වරෙව් වරෙව් වරෙව් වරෙව්

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    වරෙව් වරෙව් වරෙව් වරෙව්

    online 800 විතර ඉන්නවා .:)
    ඒ අතර user 150 විතර ඉන්නවා .:no:

    guest උන් account 1ක් හදාගෙන වරෙව් .:growl::growl:

    අනික 2006,2007 හදපු උන් online ඉන්නවා post 4,5,20 වගේ .:growl:

    අඩෝ ඇවිත් post 1ක් දාලා ,bump දාල ,rep දීල ඉදපල්ලකෝ .:yes:

    post දැක්ක නොදැක්කා වගේ යනට එපා .

    post කියවල බුම්ප් 1ක් වත් දාල පලයල්ලා .

    අනික උදවු කරපු උන්ට rep 1ක් එහෙම දියවූ .

    අපි අපිනේ බන් .

    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    http://www.elakiri.com/forum/showthread.php?t=242960

    http://www.elakiri.com/forum/showthread.php?t=564503

    http://www.elakiri.com/forum/showthread.php?t=932448
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    අඩෝ ඇවිත් post 1ක් දාලා ,bump දාල ,rep දීල ඉදපල්ලකෝ .:yes:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    matchan senn eka nodanna kama....
    mata unath une okai.
    passe kiyawala therum gaththe..
    sinhala type karanna puluwan unahama thawa hondata reply karannam
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    matchan senn eka nodanna kama....
    mata unath une okai.
    passe kiyawala therum gaththe..
    sinhala type karanna puluwan unahama thawa hondata reply karannam


    ඕවට ද වැඩ නැත්තේ මචෝ .
    ඕනි දෙකට මේකේ පොරවල් ඉන්නවා
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    කම්මැලි බන් බම්ප් එකක් දාන්න post කියව්වාම.. කැත වැඩේ උනත් මෙකට බේතක් නැනේ බන්..මීයගෙන් type කරන්න පුළුවන්නම් මාත් මනුස්සයෙක්... හිහිහිහිහිහිහි