මම කිව්වනේ ජේආර්ගේ කාලේ වගේ ඉන්දියාව ගුවන් සහ නවික හමුදා තුලින් දැඩි පීඩනයක් එල්ල කරා නම් මහින්ද හිටියත් යුද්ධය නවත්වනවා.මොකද ඉන්දියාව තර්ජනය කරා ලංකාව ආක්රමනය කරන බවට.මේ තත්වය වෙනස් වුනේ රජීව්ගේ මරණය නිසයි.


ඒක තමයි නියමම වැඩේ.මම කියපුව එකක් බිදින්ඩ බැරි උනා. ඔන්න ඔයා හිටලෙන ඉන්නෙ වැරදි තැන කියල ඔප්පු උනා 





ඉන්දියාව නෙමේ බන් ඇමරිකාව බහින්ඩ හිටියෙ ඔය මොකා ආවත් අපි කරගෙන යනව ඒක දෙකක් නැ.මහින්දගෙ හැකියාව හින්ද ඉන්දියාව සමබර කරා,මතක නැතුව ඇති මාසෙට තුන් හතර පාර ලංකාවෙ නියෝජිතයො ඉන්දියාවට ගිය හැටි.බලපැම් තිබිබ නැත්තෙන් නැ,කොහෙමත් ඉන්දියාව අපිත් එක්ක හිටිය.රජිවි ගාන්ධී ගාතනයක් එකක්,ඒකමයි කියනඩත් බැ. දේශපාලනය ඉතිහාසයත් සටග බද්ධ නැ කිසිම වෙලාවක. ගුවන් ශක්තිය කියන්නේ වර්ධනය වෙන එකක්.අනිත් එක මේවා මරාගෙන මැරෙන යානා.ඒ නිසා ඉන්දියාවට නිරන්තරයෙන් මේ යානා අගැන අවධියෙන් ඉන්න වෙනවා. ඉතාම බයානක දෙය මේ යානා ඉතාම පහතින් ගමන් කිරීම නිසා රේඩාර් වලට හසු නොවීම.පොල් ගස් උඩින් යන ඒවා රේඩාර් වලට අහු වෙන්නේ නෑ.ඒකත් ප්‍රශ්නයක්.අනිත් එක කොටි ගුවන් ශක්තිය වර්ධනය වෙලා මීට වඩා බරපතල යානා අත් කර ගැනීමේ ශක්තිය තිබුනා.අන්න ඒ ටික පොඩ්ඩක් හිතපන් ගොනෝ.

ඉන්දියවෙ රේඩාර් තියෙනව, යුධ ශක්තිය තියෙනව,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ.මොන පිස්සුද ඔයා යුධ ශක්තිය ගැන දන්නෙ නැ එහෙනමි 
ඔය කුරැමිබැටිටි යානා වලින් ගහයි කොටි ටික් බෝල ඉන්දියාවට ගිහින් 




පුලුවන් නමි කතා කරන්නඩ පොයිටි එකට. 

සරත් ෆොන්සේකා ටීම් එක රාජපක්ෂ ටීම් එක නැති කරලා.පොස්ට්ස් කියවගෙන යනකොට මට හිනා වෙලා පන යනවා.මතවාදිව කොහෙද මුන් දිනන්නේ.
![]()



මොන පිස්සුද, කතාකරන්ඩ ආපු අයගෙන් දැන් ඉතුරැ ඔයා විතරයි.ඔයාත් ටිකෙන් ටික ශ්‍රය වෙමන් යනව කියල පේනව.අනේ ඔයාවත් ලෙස්සන්ඩ එපා අනිත් අය දුවපු දිහාව හොයාගන්ඩත් නැ 
ජානකට ලොකු තැනක් තිබුනේ නෑ.සරත් ෆොන්සේකා කියන්නේ ජූනියර් නිලධාරියෙක්.එයාට ලොකු පෝස්ට් එකක් දෙන්න අමාරුයි.ඊට වඩා ආන්ඩුවට පක්ෂ සීනියර් අය හිටපු නිසා. චන්ද්‍රිකාට අවංකවම යුද්ධය ඉවර කරන්න ඕන කමක් තිබුනේ නෑ. හැබයි කොටි ගුවන් ප්‍රහාර දිගටම කොලඹට ගැහුවනම් එයාටත් අනිවාර්යෙන්ම කොටි ඉවර කරන්න වෙනවා මොන අවදානමක් අරගෙන හරි.නැත්නම් ආර්ථිකය විනාශ වුන ගමන් ශ්‍රී ලංකා එක හබක්.ඒ බව දන්න ඇමතිවරු ඇයට පීඩනයක් එල්ල කරනවමයි.


