මේ කතාව මම e-mail එකකින් හොයාගත්තේ, ඒක සිංහලට පරිවර්තනය කරලා එළකිරි එකේ යාළුවන්ටත් කියන්නයි හදන්නේ
මේක අහල තියෙන අයත් ඇති, English එක සිංහලෙන් ලියද්දි පොඩි පොඩි (සමහරවිට ලොකු ලොකු) අඩුපාඩු වෙන්නත් පුළුවන්, ඒවා ගණන් ගන්න එපා
මේ කතාවෙ ඉන්නවා ගෑණුකෙනෙක් සහ ගෙම්බෙක්, කතාව කියන්න ලේසි වෙන්න ඒ ගෑණුකෙනාට ‘ලිනී’ කියල නමක් දාගමු, ගෙම්බට නම් ඕන නෑ.. ගෙම්බ, ගෙම්බමයි.
ඔන්න ලිනී ගෝල්ෆ් සෙල්ලම් කරද්දි එයා ගහපු පාරකින් ගෝල්ෆ් බෝලෙ කැළේකට ගියා(ලිනී කැළේ ගෝල්ෆ් ගැහුවද, ගෝල්ෆ් ගහපු තැන කැළයක් තිබුනද මම දන්නෙ නෑ)
ඊලඟට එයා ගියා ඒ බෝලෙ හොයාගෙන එන්න.. බෝලෙ හොයන අතරෙදි ලිනී දැක්කා උගුලකට අහුවෙලා ඉන්න ගෙම්බෙක්.(ගෙම්බො අල්ලන්න උගුල් අටවන්නෙ කව්ද කියල නම් මගෙන් අහන්න එපා)
මේ ගෙම්බා ලිනීට කිව්වා “මම මායාකාර ගෙම්බෙක්, මාව මේ උගුලෙන් නිදහස් කෙරුවොත් මම කැමති වර තුනක් ඉල්ලන්න දෙනවා” කියලා
වර තුන ගන්න තියෙන ආසාව නිසා ලිනී අර ගෙම්බව උගුලෙන් නිදහස් කෙරුවා..
උගුලෙන් නිදහස් උන ගමන් ගෙම්බා කියනවා “මට උගුලෙන් නිදහස් වෙන්න තිබුන හදිස්සිය නිසා එක දෙයක් කියන්න අමතක උනා..ඔබ මගෙන් ඉල්ලන හැම වරයකින්ම ඔබට ලැබෙනදේට වඩා දසගුණයක් ඔබේ සැමියට ලැබෙනවා” කියලා..
දැන් ලිනී වර තුන ඉල්ලන්නයි හදන්නේ, මුලින්ම ඉල්ලුවෙ එයාව මේ ලෝකෙ ලස්සනම කාන්තාව කරන්න කියලා..
එතකොට ගෙම්බා කිව්වා ඔබ මේ ලෝකෙ ලස්සනම කාන්තාව වෙනවා, ඒ එක්කම ලිනීගෙ husband මේ ලෝකෙ කඩවසම් ම පිරිමියා වෙනවා කියලා.
“එයා කඩවසම් ම පිරිමියා උනාට කමක් නෑ, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑණුකෙනා මමනේ.. ඒ නිසා එයා මට කොහොමත් ආදරේ කරාවි” කියලා ලිනී කිව්වා.
ඊලඟට ලිනී ඉල්ලුවෙ එයාව මේ ලෝකෙ ධනවත්ම කාන්තාව කරන්න කියලා, කලින් වගේම ගෙම්බා කිව්වා ලිනී ධනවත්ම කාන්තාව වෙද්දි එයාගෙ husband ධනවත්ම පිරිමියා වෙනවා කියලා.. ලිනීත් කිව්වෙ කලින් කිව්වදේමයි..”මේ ලෝකෙ ඉන්න ධනවත්ම දෙන්නා ඒ දෙන්නා නිසා එයාලට සතුටින් ජීවත්වෙන්න පුළුවන් කියලා…”
දැන් ලිනී තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම, ධනවත්ම කාන්තාව..තුන්වෙනි වරයට ලිනී ඉල්ලුවෙ එයාට බොහොම මෘදු heart attack එකක් හැදෙන්න කියලා.
ඉතින් ලිනීට මෘදු heart attack එකක් හැදෙද්දි එයාගෙ husband ට මොනවා උනාද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් නේද?
එළකිරි එකේ ගෑණු ළමයින්ට මේ කතාව මෙතනින් එහාට කියවීම තහනම්. මේ කතාව කියවපු අක්කල, නංගිලා කතාව මෙලෝ රහක් නෑ කියලා ඊලඟ කතාව කියවන්න..
එළකිරි කොල්ලො set එක පහතින් ලියල තියෙන ටිකත් කියවන්න..
*
*
*
*
*
*
*
*
*
*
*
*
දැන් මේක කියවපු කෙල්ලො ඔක්කොම හිතාගෙන ඉන්නෙ ලිනීට හැදුන එක වගේ 10x ලොකු heart attack එකක් හැදිලා ලිනී ගෙ husband මැරිල ඇති කියලා, ලිනීට ඕන උනෙත් ඒ දේම තමයි..
ඒත් ලිනී ගෙ husband ට හැදුනෙ ලිනී ගෙ heart attack එක වගේ 10x මෘදු එකක්..
කෙල්ලො හිතන් ඉන්නෙ එයාල හරි smart කියලා, ඒත් මේ කතාවෙන් තේරෙනවා නේද එයාලගෙ smart කමේ තරම?
කියවන්න එපා කියද්දිත් මේ ටික කියවපු ගෑණු ළමයි මට බනින්න එපා..
දන්නවනේ එතින් රේප් දුන්න කියල අපි තරහ වෙන්නේ එහෙම නැහැ හරිය..