වලතර අරමුදලේ ප්රගතිය
ඔව් ඔව් අසහන ත්රෙඩ් එකක් තමා තිය තිය බලන්නැතුව වරෙං

.
.
.
.
.
.
.
.
.
ඒක නෙමේ සිඞ්හලු

අර ඇන්ටිබබස් පිහිටෙව්ව වරතල අරමුදලෙන් පස්සෙ උඹල දකින්නැද්ද ගෝඩ්ගෙ හැබෑම වෙනසක්

ඌ දැන් අනික් අයගෙ ත්රෙඩ් වලට ඇවිල්ල රෙප් එහෙමත් දෙනව නේ

- රෙප් ඒක වෙනම කතාවක්

සහ දැන් මොකුත් කිව්වට "උඹෙ අම්මත් කිව්ව" කියල කියනව කාලෙකිං දැක්කෙ නෑ

උඹල හිතන්නැද්ද වලතර අරමුදලෙන් යම්කිසි ප්රගතියක් ලැබුව කියල

මට නං නිකං එහෙම ප්රගතියක් පේනව

වලතර අරමුදල IIකුත් කලා නම් තවත් හොඳ වෙයි