තිබිබ කරදර දිහා බලද්දි චන්දිකාට බැ ඔක ඉවර කරන්ඩ ඔනේ නමි බාගයක් ගහයි වෙනද වගේ,අර යාපනේ කරාවගේ අයි චන්දිකාට තබිබනේ පුලුවන් නමි ඔක්කොම ඉවර කරල දාන්න යාපෙන් පටන් ගත්ත පාර.ඔයාලගෙ ජානක පෙරේරයි,සරත් ෆොන්සේකයි දක්ෂයිනෙ.යාපෙනෙන් පටන් ගත්තපාර ගහගෙන ගිහින් කොටියව අල්ල ගන්ඩ තිබිබනේ.ඇයි චන්ද්‍රිකා කොළඔට වරෙන් කියද්දි දෙන්න අකුලගෙන ආවේ. චන්ද්‍රිකාට කුදගහගනින් අපි දෙන්නා යුද්ධය කරනව කියල දිගටම කරගෙන යන්නඩ තිබිබනේ,පවි.ඔවුව සුරතල් කතා හරි දේශපාලන නායකත්වයක් නැති තැන කිසි දෙයක් නැ.හරියටම හරි මේක මම කියන්ඩ හිටපු එකක් ඔයාම මේක ඇදල ගත්ත එක හොදයි,නියමයි.හැබැයි ඔයා ලියිල තියෙන්නෙ කොලේ වහල.මම දැන් කියන දේවල් පුලුවන් නමි එකක් බොරැයි කියන්න. මෙකද මම ඔයාට වැඩිය ඇත්ත සිද්ධිය දන්නව ඔයා එක්කො හිතාමාත මගඅරිනව.
1 පටන්ගමු වඩමාරචිචිවලින් කවුද ඒ කාලේ ජනාධිපති JR.එයාගෙ නියෝගයට ලංකා ඉතිහාසයේ සිටිය හොදම හමුදාපති ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්ත වගේ යෝධයෝ සටන මෙහෙයවල කොටිය අතටම අල්ල ගන්න තිබිබ වෙලාවෙ මොකද JR කියුවෙ,JR ගෙ ඇමරිකානු ගැතිබාවය හින්ද ඉන්දියාවෙන් පරිප්පු දාන්ඩ පටන් ගත්ත අන්න එතනදි නකුට පස්සෙ පැත්ත ගහගත්ත JR වහාම පසුබසින්න නියෝග කරා.එතකොට දැන් කවුද අසාර්තක දේශපාලන නායකන්යවය.නැත්නමි යුද්ධය දින්න තිබිබනේ,ඔයාගෙ තර්කය ඉවරයි,අද මිනිස්සු කාටද බනින්නෙ JR ට -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය
2 ප්‍රේමදාසට කොටි ඉවර කරන්න කාලයක් තිබුනේ නෑ නෙමෙයිඔචිචර දන්න ඔයා ඇයි කෙලේ වහන්නෙ.ප්‍රේමදාසට කොටින්ට වැලිඔයට ඇවිත් ආයුධ දන්න කොටියට වැදගෙන හිටියෙ.ඔය බයිල මම ඉන්න තැන කියන්ඩ එපා
ප්‍රේමදාස කියන්නෙ කොටියෙක්
3 චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනාඔයා පුදුම විදිහටනේ කෙලේ වහන්නෙ ඇයි කියන්ඩකො යාපනේ ජයගන්න කවුද හමුදාව මෙහෙයවුයේ කියල.මම කියන්නමි ජානක පෙරේරයි ,සරත් ෆොන්සේකයි.පාකිස්ථානෙන් මල්ටිබැරල් ගෙනල්ල දුන්නෙ චන්ද්‍රිකා හරිනෙ.
දැන් බලමු ඔයා කියන විදිහට හමුදානායකත්වයනමි වඩා වැදගත් හොද දක්ශතාවයනමි ඔයාලගෙ ජානක පෙරේරයි,සරත් ෆොන්සේකයි දක්ෂයිනෙ.යාපෙනෙන් පටන් ගත්තපාර ගහගෙන ගිහින් කොටියව අල්ල ගන්ඩ තිබිබනේ.ඇයි චන්ද්‍රිකා කොළඔට වරෙන් කියද්දි දෙන්න අකුලගෙන ආවේ. චන්ද්‍රිකාට කුදගහගනින් අපි දෙන්නා යුද්ධය කරනව කියල දිගටම කරගෙන යන්නඩ තිබිබනේ,පවි.![]()
ජානක පෙරේර දක්ෂයෙන් චන්දිකා හමුදාපතිකරාද????-යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය
4 චන්දිකාගෙන පස්සෙ ඇයි එක පාරට මහින්දට පැන්නෙ කෝ රනිල් ඇයි කෙලේ වහන්නෙ.අර ඊලම බන්දේසියේ තියාගෙන,දොහොත් මුදුනේ තබාගෙන,කොටියගෙ කකුල ලග වැදටිගෙන නුතන දොන් ජුවන් ධර්මපාලගේ නාටකේ රගදක්වමින් හිටි මෝඩය. කෝ මොකද හැලුනේ ?????????????????????
-යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය
5 ඔය කොටියගෙ කුරැමිබැටිට යානාව අපි වගේ යුධ ශක්තිය අඩු හරිහමන් රේඩාර් එකක් තිබිබ නැති රටකට(පස්සෙ ගෙනාව ,ඔය ගුවන් යානා දුන්නෙ රනිල් ) ලොකු උනාට ඉන්දියාව මොකක්ද බන්ඉන්දියාව බයයි කොටියගේ කුරැමිබැටිටි යානාවට
අනික කොටි එක පාරක් කරපු මෝඩකම ආයෙ කරනව, පවි බන් උබ.
![]()
මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික උඹලට හොඳට එන්ජෝයි කරන්න පුලුවන් එක්සත් ජාතීන් සම්බාධක පනවන්න පටන් ගත්තම යුධ අපරාධ චෝදනා වලට, ඇයි උබ ලංකාවෙ එකෙකේ නෙමේද ??? හරි ලාකාවට අයිති නැ ඔය විදිහට හිතන මිනිස්සු.අපි බලා ගන්නමි ඔව යුද්ධෙ කරපු අපිට ඔවුව මොනවද බන් උබ සමිබාධක වැටෙනකන් බලාගෙන හිටපන් කට ඇරගෙන![]()
අන්තිමට කියන්ඩ තියෙන්නෙ ඔයා කියුවෙ ටොන් පච සෙටි එකක් ඔන්න උත්තර තියෙනව -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය පුලුවන් නමි එකක් වැරදියි කියපන්![]()
සරත් ෆොන්සේකා ටීම් එක රාජපක්ෂ ටීම් එක නැති කරලා.පොස්ට්ස් කියවගෙන යනකොට මට හිනා වෙලා පන යනවා.මතවාදිව කොහෙද මුන් දිනන්නේ.
![]()

