වරෙව් සිංදුවක් අහන්න

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    happy sri lanka GIF by Viber


     
    • Love
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand


    තව මෙයාගේ ලස්සන සිංදු තියනවා. මම මෙයාගේ සිංදුවකට @scurvy ගේ ෆොටෝ වගයක් දාලා එඩිට් කරලා එළකිරියට දැම්මා. :rofl: ඒක දැකලා මේ සිංදුව කොහෙන්ද හොයා ගත්ත්තේ කියලා සමහරු මගෙන් අහනවා . ගොඩක් අය මෙයාව දන්නෙ නැ බන්. ටීවි චැනල්වල පේන්න හිටියේ නැති උනාට, චාට් ෂෝවල මෙයාගේ සිංදු ගියේ නැති උනාට මෙයාගේ ලස්සන සීංදු ටිකක් තියනවා
     
    • Haha
    Reactions: Ritigala Jayasena69