වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔය දෙකට උත්තර?මුලන්ම කියුවෙ ආරක්ශක නියොජ්‍ය ඇමති කම දුන්න කියල ඇයි ඔයා බේරෙන්න ඇයි බොරැ කියන්නෙ????? දැන් එකට උත්තර දුන්නාම කියනව ආරක්ශක ඇමතිකම වැඩක් නැ කියල,හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි , බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.එහෙනමි ගැටුමක් යන්ඩ එපෑ අපිට
හමුදාවට ඇඟිලි ගහන්න,බලපෑමක් කරන්න බැරි ආරක්ශක ඇමති කමෙන් ඇති වැඩේ මොකක්ද කියලා මම ඇහුවනේ.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි ,බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.එහෙනමි ගැටුමක් යන්ඩ එපෑ අපිට සරක් ෆොන්සේකව පත්කරගන්න ඔනේ යුද්ධය කරන්න කියල කෝ එහෙම දෙයක් තිබිබද????? නැ රනිල් යුද්ධයට බයයි. කොටියට කැල්ල ලියල දෙන්ඩයි හැදුවෙ.
චන්ද්‍රිකා පත් කරන්න ඉඩ දුන්නේ නෑ.නැත්නම් එයා මුලින්ම හමුදාපතිව පත් කරනවා.අනිත් එක වසරක කාලයකින් පස්සේ රනිල්ගේ ආණ්ඩුවේ ඉරණම තියෙන්නේ චන්ද්‍රිකාගේ අතේ.මේක නිසා කොහොමත් කොටි විනාශ කිරිමේ දැවන්ත සටනක් අරගෙන යන්න බෑ.මහින්ද අගැමති වෙලා වෙන පක්ෂෙක එකෙක් ජනපති වෙලා හිටියත් ඕක කරන්න පුලුවන්ද? කරන්න පුලුවන් ජනපති එයාට පක්ෂනම් විතරයි.හැබයි රනිල් 2002 හෝ 2005 ජනපති වුනා නම් ඔය එක හමුදාපති කෙනෙක්වත් තියාගන්නේ නෑ.එයා එක වෙනස් කරලා එයාගේ හිතවතුන් පත් කරනවා.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මම හිතනව ඉන්දියවේ හමුදාව පහත් නැතුව ඇති කියල ,ඔයා පහත් කියල කියනවනමි මම කැමතියි ඒක පිළීගන්න අපේ හමුදාව නෙමේනේ.ඔනේ එකක් :) :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආණ්ඩුව කියන ඒවා ගහලා කුඩු කරා කියලා.නමුත් කොටි කියන්නේ බ්ලැක්ටයිගර් ඔපරේෂන් කියලා.මේවා හුඟක් පහතට ආපු වෙලාවේ මේවට මිසයිල ගහලා ,වෙඩි තියලා බිම දැම්මා. නමුත් මේ කාලේ වෙනකොට හමුදාව කිලිනොච්චියේ හිටියේ.ඒක නිසා මේවා ගියා කියලා වැඩක් නෑ.

    අපිට කොටි කියන දෙයන් වැඩක් නැනේ.මොකටද මට කොටි හඩන් වැඩක් නැ .කොටි කියන‍දේ නෙමෙයි අපිට වැදගත්වෙන්නෙ ආණ්ඩුව කියනදේ.කොටින්ට ආවවඩනවනමි අන්න කොටිය තමයි ආණ්ඩුව කියල පේනව. එක දුර්වල කමක්, :angry::angry:
    චිනේන ගෙනාපු 3Dරේඩාර් එකෙන් තමයි ගැහුවෙ නැත්නමි වෙන මොකෙන්ද, අනිත් පාරවල ආපුහාම පැනල යන්ඩයි.අන්තිමට චිනේ 3D රේඩාර් එක ගෙනාවට පස්සෙ කුඩු වෙන්නයි හේතුවක් නැනේ.මිසයිල ගහලා ,වෙඩි තමයි බිම දාන්නෙ නැතුව රේඩාර් එකෙන් ගහලද? ඒක පාරක් චිනෙන්ම ගෙනාව (මට නම මතක නැ,S7 ද මන්ද) යානයේ ගිහින් එකක් දක්ෂ ගුවන් නයමුව හින්ද බිම දැමිම ඒ ලුවන් නියමුවගේ දක්ෂකමට නැතුව ඒ පේලේන් ඒකෙ හැකියාවත් එක්ක

    කලුකොටි නෙමේ රතු කොටි ආවත් එකයි, ඔය නමි වලට අපි බය නැ.අපිට මොන කොටියත් එකයි.

    ඔයා රේඩාර් කතාවත් පටලවගෙන ඔයා රේඩාර් කතාව කියුවෙ ඉන්දියවේ නියෂ්ටික බලාගර කුරැමිබැටිටි යානා නිසා අනතුරේ කියන්ඩනේ ඇයි එකට උත්තර ලැබුනාම කොළඔ පැත්තට හරවනේනෙ රේඩාර් ගැන කතාකරේ ඉන්දිවට ගහයි කියලනේ මොනවද මේ දිවදෙකේ කතා ඇයි ඔයාගෙ තර්කය ඔයාට අමතක වෙන්නෙ මට හොදට මතකයි පොයිටි එකට කතා කරන්න ඔයා දැන් ඔරිල ඉන්නෙ ඇත්තිමට අල්ල ගත්තෙ 3D රේඩාර් :lol::lol::lol: ඔචිචරයි තියෙන්නෙ

    ඔයා ආයෙත් පරාදයි,මට දැන් වෙලා තියෙන්නෙ ඔයාට තර්ක කරන්ඩ ඔනේ කොතන ඉදන්ද කියන දේත් පැහැදිලි කරන්න. පුදුම කටිටිය තමයි
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මතක නැද්ද රනිල් 2005 දි චන්දෙ ඉල්ලුවෙ සාමකතා පටන් ගන්න,කෑල්ලක් ලියල දෙන්න.එහෙම අඩමාන තත්වයක් යටතේ ගහන්න බැරිනමි තබිබනේ මම ගහනව යුද්ධය සදහා මට චන්දය දෙන්න කියන්න.මම තර්ක කරේ කවදාවත් රනිල් යුද්ධය කරන්ඩ කිසිම උවමනාවක් නැ කියන්ඩ ඔයා දැන් විකාරයක්නෙ කියන්නෙ යාලුව ඇයි පිළි පනින්නෙ??? දැන්වත් පොයිටි එකට උත්තර දෙන්න බැරිනමි පරාජය පිළිගන්න,තව එකක් කුණුහරප නමි එපා :yes::):cool:
    රනිල් මොනා කරයිද කියන එක මෙතන වැදගත් නෑ.මොකද එයා දිනුවේ නෑනේ.රනිල්ට වඩා ෆෙඩෙරල් බන්දේසියේ තියාගෙන ගිහිල්ලා 1994 චන්ද්‍රිකා දිනුවා.නමුත් එහෙම ගිය චන්ද්‍රිකත් අවසන් වුනේ කොටි එක්ක යුද්ධයකින්.රනිල් මොනා කරයිද කියන්න අපි දන්නේ නෑ.ඒකත් ඉවර වෙන්නේ යුද්ධයකින් තමයි.කොටින්ට රනිල්ගේ ෆෙඩෙරල් ගැන විශ්වාසයක් තිබුන නම් කොටි රනිල්ව දිනවනව.ඒ කියන්නේ ඔයා රනිල් කෑල්ලක් දෙයි කියලා විශ්වාස කරගෙන හිටියට කොටි රනිල්ව විශ්වාස කරේ නෑ. ඒකනේ දෙමල අය චන්ද දාන්න යන්න දුන්නේ නැත්තේ.
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන්ගේ රටේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන අසල ඉන්න ගුවන් බලයක් තියෙන, ගුවන් බලයක් වර්ධනය කරන ත්‍රස්තවාදීන් හැම රටකමට ප්‍රබල අභියෝගයක්.නිරන්තරෙය්න් අවධියෙන් සිටිය යුතු කාරනයක්.ඒක ඔයා දන්නේ නැති එක ඔයාගේ දේශපාලන දැනුම කියාපානවා.[/QUOTE]