erozan ගෙ post එකෙන් එක පුංචි කෑල්ලක් quote කරලා අනිත් ඔක්කොම උත්තර දෙන්නෙ නැතුව මඟ ඇරලා ද ඔයා මතවාදීව දින්නෙ? ඔයානම් නියම මතවාදී බල කණුවක් ආහ්. අපි පව්.
.


මචන්,එයා කොලේ වහල තමන්ගෙ වාසියට ඉතිහාසයේ කොටි කරේ මොකක්ද කියුව 





මම හිතන්නෙ පැනල දිවිමේ තරගෙන්ද කොහෙද


මේකට ආපු හැමොම මිසින් අන්තිමට දානව දිනුවලු.මම හිතන්නෙ පැනල දිවිමේ තරගෙන්ද කොහෙද
![]()



දැන් ෆොන්සෙක කොල්ලො ලොවෙත් නැ. ඔයාගෙ post walatanam thumps up. ඔයා වගෙ politics gena danna porak lowet hambune ne ek eke .
දැන් ෆොන්සෙක කොල්ලො ලොවෙත් නැ. ඔයාගෙ post walatanam thumps up. ඔයා වගෙ politics gena danna porak lowet hambune ne ek eke .


මේහෙමත් කටිටියක් මොකද ලොකුම සින් එක උනේ දන්නෙ කුනු හැරප කියන්ඩ විතරයිනෙ,පොයිටි ගැන දන්නෙවත් නැ. අන්න ඉන්නව අර අයවැය කියන එකට බැහැල දිගට හරහට කුණුහරක කියනව 

අනිත් ටික......

