ඇයි මුන්ට පාරේ කපන වලවල් හරියට වහන්න බැරි (ඉංජිනේරුවෝ නෙවෙයි වහන්නේ ) හැබැයි මුන් නේ ඕව අප්රුවල් දෙන්නේ හරි කියල
ow eka attaවලවල් වහන එක උන්ගේ ජොබ් එක නෙමේ ලු. උඩින් පස් පොඩ්ඩක් හරි දාලා වහලා යන්නේ මනුස්ස කමට ලු.
ලෙවල් කරලා, තාර දාලා වහන්නේ වෙන contractor කෙනෙක් ලු