    කතා කරපු එක මතක නැනේ ගුවන් බලය වර්ධනය විම ගැන නෙමේ කතා කරේ කුරැමිබැටිටි යානා වලින් න්‍යෂ්ඨික මධ්‍යස්ථාන වලට අභියෝගයක්ද,නැත්නමි ඉන්දියාවට අභියෝගයක්ද කියල.ඇයි පිට පනින්නෙ පොයිට එක මතක තියගෙන කතා කරන්න.ඔයානෙ කියුවෙ කුරැමිබැටිටි මැසින් වලට යටින් ගිහින් ගහන්ඩ පුලුවන් කියල.ඒකට දුවන්ඩ දුන්නාම දැන් කියනව ගුවන් බලයක් වර්ධනයකිරිමලු.කවුද බන් තස්ත සංවිධාන වලට කෆිර් දෙන්නෙ :lol::lol::lol: ඔක තමයි ගන්ඩ පුලුවන් උපරිම එක ඔන්න රනිල්ගෙ ඊලම දුන්නමි අපිට අද වෙදිදි ක‍ෆිර් එකකින් කන්ඩ තිබිබ :P:P:baffled:පොයටි එකට කතාකරන්න ඔයා පොයිටි පනිනිව විලි ලැජ්ජයි:P:P

    ඔයා ආයෙත් පරාදයි,මට දැන් වෙලා තියෙන්නෙ ඔයාට තර්ක කරන්ඩ ඔනේ කොතන ඉදන්ද කියන දේත් පැහැදිලි කරන්න. පුදුම කටිටිය තමයි.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන්ගේ රටේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන අසල ඉන්න ගුවන් බලයක් තියෙන, ගුවන් බලයක් වර්ධනය කරන ත්‍රස්තවාදීන් හැම රටකමට ප්‍රබල අභියෝගයක්.නිරන්තරෙය්න් අවධියෙන් සිටිය යුතු කාරනයක්.ඒක ඔයා දන්නේ නැති එක ඔයාගේ දේශපාලන දැනුම කියාපානවා.
    කතා කරපු එක මතක නැනේ ගුවන් බලය වර්ධනය විම ගැන නෙමේ කතා කරේ කුරැමිබැටිටි යානා වලින් න්‍යෂ්ඨික මධ්‍යස්ථාන වලට අභියෝගයක්ද,නැත්නමි ඉන්දියාවට අභියෝගයක්ද කියල.ඇයි පිට පනින්නෙ පොයිට එක මතක තියගෙන කතා කරන්න.ඔයානෙ කියුවෙ කුරැමිබැටිටි මැසින් වලට යටින් ගිහින් ගහන්ඩ පුලුවන් කියල.ඒකට දුවන්ඩ දුන්නාම දැන් කියනව ගුවන් බලයක් වර්ධනයකිරිමලු.කවුද බන් තස්ත සංවිධාන වලට කෆිර් දෙන්නෙ :lol::lol::lol: ඔක තමයි ගන්ඩ පුලුවන් උපරිම එක ඔන්න රනිල්ගෙ ඊලම දුන්නමි අපිට අද වෙදිදි ක‍ෆිර් එකකින් කන්ඩ තිබිබ :P:P:baffled:පොයටි එකට කතාකරන්න ඔයා පොයිටි පනිනව විලි ලැජ්ජයි:P:P

    ඔයා ආයෙත් පරාදයි,මට දැන් වෙලා තියෙන්නෙ ඔයාට තර්ක කරන්ඩ ඔනේ කොතන ඉදන්ද කියන දේත් පැහැදිලි කරන්න. පුදුම කටිටිය තමයි.:lol::lol::lol:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔයා රේඩාර් කතාවත් පටලවගෙන ඔයා රේඩාර් කතාව කියුවෙ ඉන්දියවේ නියෂ්ටික බලාගර කුරැමිබැටිටි යානා නිසා අනතුරේ කියන්ඩනේ ඇයි එකට උත්තර ලැබුනාම කොළඔ පැත්තට හරවනේනෙ රේඩාර් ගැන කතාකරේ ඉන්දිවට ගහයි කියලනේ මොනවද මේ දිවදෙකේ කතා ඇයි ඔයාගෙ තර්කය ඔයාට අමතක වෙන්නෙ මට හොදට මතකයි පොයිටි එකට කතා කරන්න ඔයා දැන් ඔරිල ඉන්නෙ ඇත්තිමට අල්ල ගත්තෙ 3D රේඩාර් :lol::lol::lol: ඔචිචරයි තියෙන්නෙ
    කුරුම්බා ඇට්ටි යානා ප්‍රශ්නයක් නිසා ඉන්දියාවට රේඩාර් වහාම දකුනු ඉන්දියාවේ හයි කරන්න උනා.ඉන්දියන් රේඩාර් මතම ආරක්ශාව තියාගන්නවට වඩා සතුරව විනාශ කරන එක තමයි අභිලාශය.ඒක ඔයාට තේරෙන්නේ නැද්ද?
    ඔයාගේ මිග් ප්‍රශ්නයට මම උත්තර දුන්නා.ගුවනින් පහරදීලා න්‍යෂ්ඨික මධ්‍යස්තාන වනසන්න පුලුවන්.ඒකට මිග් වෙනුවට නවීන ඒවා භාවිතා කරන්න පුලුවන්.එවගේම ඇන්ටි රේඩාර් සිස්ටම් තාක්ෂනයකුත් දැන් තියෙනවා.ඉරානේ පවා මේවා හදලා තියෙනවා. මුහුදු කොටි පොඩියට පටන්ගෙන විශාල ලෙස වර්ධනය වෙලා ලොකු විනාශයක් රටට කරා.ඒ වගේම තමයි කොටි උනත් උන්ගේ ගුවන් හමුදාව වර්ධනය කරගන්නවා.බලවත් වෙනවා.එතකොට රේඩාර් වැඩක් වෙයිද?
    අනිත් එක සී ප්ලේන් වලින් ලඟටම යන්න පුලුවන්.හුඟක් පැති තියෙනවා.ඒක නිසා තමයි මම කීවේ ගුවන් බලයක් තියෙන ත්‍රස්ත්වාදීන් න්‍යෂ්ටික මධ්‍යස්තාන අසල ඉන්නවනම් ඒක විශාල අබියෝගයක්.බයානක ප්‍රවනතාවයක්.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    උඹට හිතන්න මොලයක් නැත්නම් මෙහෙම හිතපන්කො. අපි ලංකාවේ පුත්තලමේ න්‍යෂ්ඨික බලාගාරයක් තියාගෙන ඉන්නවා.එතකොට කොටි කිලිනොච්චියේ මරාගෙන මැරෙන ගුවන් හමුදාවක් අත්පත් කරගනිමින්,අත්හදා බලමින්,වර්ධනය කරමින් ඉන්නවා.
    එතකොට අපි මෙහෙට වෙලා අන්න රේඩාර් දාලා තියෙන්නේ කියලා ජොලියේ ඉන්නවා.ඒක තරම් බූරු කමක් කොහෙද තියෙන්නේ.මිනිස්සුන්ගේ හිතේ කොච්චර භීතියක් තියෙනවද? උඹ වගේ බූරුවෙක්ට විතරයි ජොලියේ ඉන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හමුදාවට ඇඟිලි ගහන්න,බලපෑමක් කරන්න බැරි ආරක්ශක ඇමති කමෙන් ඇති වැඩේ මොකක්ද කියලා මම ඇහුවනේ.