හරියටම හරි මේක මම කියන්ඩ හිටපු එකක් ඔයාම මේක ඇදල ගත්ත එක හොදයි,නියමයි.හැබැයි ඔයා ලියිල තියෙන්නෙ කොලේ වහල.මම දැන් කියන දේවල් පුලුවන් නමි එකක් බොරැයි කියන්න. මෙකද මම ඔයාට වැඩිය ඇත්ත සිද්ධිය දන්නව ඔයා එක්කො හිතාමාත මගඅරිනව.
1 පටන්ගමු වඩමාරචිචිවලින් කවුද ඒ කාලේ ජනාධිපති JR.එයාගෙ නියෝගයට ලංකා ඉතිහාසයේ සිටිය හොදම හමුදාපති ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්ත වගේ යෝධයෝ සටන මෙහෙයවල කොටිය අතටම අල්ල ගන්න තිබිබ වෙලාවෙ මොකද JR කියුවෙ,JR ගෙ ඇමරිකානු ගැතිබාවය හින්ද ඉන්දියාවෙන් පරිප්පු දාන්ඩ පටන් ගත්ත අන්න එතනදි නකුට පස්සෙ පැත්ත ගහගත්ත JR වහාම පසුබසින්න නියෝග කරා.එතකොට දැන් කවුද අසාර්තක දේශපාලන නායකන්යවය.නැත්නමි යුද්ධය දින්න තිබිබනේ,ඔයාගෙ තර්කය ඉවරයි,අද මිනිස්සු කාටද බනින්නෙ JR ට -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය

okkoma dannawa eka danne ne...
den kiyapan miniha salli walata giya.. deshadrohi kiyala... 



mona kaleda danne Lieutenant General denzil kobbekaduwa army commander une ???okkoma dannawa eka danne ne...
echchara war eka pawala dunnanam moko danne ne Major General Vijaya Wimalaratne UNP ekka politics karanna heduwe...den kiyapan miniha salli walata giya.. deshadrohi kiyala...
Mahindage sarthakathwayath therei Rajiv gandiwa LTTE un meruwe nettam.. saha war eka thiyana kale gandi government ekak india wala thibbe nettam..![]()
oya dannawa but danne ne...
oba deshapalana nayakathwaya gena kiyanawa nam war eka kale ita kalin kiwwa ewa una ewa ekin eka kiyanna puluwan..


ඒක ලියාගෙන යද්දි ලියවෙචිච එකක් ඒක එචිචර ලොකු දෙයක් නෙමේ. 




අපිනන් කියන්නෙ එකයි,යුධ ජයග්‍රහනය අයිති මහින්දට විතරයි,දැන් ඔයත් පිළිගෙන අපි හරි කියල 



බොහෙම හොදයි 
thama methana inna ewun piliganne nane..
mun boladai.echcharai kiyanna thiyenne

thama methana inna ewun piliganne nane..
mun boladai.echcharai kiyanna thiyenne

මචන්,දැන් කටිටිය චුටි චුටි කැලි අල්ලන්ඩ හදන්නෙ 


ෆොන්සෙකගෙ කොල්ලො ඉස්සර කොච්චර හිටියද. දැන් බෙතකට හොයාගන්න එකෙක් නැ.![]()






එක තමයි..පව් අප්පා කට්ටිය.යාර කෝ ගලපාත අයියා??තාම ගල් යුගයේ ඉන්න නිසා වර්තමානයේ වෙන දේවල් ගැන වැටහිමක් නෑ....ෆොන්සෙකගෙ කොල්ලො ඉස්සර කොච්චර හිටියද. දැන් බෙතකට හොයාගන්න එකෙක් නැ.![]()
එක තමයි..පව් අප්පා කට්ටිය.යාර කෝ ගලපාත අයියා??තාම ගල් යුගයේ ඉන්න නිසා වර්තමානයේ වෙන දේවල් ගැන වැටහිමක් නෑ....




පවි යකෝමචන්,දැන් කටිටිය චුටි චුටි කැලි අල්ලන්ඩ හදන්නෙ
![]()
දැන් පැනල දුවපු ගාන එන්න එන්නම වැඩි වෙනව උත්තර නැතුව![]()
පවි යකෝ

උන්ට රට ගැන කිසිම හැඟිමක් නෑ බං...එකයි මේ සේරටම මුල...මුන්ට දුක රනිල් පැරදුනා.ඊටපස්සේ ෆොන්සේකා පැරදුනා.ඊළඟට එන එකාත් පරදිනවා කියලා දන්න නිසා තමයි මුන් මේ පිස්සු බල්ලෝ වගෙ දඟලන්නේ...





ඔක තමයි ඇත්තම කතාව වෙන දෙයක් නෙමේ