අපරාදේ බන්.
ෆොටෝ කෑල්ලක් තිබ්බනං පට්ට වටිනවා.
Curl gahaddi belt danawa ban..අඩො නෑ බන්.. කොහොමහරි මිනිහා බඩට බෙල්ට් 1 දාගෙන අතට exercise කලා... :පී![]()

හිටු..ඊලග දවසේ ඌ අවොත් මාගේ අමිල වටිනාකමකින් යුතු කුජීත ජිවිතය උබලා වෙනුවෙන් කැප කොරලා පොටො කෑල්ලක් ගහගෙන එන්නම්.. එකෙන්ම..


