුන්නෙ,ලංකාව දෙකඩ කරන්‍ඩ කොටිත් එක්ක එක මේසේ වාඩිවෙලා හාකච්චා කරේ කියල මොනවද,එතකොට වෙන්නෙ යාලුව බටහිර රටවල රෙදි ගැලවෙනව, :lol::lol::lol: ඇයි කියන්නෙ බොරැ නෙමේ :lol::lol: වැඩේ කමිමුතුයි අන්තිම තින්දුව ලංකාව යුධ අපරාද කලේ නැත.සැබැ ලෙසම යුධ අපරාධ කර ඇත්තේ බටහර රටවල්ය.:lol::lol::)

    ඔන්න ඔකයි ඇත්ත,මේ ආණ්ඩුව අද එහෙමත් නැත්නමි එදාවේල දේශපාලනයක් නෙමේ කරන්නෙ :) අනාගතයේ ඇතිවෙන ගැටලු වලටක් උත්තර ලගින් තියාගෙන.ඔයා ඇත්තටම ලංකාවට ආදරේ නමි මම කියුප එවා හරි කියල පිලිගන්න.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න
    .:):):yes:

    හලි ෂෝයි.කේපී/කරුණා කිව්ව ගමන් ජාත්‍යන්තරේ ඕවා පිලි ගනි.අනේ වාසනාවන්.උබල වගේ ගොබ්බයොනෙ බන් ආන්ඩුවෙත් ඉන්නෙ.ඒකනේ මේ රටට කෙල වෙලා තියෙන්නෙ.මට දුක් අච්චර මැරිල සටන් කරපු කොල්ලෝ ගැන.අන්තිමට උන්ටත් අරියි මහින්ද උගේ බලේ තියා ගන්න.
     
    උබලා රටට ආදරය කරන්නේ නැති බව තමයි පෙන්නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක නේ.අදටත් ඡන්ද දිනන්නේ මහින්ද කරගෙන යන වැඩ පිලිවෙල හරි නිසා නේ...UNP එකට අයේ කවදාවත් ඔලුව නම් උස්සන්න ලැබෙන එකක් නෑ...

    :yes: ඒවගේ තමයි මචන්,මොකද සිංහල ‍බෞද්ධ ජනතාව ඇත් වෙනව කවදාවත් නැති තරමට.දින්න පුලුවන් දෙමල,මුස්ලිමි බහුතරයක් ඉන්න කොළඔ මහ නගරසභා සමාවේ විතරයි.:lol::lol: ‍බලාගෙන යද්දි UNP එක සුලු ජාතික පක්ෂයක් ගානට වැටිල.සිංහල මිනිහගෙන් කොන් වෙලා :baffled:
     
    කොළඹ උන් දින්නත් වැඩක් නෑ...එකත් ඉතින් දැන් ආණ්ඩුවේ එකක් නේ :yes: :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හලි ෂෝයි.කේපී/කරුණා කිව්ව ගමන් ජාත්‍යන්තරේ ඕවා පිලි ගනි.අනේ වාසනාවන්.උබල වගේ ගොබ්බයොනෙ බන් ආන්ඩුවෙත් ඉන්නෙ.ඒකනේ මේ රටට කෙල වෙලා තියෙන්නෙ.මට දුක් අච්චර මැරිල සටන් කරපු කොල්ලෝ ගැන.අන්තිමට උන්ටත් අරියි මහින්ද උගේ බලේ තියා ගන්න.

    කරුණා , පිල්ලෙයාන් , කෙපී කියන්නේ එල්.ටී.ටී.යේ හිටපු ලොකු ඉත්තො , උන්ගෙන් අපිට පෙන්නන්න පුලුවන් , ත්‍රස්තවාදීන් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් , ඒ වගේම ජාත්‍යන්තරයෙන් එන බලපෑම්වලට මුන්ව ඉස්සරහට දාල කියන්න පුලුවන් අපිට දැන් ප්‍රශ්නයක් නෑ , ත්‍රස්තවාදය ඉවරයි දේශපාලනයට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට අපි දැන් ඇවිත් ඉන්නෙ කියන කාරණය , එහෙම නැත්නම් ඔය පුංචි මොලේට තෙරෙන්නැද්ද පිල්ලෙයාන්ලගෙන් , කරුණලගෙන් ආණ්ඩුවට් වෙන සෙතේ මොකද්ද කියලා, ජාත්‍යන්තරේට ගොඩක් දේවල් එතකොට පිළිගන්න වෙනවා , මොකද මේ හිටපු ත්‍රස්තයො. එහෙම ඒ ඒ පැත්තෙ අය කියන දේවල් ජාත්‍යන්තරය පිළිගන්නෙ නැත්නම් මොකටද යුධ අපරාධ වලට අපි පස්සේ පන්නනේ , ඒ දේවල් ත්‍රස්තයන් කිව්වට වැඩිය යුධ හමුදාපති සුදුකොඩි කතාවක් එලියට දාපු නිසානේ , ඔයා කතාකරන පැත්තට වාසි වෙනවනම් ඒ තර්කය හරි , හැබැයි අවාසියක් වෙනවන්ම් ඒ තර්කයම ඔයාට වරදිනවනේ , හරි බොළදයි නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හලි ෂෝයි.කේපී/කරුණා කිව්ව ගමන් ජාත්‍යන්තරේ ඕවා පිලි ගනි.අනේ වාසනාවන්.උබල වගේ ගොබ්බයොනෙ බන් ආන්ඩුවෙත් ඉන්නෙ.ඒකනේ මේ රටට කෙල වෙලා තියෙන්නෙ.මට දුක් අච්චර මැරිල සටන් කරපු කොල්ලෝ ගැන.අන්තිමට උන්ටත් අරියි මහින්ද උගේ බලේ තියා ගන්න.

    ඔවි පිලිගන්නව මොකද කියන්නෙ හිටපු කොටිනේ සුද්දට වැඩිය ඇත්ත දන්නෙ. කරැනල,කේපිල ,පිල්ලයාන්ල උන් ගිහින් සාක්ශි දුන්න ගමන් බටහිර රටවල් කපෝතියි.ඔයාල කැමති දේ ඒ කියන්නෙ ආණ්ඩුව යුධ අපරාධ නුඩව පරදින්නෙ නැ උන් හින්ද දිනනව,රට දිනනව ඔයාල හැමතිස්සෙම ඉන්නෙ රටට හතුරැපිලේ හින්ද ඒක දිනුවමත් කියපල්ල ජාත්‍යන්තර අධිකරනය තින්දුව වැරදියි,ලංකාවෙ යුධ අපරාද උනා කියල. :lol::lol::lol:ඔයාල ගැනපවි කියල හිතෙනව බන් ලංකාවට කෙල වෙනකන්නෙ බලන් ඉන්නෙ හරිම කනගාටුයි.සටන් කරපු කොල්ලොන්ට මෙන්ම යුධ භූමියෙ අන්තිම සටනට දායක උන රණවිරැව පවා මේ ආණ්ඩුව සුරකිනව ඔයා බය වෙන්න එපා.මොකද අපි ඉන්නෙ හරිම තැන හින්ද,ඔයාල ඉන්නෙ කොටියගෙ බොටිටුවෙ,:(