වලතර ජිම් 1..හුටා..

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    අපරාදේ බන්.
    ෆොටෝ කෑල්ලක් තිබ්බනං පට්ට වටිනවා.

    හිටු..ඊලග දවසේ ඌ අවොත් මාගේ අමිල වටිනාකමකින් යුතු කුජීත ජිවිතය උබලා වෙනුවෙන් කැප කොරලා පොටො කෑල්ලක් ගහගෙන එන්නම්.. එකෙන්ම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕයි.....
    ෆලෝ කරල ඉන්න තැන හොයා ගනින් කුකුලෝහ්.....
    අපි ඕක ගේ ගෙදර යන්න සෙට් වෙලා ඉන්න අල්ල පනල්ලේ ඕකා ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලිස්සුවා ගෙවල් ඇරල වෙන තැනකට...............
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    හිටු..ඊලග දවසේ ඌ අවොත් මාගේ අමිල වටිනාකමකින් යුතු කුජීත ජිවිතය උබලා වෙනුවෙන් කැප කොරලා පොටො කෑල්ලක් ගහගෙන එන්නම්.. එකෙන්ම..

    ethakota kawda ban photo kalla upload karanne :rofl::rofl::rofl: