වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

orbito

Junior member
  • Jun 27, 2022
    38
    27
    18
    Baby Thank You GIF
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    නමස්කාර වේවා හෑන්කොක් උතුමනි. කැදත් නැති, දතුත් නැති නාකි ෆේක් ගෝඩ්ල පැරදූ නියම ගෝඩ් ඔබතුමානන් පමණයි.
    ඔබතුමන්ට ස්පැගටි දෙවි පිහිටයි, රාමේන් දෙවි සරණයි.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ado patta.. Congratulations 😍

    Mata 90 90 89 88 tiyenne
    Danagahapiya anathanaatha. God is omni90

    නමස්කාර වේවා හෑන්කොක් උතුමනි. කැදත් නැති, දතුත් නැති නාකි ෆේක් ගෝඩ්ල පැරදූ නියම ගෝඩ් ඔබතුමානන් පමණයි.
    ඔබතුමන්ට ස්පැගටි දෙවි පිහිටයි, රාමේන් දෙවි සරණයි.
    My kalu
    ------ Post added on Nov 26, 2022 at 8:02 AM
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ගොඩ් උතුමාණන් සදාකල් වැලලේ (අහ් සමාවෙන්න) වැජබෙවා.🙏
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    @hancok aiyi bung content ekata lakunu adu wenne mehama. mama meka karee 17 seconds walin

    meka Describe image ekake


    sqsqsqs.4234234.PNG
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    දැන් තමයි හරියට ටිකක් කියවන්න උනේ. උබ exam එක පටන් ගත්ත විදිය හරියටම හරි. Instructions වලට වෙලාව අරගෙන. 🤣🤣 මමත් ඕකම තමයි කරේ. හැබැයි ඒක ප්ලෑන් කරල නෙවෙයි ගියේ. මොකක් හරි මිස් උනොත් කියල බයටම Instructions කියවන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොටම තේරුණා එහෙම කරොත් අනිත් උන් සයිලන්ට් වෙන වෙලාවට මට read aloud එහෙම පටන් ගන්න පුලුවන් කියලා. ඒක තමයි සුපිරිම විදිය.

    අනාතලන්තෙ අනාත ගෑනු next ඔබපන් කිව්වට මෙහේ එහෙම කියන්නෙ නෑ. 🤣 කිව්වට වැඩකුත් නෑ "බහුකාපන් හුthති" කියන්න තියෙන්නෙ. 🤣🤣

    PTE කරන්න ඉන්න එකෙක් අනාතලන්තෙ @hancok කලු මිට්ටා කියන විදියට කරපන්. ප්‍රතිඵල සහතිකයි. 👍
     
    • Like
    • Love
    Reactions: hancok and acryan