    චන්ද්‍රිකා පත් කරන්න ඉඩ දුන්නේ නෑ.නැත්නම් එයා මුලින්ම හමුදාපතිව පත් කරනවා.අනිත් එක වසරක කාලයකින් පස්සේ රනිල්ගේ ආණ්ඩුවේ ඉරණම තියෙන්නේ චන්ද්‍රිකාගේ අතේ.මේක නිසා කොහොමත් කොටි විනාශ කිරිමේ දැවන්ත සටනක් අරගෙන යන්න බෑ.මහින්ද අගැමති වෙලා වෙන පක්ෂෙක එකෙක් ජනපති වෙලා හිටියත් ඕක කරන්න පුලුවන්ද? කරන්න පුලුවන් ජනපති එයාට පක්ෂනම් විතරයි.හැබයි රනිල් 2002 හෝ 2005 ජනපති වුනා නම් ඔය එක හමුදාපති කෙනෙක්වත් තියාගන්නේ නෑ.එයා එක වෙනස් කරලා එයාගේ හිතවතුන් පත් කරනවා.රනිල් මොනා කරයිද කියන එක මෙතන වැදගත් නෑ.මොකද එයා දිනුවේ නෑනේ.රනිල්ට වඩා ෆෙඩෙරල් බන්දේසියේ තියාගෙන ගිහිල්ලා 1994 චන්ද්‍රිකා දිනුවා.නමුත් එහෙම ගිය චන්ද්‍රිකත් අවසන් වුනේ කොටි එක්ක යුද්ධයකින්.රනිල් මොනා කරයිද කියන්න අපි දන්නේ නෑ.ඒකත් ඉවර වෙන්නේ යුද්ධයකින් තමයි.කොටින්ට රනිල්ගේ ෆෙඩෙරල් ගැන විශ්වාසයක් තිබුන නම් කොටි රනිල්ව දිනවනව.ඒ කියන්නේ ඔයා රනිල් කෑල්ලක් දෙයි කියලා විශ්වාස කරගෙන හිටියට කොටි රනිල්ව විශ්වාස කරේ නෑ. ඒකනේ දෙමල අය චන්ද දාන්න යන්න දුන්නේ නැත්තේ.
    .
    කුරුම්බා ඇට්ටි යානා ප්‍රශ්නයක් නිසා ඉන්දියාවට රේඩාර් වහාම දකුනු ඉන්දියාවේ හයි කරන්න උනා.ඉන්දියන් රේඩාර් මතම ආරක්ශාව තියාගන්නවට වඩා සතුරව විනාශ කරන එක තමයි අභිලාශය.ඒක ඔයාට තේරෙන්නේ නැද්ද?
    ඔයාගේ මිග් ප්‍රශ්නයට මම උත්තර දුන්නා.ගුවනින් පහරදීලා න්‍යෂ්ඨික මධ්‍යස්තාන වනසන්න පුලුවන්.ඒකට මිග් වෙනුවට නවීන ඒවා භාවිතා කරන්න පුලුවන්.එවගේම ඇන්ටි රේඩාර් සිස්ටම් තාක්ෂනයකුත් දැන් තියෙනවා.ඉරානේ පවා මේවා හදලා තියෙනවා. මුහුදු කොටි පොඩියට පටන්ගෙන විශාල ලෙස වර්ධනය වෙලා ලොකු විනාශයක් රටට කරා.ඒ වගේම තමයි කොටි උනත් උන්ගේ ගුවන් හමුදාව වර්ධනය කරගන්නවා.බලවත් වෙනවා.එතකොට රේඩාර් වැඩක් වෙයිද?
    අනිත් එක සී ප්ලේන් වලින් ලඟටම යන්න පුලුවන්.හුඟක් පැති තියෙනවා.ඒක නිසා තමයි මම කීවේ ගුවන් බලයක් තියෙන ත්‍රස්ත්වාදීන් න්‍යෂ්ටික මධ්‍යස්තාන අසල ඉන්නවනම් ඒක විශාල අබියෝගයක්.බයානක ප්‍රවනතාවයක්.

    ඔන්න බලන්න ඔයා වාදනය කරන්නෙ එකම තැටිය නෙමේද කියල.මම මේ ඔක්කොටම උත්තර දෙන්නෙ මම මේ තෙර්ඩි එකේම ඔයාට දුන්න උත්තරවලින්. ඔන්න ඔයාටම ඔයාගෙ අසරන භාවය.පෙනෙයි.මම පස්නයක් අහපු ගමන් ඔයා "යන්නෙ කොහද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ".ඇයි පොයිටි එකෙන් පනින්නෙ????

    1 මුලන්ම කියුවෙ ආරක්ශක නියොජ්‍ය ඇමති කම දුන්න කියල ඇයි ඔයා බේරෙන්න ඇයි බොරැ කියන්නෙ????? දැන් එකට උත්තර දුන්නාම කියනව ආරක්ශක ඇමතිකම වැඩක් නැ කියල,හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි , බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.එහෙනමි ගැටුමක් යන්ඩ එපෑ අපිට සරක් ෆොන්සේකව පත්කරගන්න එනේ යුද්ධය කරන්න කියල කෝ එහෙම දෙයක් තිබිබද?

