වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,126
    101,903
    113
    හිකෙනවාය!!!!!

    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::angry:
    මේවනෙ යකෝ එක්ස්කියුස්

    Acid tika mata bonna wei :(
    🤭
    ------ Post added on Apr 28, 2023 at 8:56 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand
    වලතර සමග දවසක් ඉන්න රු5000ක් ගෙවනන් වෙයි. ඌ කැම් ෂෝ එකකතත් රු500ක් ගන්නවා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    ස්කර්වියට හරියන මනමාලියෙක් ඉන්නවා.හැම අතින්ම ගැලපෙනවා.අපි වාරියපොල තිලිණි නඟාව ස්කර්වියට බන්දලා දෙමුද?:love::love::P

    wariyapola%2Bgirl.jpg
    අඩෝ කාලේ යන ඉක්මන. :( මට මතක මේක 2019 විතර උනා වගේ.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,047
    113
    'බලමු' තමා බන් දැන් කියන්න වෙන්නේ..

    මට කතා කරගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ..

    කෝ අර දත් කිබුලා සොන්නිලයා..
    මු කිවේ කොහොමද දවසෙන් ඔපරේෂන් එක හරිය කිවා..අදට සතියකුත් දවස් 2 ගිහින් :(
    බොරු දතේ අමාරුවක් ගත්ත නේද කළුවො :lol: