වලතර උබත් ගියා එහෙනම්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    Uge ammata hukanna.
    Bloodsport GIF by The Suicide Squad
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    මේ videos ටික හොයාගන්න නැද්ද බම්. මම මුලින්ම එලකිරි එන්න ගත්තේ මූ මේ වගේ videos අලුතෙන් දාලද, කට්ටිය මොකද කියන්නෙ බලන්න. 2013
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    මේ videos ටික හොයාගන්න නැද්ද බම්. මම මුලින්ම එලකිරි එන්න ගත්තේ මූ මේ වගේ videos අලුතෙන් දාලද, කට්ටිය මොකද කියන්නෙ බලන්න. 2013

    @hancok mu gawa athi mama hithanne
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අඩෝ.. සිරාවටම ලොකු පාළුවක් / දුකක් දැණුන බං පළවෙනි පෝස්ට් එක කියවද්දි.. කොයි තරමි කුණුහරුප කිවුවත් ඌ මේකෙ චරිතයක් මට නම්.. ඇත්තටම මම කිරියෙ scroll down කරගෙන යද්දි එමිල් ගෙ අළුත් ත්‍රෙඩ් එකක් හරි පරණ එකක් බම්ප් වෙලා තිබුණොත් හරි අනිවාර්යෙන් බලනවා.. ඇත්තටම ඒක මට නම් relaxing experience එකක්.. සතුටුයි එමිලො සිරාවටම මේ ත්‍රෙඩ් එක fake news එකක් වෙච්චි එකට.. ආදරෙයි පැලෙන්න බොට ❤️❤️