    2 රනිල් ජනාධිපති උනානමි වෙනස් කරයි හමුදාපතිලව ඒත් ෆොන්සේකා ගන්නෙ නැ :lol::lol::lol: රනිල්ට කොටිය චන්දය දුන්නෙ නැත්තෙත්,එකත් දේශපාලන තින්දුවක්.මෙකක්ද ලංකාවෙ මැතිවරනයට ‍උතුරෙ මිනිස්සු චන්දය දෙනව කියන්නෙ,ලංකාවෙ ඒකිය බාවය නැත්නමි මුලු රටම එකම පාලන කමයක් පිළිගන්නව කියනදේ.චන්දය දුන්නෙ නැතුනමි මොකක්ද ලෝකෙට කියන්නෙ අපේ අය දකුණේ සිංහල පාලනය පිළිගන්නෙ නැ.අපි ස්වාධිනයි කියන දේ,ඔයාට දේශපාලනය තේරෙන්නෙ නැ වගේ.බෙදුමිවාදයේ ස්වරෑපය ඒකයි,ලෝකේ සියලු රටවල් දෙකඩ උනේ ඔය විදිහට, නැතුව වෙන විදිහට නෙමේ. ඔවුව තමයි රටවල් දෙකඩ වමේ පෙරනිමිති, ඒ පෙරනිමිති කලින්ම දැකල තිමයි අපි මහින්දව යුද්ධය කිරීම සදහාම පත්කලේ නැතුව වෙන දේකට නෙමේ.රට ඒකය කරන්ඩ නැතුව බෙදන්න නෙමේ.මහින්දගෙ සාමකතා නතර උනේ ඇයි මහින්ද කියුවෙ මගේ විසදුම ඒකිය කියල.ඒකිය භාවය පිළිගන්න නෙමේ කොටියට ඔන උනේ, වෙනම රටක්.අන්න සාමකතා නතර උනා. ඔයාල බලන්නෙ හරිම පටු සිමාවක, දුකයි .

    1994 චන්දිකාගෙ සාමෙයි, 2002 රනිල්ගෙ සාමෙයි අහසට පොළෙව වගේ.2002 සාමය ගිවිසුම හන්ද කොටියට වෙනම රටක් බන්දේසියේ තියල ලියල දන්න නිශ්චිත භූමි පදේශ වෙන් කරලම.නිශ්චිත භූමිය තැගි ඔප්පුවකින් ලිය දුන්නට පස්සෙ කොටියට යුද්ධ කරන්නෙ අහවල් දේ ගන්ඩද? ඔන්න ලංකාවම අල්ල ගන්ඩ රට දෙකට උනාට පස්සෙ සටන් කරයි ඒක වෙනම කතාවක් එතකොට අස්සය ගිහින් ඉවරයි

    3 ඉරානෙට තියෙන ඒවා කොටියට නැ මුහුදු කොටි පොඩියට පටන් අරන් පොඩියටම විනශ උනා අඩුම ගානේ ඩෝරා එකක්වත් තබිබද ධිවර යාථා වගයක් නමි තබිබ :lol::lol::lol: මුහුදු කොටි :lol::lol:කතා කරපු එක මතක නැනේ ගුවන් බලය වර්ධනය විම ගැන නෙමේ කතා කරේ කුරැමිබැටිටි යානා වලින් න්‍යෂ්ඨික මධ්‍යස්ථාන වලට අභියෝගයක්ද,නැත්නමි ඉන්දියාවට අභියෝගයක්ද කියල.ඇයි පිට පනින්නෙ පොයිට එක මතක තියගෙන කතා කරන්න.ඔයානෙ කියුවෙ කුරැමිබැටිටි මැසින් වලට යටින් ගිහින් ගහන්ඩ පුලුවන් කියල.ඒකට දුවන්ඩ දුන්නාම දැන් කියනව ගුවන් බලයක් වර්ධනයකිරිමලු.කවුද බන් තස්ත සංවිධාන වලට කෆිර් දෙන්නෙ :lol::lol::lol: ඔක තමයි ගන්ඩ පුලුවන් උපරිම එක ඔන්න රනිල්ගෙ ඊලම දුන්නමි අපිට අද වෙදිදි ක‍ෆිර් එකකින් කන්ඩ තිබිබ :P:P:baffled:පොයටි එකට කතාකරන්න ඔයා පොයිටි පනිනිව විලි ලැජ්ජයි:P:P

    ඔයා ආයෙත් පරාදයි,මට දැන් වෙලා තියෙන්නෙ ඔයාට තර්ක කරන්ඩ ඔනේ කොතන ඉදන්ද කියන දේත් පැහැදිලි කරන්න. පුදුම කටිටිය තමයි.:lol::lol::lol:
    [/QUOTE]
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔන්න බලන්න ඔයා වාදනය කරන්නෙ එකම තැටිය නෙමේද කියල.මම මේ ඔක්කොටම උත්තර දෙන්නෙ මම මේ තෙර්ඩි එකේම ඔයාට දුන්න උත්තරවලින්. ඔන්න ඔයාටම ඔයාගෙ අසරන භාවය.පෙනෙයි.මම පස්නයක් අහපු ගමන් ඔයා "යන්නෙ කොහද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ".ඇයි පොයිටි එකෙන් පනින්නෙ????

    1 මුලන්ම කියුවෙ ආරක්ශක නියොජ්‍ය ඇමති කම දුන්න කියල ඇයි ඔයා බේරෙන්න ඇයි බොරැ කියන්නෙ????? දැන් එකට උත්තර දුන්නාම කියනව ආරක්ශක ඇමතිකම වැඩක් නැ කියල,හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි , බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.එහෙනමි ගැටුමක් යන්ඩ එපෑ අපිට සරක් ෆොන්සේකව පත්කරගන්න එනේ යුද්ධය කරන්න කියල කෝ එහෙම දෙයක් තිබිබද?

