වලක් වහගන්න බැරි ඉංජිනේරුවෝ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇයි මුන්ට පාරේ කපන වලවල් හරියට වහන්න බැරි (ඉංජිනේරුවෝ නෙවෙයි වහන්නේ ) හැබැයි මුන් නේ ඕව අප්රුවල් දෙන්නේ හරි කියල
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    වලවල් වහන එක උන්ගේ ජොබ් එක නෙමේ ලු. උඩින් පස් පොඩ්ඩක් හරි දාලා වහලා යන්නේ මනුස්ස කමට ලු.
    ලෙවල් කරලා, තාර දාලා වහන්නේ වෙන contractor කෙනෙක් ලු
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වලවල් වහන එක උන්ගේ ජොබ් එක නෙමේ ලු. උඩින් පස් පොඩ්ඩක් හරි දාලා වහලා යන්නේ මනුස්ස කමට ලු.
    ලෙවල් කරලා, තාර දාලා වහන්නේ වෙන contractor කෙනෙක් ලු
    ow eka atta :yes:
     
    • Like
    Reactions: NRTG