    2 රනිල් ජනාධිපති උනානමි වෙනසි කරයි හමුදාපතිලව ඒත් ෆොන්සේකා ගන්නෙ නැ :lol::lol::lol: රනිල්ට කොටිය චන්දය දුන්නෙ නැත්තෙත්,එකත් දේශපාලන තින්දුවක්.මෙකක්ද ලංකාවෙ මැතිවරනයට ‍උතුරෙ මිනිස්සු චන්දය දෙනව කියන්නෙ,ලංකාවෙ ඒකිය බාවය නැත්නමි මුලු රටම එකම පාලන කමයක් පිළිගන්නව කියනදේ.චන්දය දුන්නෙ නැතුනමි මොකක්ද ලෝකෙට කියන්නෙ අපේ අය දකුණේ සිංහල පාලනය පිළිගන්නෙ නැ.අපි ස්වාධිනයි කියන දේ,ඔයාට දේශපාලනය තේරෙන්නෙ නැ වගේ.බෙදුමිවාදයේ ස්වරෑපය ඒකයි,ලෝකේ සියලු රටවල් දෙකඩ උනේ ඔය විදිහට, නැතුව වෙන විදිහට නෙමේ. ඔවුව තමයි රටවල් දෙකඩ වමේ පෙරනිමිති, ඒ පෙරනිමිති කලින්ම දැකල තිමයි අපි මහින්දව යුද්ධය කිරීම සදහාම පත්කලේ නැතුව වෙන දේකට නෙමේ.රට ඒකය කරන්ඩ නැතුව බෙදන්න නෙමේ.මහින්දගෙ සාමකතා නතර උනේ ඇයි මහින්ද කියුවෙ මගේ විසදුම ඒකිය කියල.ඒකිය භාවය පිළිගන්න නෙමේ කොටියට ඔන උනේ, වෙනම රටක්.අන්න සාමකතා නතර උනා. ඔයාල බලන්නෙ හරිම පටු සිමාවක, දුකයි .

    3 ඉරානෙට තියෙන ඒවා කොටියට නැ මුහුදු කොටි පොඩියට පටන් අරන් පොඩියටම විනශ උනා අඩුම ගානේ ඩෝරා එකක්වත් තබිබද ධිවර යාථා වගයක් නමි තබිබ :lol::lol::lol: මුහුදු කොටි :lol::lol:කතා කරපු එක මතක නැනේ ගුවන් බලය වර්ධනය විම ගැන නෙමේ කතා කරේ කුරැමිබැටිටි යානා වලින් න්‍යෂ්ඨික මධ්‍යස්ථාන වලට අභියෝගයක්ද,නැත්නමි ඉන්දියාවට අභියෝගයක්ද කියල.ඇයි පිට පනින්නෙ පොයිට එක මතක තියගෙන කතා කරන්න.ඔයානෙ කියුවෙ කුරැමිබැටිටි මැසින් වලට යටින් ගිහින් ගහන්ඩ පුලුවන් කියල.ඒකට දුවන්ඩ දුන්නාම දැන් කියනව ගුවන් බලයක් වර්ධනයකිරිමලු.කවුද බන් තස්ත සංවිධාන වලට කෆිර් දෙන්නෙ :lol::lol::lol: ඔක තමයි ගන්ඩ පුලුවන් උපරිම එක ඔන්න රනිල්ගෙ ඊලම දුන්නමි අපිට අද වෙදිදි ක‍ෆිර් එකකින් කන්ඩ තිබිබ :P:P:baffled:පොයටි එකට කතාකරන්න ඔයා පොයිටි පනිනිව විලි ලැජ්ජයි:P:P

    ඔයා ආයෙත් පරාදයි,මට දැන් වෙලා තියෙන්නෙ ඔයාට තර්ක කරන්ඩ ඔනේ කොතන ඉදන්ද කියන දේත් පැහැදිලි කරන්න. පුදුම කටිටිය තමයි.:lol::lol::lol:
    [/QUOTE]

    :lol::lol::lol: කුනුහරප කිව්වෙ නැති උනාට මෙයත් අර ගොඩෙම පොරක් වගෙ , කවදාවත් පරාජයනම් පිලිගන්නෙ නැ. :lol::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :lol::lol::lol: කුනුහරප කිව්වෙ නැති උනාට මෙයත් අර ගොඩෙම පොරක් වගෙ , කවදාවත් පරාජයනම් පිලිගන්නෙ නැ. :lol::baffled:[/QUOTE]

    පරාජය පිලිඅරගෙන ඉවරයි,එකම තැටිය කැරකෙන්ඩ පටන් අරන් ඉවරයි.ඔය පොස්ටි එක තමයි උපරිම තැන. මම දැන් උත්තර දෙන්නෙ මගෙ පරන ලියපු ඒවාගෙන්.හරිම සරලයි :yes: :lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කුරැමිබැටිටි යානා වලින් න්‍යෂ්ඨික මධ්‍යස්ථාන වලට අභියෝගයක්ද,නැත්නමි ඉන්දියාවට අභියෝගයක්ද කියල
    ඔව් බරපතල අභියෝගයක්. ඒක මම විතරක් නෙවෙයි ආන්ඩුවත් කියනවා.ඔයාලගේ පාලිත කොහොනත් කියනවා.
    Sri Lanka Foreign Secretary Palitha Kohona is now saying the Tamil Tigers may actually be a very real threat to India's nuclear reactors, concentrated in the south of the country, and that they could be attacked by the light aircraft of the Tamil Tigers air force. I suspect that as other separatists groups, in an outside India, may be receiving foreign assistance from India's enemies, Iran-Pakistan-China, the same governments may have seen the potential of attacking India from the Tamil Tiger base northern Sri Lanka-Jaffna.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    1 මුලන්ම කියුවෙ ආරක්ශක නියොජ්‍ය ඇමති කම දුන්න කියල ඇයි ඔයා බේරෙන්න ඇයි බොරැ කියන්නෙ????? දැන් එකට උත්තර දුන්නාම කියනව ආරක්ශක ඇමතිකම වැඩක් නැ කියල,හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි , බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.එහෙනමි ගැටුමක් යන්ඩ එපෑ අපිට සරක් ෆොන්සේකව පත්කරගන්න එනේ යුද්ධය කරන්න කියල කෝ එහෙම දෙයක් තිබිබද?
    ආරක්ශක ඇමතිකම තිලක් මාරපන සහ ජෝන් අමරතුංග යන දෙදනා අතරේ විෂයන් බෙදලා අත් කරගෙන හිටියා. නමුත් මේ අයගෙන් කාටවත් හමුදාපතිවරු වෙනස් කරන්න බලයක් තිබුනේ නෑ.හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු ඔක්කොම චන්ද්‍රිකාගේ හිතවතුන්.ඒකනේ මහින්ද ආපු ගමන් උන්ව පැන්නුවේ.
    :lol::lol:
    2 රනිල් ජනාධිපති උනානමි වෙනස් කරයි හමුදාපතිලව ඒත් ෆොන්සේකා ගන්නෙ නැ :lol::lol::lol: රනිල්ට කොටිය චන්දය දුන්නෙ නැත්තෙත්,එකත් දේශපාලන තින්දුවක්.මෙකක්ද ලංකාවෙ මැතිවරනයට ‍උතුරෙ මිනිස්සු චන්දය දෙනව කියන්නෙ,ලංකාවෙ ඒකිය බාවය නැත්නමි මුලු රටම එකම පාලන කමයක් පිළිගන්නව කියනදේ.චන්දය දුන්නෙ නැතුනමි මොකක්ද ලෝකෙට කියන්නෙ අපේ අය දකුණේ සිංහල පාලනය පිළිගන්නෙ නැ.අපි ස්වාධිනයි කියන දේ,ඔයාට දේශපාලනය තේරෙන්නෙ නැ වගේ.බෙදුමිවාදයේ ස්වරෑපය ඒකයි,ලෝකේ සියලු රටවල් දෙකඩ උනේ ඔය විදිහට, නැතුව වෙන විදිහට නෙමේ. ඔවුව තමයි රටවල් දෙකඩ වමේ පෙරනිමිති, ඒ පෙරනිමිති කලින්ම දැකල තිමයි අපි මහින්දව යුද්ධය කිරීම සදහාම පත්කලේ නැතුව වෙන දේකට නෙමේ.රට ඒකය කරන්ඩ නැතුව බෙදන්න නෙමේ.මහින්දගෙ සාමකතා නතර උනේ ඇයි මහින්ද කියුවෙ මගේ විසදුම ඒකිය කියල.ඒකිය භාවය පිළිගන්න නෙමේ කොටියට ඔන උනේ, වෙනම රටක්.අන්න සාමකතා නතර උනා. ඔයාල බලන්නෙ හරිම පටු සිමාවක, දුකයි
    මීට කලින් ලංකාවේ දෙමල අය මැතිවරන වල චන්දය දීලා තියෙනවා.අනිත් එක ඔයා කියන ගොන් කතාවට වැරදෙන්නේ කොටි පාර්ලිමේන්තු මැතිවරණ වලට තරග කරලා බුරුත පිටින් පාර්ලිමේන්තු එනවා.ඒත් ඒ අය ජනාධිපතිවරනය අපේ ස්වාධීනත්වය පිලිගන්නේ නැති නිසා තරඟ කරන්නේ නෑලු.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වුනා කියන්නේ ඒ අය ලංකාවේ කොටසක්නේ .ඔයා දැන් දිනලද ඉන්නේ.ඔයා මෝඩයෙක් කියලා ටැග් ගහලා තියෙන්නේ මොකටද කියලා හිතා ගන්න පුලුවන්
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කොටින් කරුණා කැඩිලා ගියාට පස්සේ ඒ අයගේ දක්ෂතම නැගෙනහිර බලකාය ආයුධත් එක්ක නැති වුනා.තව දුරටත් රනිල් එක්ක සාම ගිවිසුමේ හිටියොත් මොන හෙණයක් එයිද දන්නේ නෑ. ඒක නිසා ඒ අය රනිල්ව ජනපති වෙන එක වැලක්වුවා.අනිත් එක රනිල්ගෙන් ඊලම ගන්න පුලුවන් කියලා කොටින්ට විශ්වාසයක් තිබුනා නම් අනිවාර්යෙන්ම කොටින්ට ඕන ඊලම,ඒ අය මොන ජරමරයක් හරි දාලා රනිල්ව ජනාධිපති කරනවමයි.එහෙම කරන්නේ නැතුව මහින්දගෙන් සල්ලි අරගෙන කොටි චන්දය වර්ජනය කරා.අනිත් එක කොටින්ටත් ඕන වෙලා හිටියේ යුද්ධයක්.එහෙම නැත්නම් රනිල්ගේ 2005 සාම ප්‍රයත්නය ගැන කොටින්ට විශ්වාසයක් නෑ.ඒක නිසයි මේවා සිදු වුනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් බරපතල අභියෝගයක්. ඒක මම විතරක් නෙවෙයි ආන්ඩුවත් කියනවා.ඔයාලගේ පාලිත කොහොනත් කියනවා.

    :lol::lol::lol: අන්තිමට එක විතරද අල්ල ගන්ඩ තියෙන්නෙ බොහෙම හොදයි පොයිටි එකට කතකරන එක මොකද අනිත් එවා බිදල ඉවරයි.මෙහෙමනේ පාලිත කොහොන කින්ඩත් හේතවක් තිබිබ ඉන්දියාව කචල් දායිද කියන දෙගිඩියාව තියෙද්දි ඉන්දියාවට ඇහෙන්ඩ කියනව ඔයාලගෙ බලාගාරවලට ගහයි කියල මේ බලන්ඩ අපේ කැලනිතස්ස බලාගරයටත් ගැහුව කියල :lol::lol::lol: පොඩිඩක් බය කරන්නඩ,ඇත්ත ඒකයි වෙන දෙයක් නෙමේ :)

    1 දැන් ඔයා කියන්නෙ ඉන්දයාවට කුරැමිබැටිටි යනා දෙක අභීයෝගයක්.කෝ මගෙ මිග් කතාව හැලුවනේ ,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් ‍යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ

    2 ඉන්දියාවට මම හිත්නේනෙ මිග් 35 යානා පවා තියෙනව.ඔහොම යුධ ශක්තියක් තියෙන රටට මේ පැයට 200-300 KMPS වේගයෙන් යන ටැක්ටර් එන්ජිම වගේ ඩක ඩක ගාන කුරැමිබැටිටි මැසිම බිම දාන්ඩ බැ.:lol::lol::lol: මොන විකාරද යාලුව එහෙනමි අල් කයිඩා කරයන්ටත් පුලුවන්නෙ ඇමරිවෙන්ම කුරැමිබැටිට යානා දෙකක් හොයාගෙන,අඩුම ගානේ ‍පැටිටල් බෝමිබ ටිකක් ඇමරිකාවෙන්ම හදාගෙන ගේම දෙන්ඩ ඇමරිාවේ නියෂ්ටික බලාගාර වලට :lol::lol::lol: ඇමරිකාව කුඩුනේ ඒකපාර ගැහුවනමි :lol::lol::lol: ඔන්න තර්කය
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඉරානෙට තියෙන ඒවා කොටියට නැ මුහුදු කොටි පොඩියට පටන් අරන් පොඩියටම විනශ උනා අඩුම ගානේ ඩෝරා එකක්වත් තබිබද ධිවර යාථා වගයක් නමි තබිබ :lol::lol::lol: මුහුදු කොටි :lol::lol:කතා කරපු එක මතක නැනේ ගුවන් බලය වර්ධනය විම ගැන නෙමේ කතා කරේ කුරැමිබැටිටි යානා වලින් න්‍යෂ්ඨික මධ්‍යස්ථාන වලට අභියෝගයක්ද,නැත්නමි ඉන්දියාවට අභියෝගයක්ද කියල.ඇයි පිට පනින්නෙ පොයිට එක මතක තියගෙන කතා කරන්න.ඔයානෙ කියුවෙ කුරැමිබැටිටි මැසින් වලට යටින් ගිහින් ගහන්ඩ පුලුවන් කියල.ඒකට දුවන්ඩ දුන්නාම දැන් කියනව ගුවන් බලයක් වර්ධනයකිරිමලු.කවුද බන් තස්ත සංවිධාන වලට කෆිර් දෙන්නෙ :lol::lol::lol: ඔක තමයි ගන්ඩ පුලුවන් උපරිම එක ඔන්න රනිල්ගෙ ඊලම දුන්නමි අපිට අද වෙදිදි ක‍ෆිර් එකකින් කන්ඩ තිබිබ :P:P:baffled:පොයටි එකට කතාකරන්න ඔයා පොයිටි පනිනිව විලි ලැජ්ජයි
    මුහුදු කොටි අපේ නේවි එකට බරපතල තර්ජනයක් වෙලා හිටියේ නේද?ඒක නිසා ඒ අය ප්‍රබල මට්ටමක හිටියා.ඇන්ටි රේඩාර් සිස්ටම් කියන්නේ ලබා ගන්න අපහසු එකක් නෙවෙයි.කෆීර් නැති වුනාට වෙන කොටින්ට සහය දෙන රටවල් වලින් හොරෙන් ඒවා ගේන්න පුලුවන්.ඒකට ඒ අයගේ සෑහෙන්න උත්සහයක් තිබුනා කියලා ඒ දවස්වල මාධ්‍ය වෙල තිබුනා.ඔයා වගේ සරල විදිහට විදේශ බුද්ධි අංශ හිතන්නේ නෑ.සුලු දෙයක් වුනත් ඒ අය දැඩි අවධානය යොමු කරනවා.විශේෂයෙන්ම න්‍යෂ්ඨ්ක ශක්තිය ඒකට සම්බන්ධනම්.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැන් ඔයා කියන්නෙ ඉන්දයාවට කුරැමිබැටිටි යනා දෙක අභීයෝගයක්.කෝ මගෙ මිග් කතාව හැලුවනේ ,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් ‍යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ

    2 ඉන්දියාවට මම හිත්නේනෙ මිග් 35 යානා පවා තියෙනව.ඔහොම යුධ ශක්තියක් තියෙන රටට මේ පැයට 200-300 KMPS වේගයෙන් යන ටැක්ටර් එන්ජිම වගේ ඩක ඩක ගාන කුරැමිබැටිටි මැසිම බිම දාන්ඩ බැ.:lol::lol::lol: මොන විකාරද යාලුව එහෙනමි අල් කයිඩා කරයන්ටත් පුලුවන්නෙ ඇමරිවෙන්ම කුරැමිබැටිට යානා දෙකක් හොයාගෙන,අඩුම ගානේ ‍පැටිටල් බෝමිබ ටිකක් ඇමරිකාවෙන්ම හදාගෙන ගේම දෙන්ඩ ඇමරිාවේ නියෂ්ටික බලාගාර වලට :lol::lol::lol: ඇමරිකාව කුඩුනේ ඒකපාර ගැහුවනමි :lol::lol::lol: ඔන්න තර්කය
    ඇමරිකාව ආසන්නයේ දූපතක අල්කයිඩා කාරයෝ කුරුම්බා ඇට්ටි තියාගෙන හිටියනම් ,උන් හැරෙන්නත් කලින් බෝම්බ දාලා ගහලා නැති කරලා.ඇමරිකාව මේවා ගැන දැඩි ආරක්ෂාවක් තියෙනවා.ඒක නිසා 9/11 වලින් පස්සේ ඒ රටේ කිසිම අල්කයිඩා ඇටෑක් එකක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආරක්ශක ඇමතිකම තිලක් මාරපන සහ ජෝන් අමරතුංග යන දෙදනා අතරේ විෂයන් බෙදලා අත් කරගෙන හිටියා. නමුත් මේ අයගෙන් කාටවත් හමුදාපතිවරු වෙනස් කරන්න බලයක් තිබුනේ නෑ.හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු ඔක්කොම චන්ද්‍රිකාගේ හිතවතුන්.ඒකනේ මහින්ද ආපු ගමන් උන්ව පැන්නුවේ.
    :lol::lol:
    හමුදාපති පත්කරන්ඩ බැරි හින්ද.මොකද බැරි ,බැරි කමක් තියා පත්කරන්ඩ උවමනාවක් තිබිබෙ නැ.එහෙනමි ගැටුමක් යන්ඩ එපෑ අපිට සරක් ෆොන්සේකව පත්කරගන්න ඔනේ යුද්ධය කරන්න කියල කෝ එහෙම දෙයක් තිබිබද????? නැ රනිල් යුද්ධයට බයයි.:lol::lol::lol:
    මීට කලින් ලංකාවේ දෙමල අය මැතිවරන වල චන්දය දීලා තියෙනවා.අනිත් එක ඔයා කියන ගොන් කතාවට වැරදෙන්නේ කොටි පාර්ලිමේන්තු මැතිවරණ වලට තරග කරලා බුරුත පිටින් පාර්ලිමේන්තු එනවා.ඒත් ඒ අය ජනාධිපතිවරනය අපේ ස්වාධීනත්වය පිලිගන්නේ නැති නිසා තරඟ කරන්නේ නෑලු.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වුනා කියන්නේ ඒ අය ලංකාවේ කොටසක්නේ .ඔයා දැන් දිනලද ඉන්නේ.ඔයා මෝඩයෙක් කියලා ටැග් ගහලා තියෙන්නේ මොකටද කියලා හිතා ගන්න පුලුවන්

    යාලුව ජනාධිපතිවරනය හා පාර්ලිමේනතු මැතිවරනය කියන්නෙ දෙකක්.ජනාධිපතිවරනය කියන්නෙ ලංකාවේ පාලකය නැත්නමි නායකය තෝරන එක.උතුරේ දෙමල මිනිහට කොටි කියන්නෙ අපියි තොපේ පාලකය.ඒක හින්ද අපි ඇර වෙන පාලකයෙක්ට කැමතිවෙන්ඩ පුලුවන් කමක් නැ කියල. තේරෙනෙවනේ මම කියන දේ,උතුරෙ එකම පාලකය කොටි. 2005 වෙද්දි රට බෙදිල ඉවරයි උචිචතම ස්ථානයට ඇවිත් දැන් කියන්ඩ එපා කලින් ජනාධිපතිවරණවල දුන්න කියල.මොකද 2005 වෙද්දි ඊලම කොටියගෙ අතේ දිලිසි දිලිසි තිබිබෙ,ඒකයි කියුවෙ චන්දෙ දෙන්න එපා කියල තේරෙනවද ?????? පාර්ලිමෙන්තු මැතිවරනයෙදි කවුද උතුරින් පාර්ලිමෙන්තු එන්නෙ.? කොටි මතවාදය හිස මුදුනින් අනුමත කරන අය.දකුනේ සිංහල පක්ෂවල නියෝජිතයො‍ නෙමේ.එහෙම පත්කරාම පේන්නෙ අපේ අය විතරයි පිළිගන්නෙ,දකුණේ දේෂපාලනය පිළිගන්නෙ නැ කියල පොඩිඩක් හිතල බලන්න.මම හරියටම හරි :):)

    කොටින් කරුණා කැඩිලා ගියාට පස්සේ ඒ අයගේ දක්ෂතම නැගෙනහිර බලකාය ආයුධත් එක්ක නැති වුනා.තව දුරටත් රනිල් එක්ක සාම ගිවිසුමේ හිටියොත් මොන හෙණයක් එයිද දන්නේ නෑ. ඒක නිසා ඒ අය රනිල්ව ජනපති වෙන එක වැලක්වුවා.අනිත් එක රනිල්ගෙන් ඊලම ගන්න පුලුවන් කියලා කොටින්ට විශ්වාසයක් තිබුනා නම් අනිවාර්යෙන්ම කොටින්ට ඕන ඊලම,ඒ අය මොන ජරමරයක් හරි දාලා රනිල්ව ජනාධිපති කරනවමයි.එහෙම කරන්නේ නැතුව මහින්දගෙන් සල්ලි අරගෙන කොටි චන්දය වර්ජනය කරා.අනිත් එක කොටින්ටත් ඕන වෙලා හිටියේ යුද්ධයක්.එහෙම නැත්නම් රනිල්ගේ 2005 සාම ප්‍රයත්නය ගැන කොටින්ට විශ්වාසයක් නෑ.ඒක නිසයි මේවා සිදු වුනේ.

    ඒක හොදයි පිළිගත්ත එක කරුණා කැඩිලා ගියේ රනිල්ගෙ කාලේ කියල මොකද ගොඩක් ඔයාලගෙ පක්ෂෙ අය හිතාගෙන ඉන්නෙ කරුණා කැඩුනේ මහින්දගෙ කාලේ කියල :lol::lol:
    නැගෙනහිර බලකාය ආයුධත් එක්ක නැති වුනද කියල නමි දන්නෙ නැ අන්තිමට කරැනට හිටියෙ 500-600 පිරිසක් ඒ කොටිත් දක්ෂයි කියන්ඩ බැ හමුදාවේ STF එක්ක හැප්පෙන්ඩ තරමි අපේ හමුදාවයි අති දක්ෂ කොටි අතර නමි දක්ෂයිද කියලත් මම දන්නෙ නැ මොකද මම කොටින් දකින්නෙ මහ බියගුල්ලො ටිකක් විදිහට විතැරයි.(මම කියුවෙ මම දකින විදිහ ඔයාට සමහරවිට පෙන්ඩ පුලුවන් හමුදාවටත් වැඩිය දක්ෂයි කියල ඒක බලන කෝනය:lol:)

    රනිල්ට කොටිය චන්දය දුන්නෙ නැත්තෙත්,එකත් දේශපාලන තින්දුවක්.මෙකක්ද ලංකාවෙ මැතිවරනයට ‍උතුරෙ මිනිස්සු චන්දය දෙනව කියන්නෙ,ලංකාවෙ ඒකිය බාවය නැත්නමි මුලු රටම එකම පාලන කමයක් පිළිගන්නව කියනදේ.චන්දය දුන්නෙ නැතුනමි මොකක්ද ලෝකෙට කියන්නෙ අපේ අය දකුණේ සිංහල පාලනය පිළිගන්නෙ නැ.අපි ස්වාධිනයි කියන දේ,ඔයාට දේශපාලනය තේරෙන්නෙ නැ වගේ.බෙදුමිවාදයේ ස්වරෑපය ඒකයි,ලෝකේ සියලු රටවල් දෙකඩ උනේ ඔය විදිහට, නැතුව වෙන විදිහට නෙමේ. ඔවුව තමයි රටවල් දෙකඩ වමේ පෙරනිමිති,

    මහින්දගෙන සල්ලි අරගෙන තමයි මහ කොටිය ඔලුව ගලව ගත්තෙ :lol::lol::lol: මොන පිස්සුද ඔකටත් මම ඔයාටම උත්තර දුන්න මතකද මංගල එයානේ කියුවෙ ඔය කතාව ඇයි දැන් මිනිහවත් කියන්නෙ නැති අවලාදය ඔයාට මතක් උනේ :lol::lol::lol: ඔව තනිකර බොරැ :baffled::baffled: දැන් අවලාද නගන්නත් පටන් ගත්තදපොයිටි එකට කතාකරමු :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුහුදු කොටි අපේ නේවි එකට බරපතල තර්ජනයක් වෙලා හිටියේ නේද?ඒක නිසා ඒ අය ප්‍රබල මට්ටමක හිටියා.ඇන්ටි රේඩාර් සිස්ටම් කියන්නේ ලබා ගන්න අපහසු එකක් නෙවෙයි.කෆීර් නැති වුනාට වෙන කොටින්ට සහය දෙන රටවල් වලින් හොරෙන් ඒවා ගේන්න පුලුවන්.ඒකට ඒ අයගේ සෑහෙන්න උත්සහයක් තිබුනා කියලා ඒ දවස්වල මාධ්‍ය වෙල තිබුනා.ඔයා වගේ සරල විදිහට විදේශ බුද්ධි අංශ හිතන්නේ නෑ.සුලු දෙයක් වුනත් ඒ අය දැඩි අවධානය යොමු කරනවා.විශේෂයෙන්ම න්‍යෂ්ඨ්ක ශක්තිය ඒකට සම්බන්ධනම්.

    මොන පිස්සුද කුඩා යාත්තා බලගනය හැදුවට පස්සෙ එක මුහුදු කොටියෙක් මුහුදට බැස්සෙවත් නැ:lol::lol::lol: මරාගෙන මැරෙන එකෙක් ඇර,උන්ටත් උනේ උගේ බොටිටුව කුඩු උන එක විතරයි අපේ නේවි එකේ දක්ෂයෝ හින්ද.ඇයි ඔයා කොටිනගෙ පැත්තෙ ඉන්නෙ ,අප්පිරියයි.මොනවද බන් විලි ලැජ්ජයිනෙ,මට පෙන්ඩම බැරි එක තමයි ඔක.තර්කයක් කරනවනමි තර්ක කරපන් කොටිනට ආවඩන්නෙ නැතුව.විලි ලැජ්ජාවක් නැද්ද?:baffled::baffled::baffled:ඇන්ටි රේඩාර් එකක් ඉල්ල ගන්ඩ වෙන්නෙ ඇන්ටි කෙනෙක්ගෙන් තමයි.:lol:T 56 වික්කට ඔවුව විකුනනවද තස්තවාදින්ට? :lol::lol: කෆිර් නැති උනාට මොකක්ද දෙන්නෙ මිග් එකක්ද :lol::lol::lol: ඇමරිකාවෙන්,නෝර්වේ වලින් දෙයි,දෙයි සෙල්ලමි එකක් :lol::lol: ඉන්දියවේ බුද්ධි අංශනය බය උනේ,අපේ නන් ඉන්නෙ ඔලුවක් තියෙන බුද්ධි අංශයක් :lol::lol::lol: හමිබෙයි කොටියට මිග් 35 ක් ඉන්දියාවට ගහන්න හිනෙන් :lol::lol:
     
    Last edited: