කොහෙවත් කකුල් මස් ගන්න නැතුව, පූසව වත් මස් කරල ගන්නව කියල හිතන්න ඇතිඔව් ඕකගෙ පූස් තඩියා
kawru monawa kiwwath , ... >> This guy is a Elakiri Legend
agreedkawru monawa kiwwath , ... >> This guy is a Elakiri Legend
ආයෙත් යමුද
ආයෙත් යමුද
------ Post added on Jul 6, 2025 at 8:22 PM
ආයෙත් ගිහිල්ල මුට ගු ගහල එමු...ආයෙත් යමුද
මුන් ගිහිල්ල නැද්ද මේකට![]()
ස්කවියා බෝතලේකට වතුර දාලා එක ඇසිඩ් කියපු පාර
එකෙක්ට මළගෙයක් සෙට් උනා
තව එකෙක්ට මගුල් ගෙයක් සෙට් උනා
එකෙක් බඩ උනා
ගමන කැන්සල් උනා
ඌ ගියේ මේ සීන් එක හින්දා නෙවෙයි මට මතක හැටියට, බොරු තොගයක් කියලා ඒවා මට්ටු උනාට පස්සේ අර evoque සීන් එක එහෙම අතේ මට්ටු උනා නේ."Aruna 47 " ඌ යන්න ගියා මැකිලා![]()
ane ane meආයෙත් ගිහිල්ල මුට ගු ගහල එමු...
http://www.elakiri.com/forum/showpost.php?p=17002134&postcount=1532
හිකෙනවාය!!!!!
එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.
අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.
බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.
දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.
දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.
නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.
මුංට කපුටෝම කොටපිය!!!!!:ang ry:
ප්‍රධාන සංවිධායක කමින් ඉල්ලා අස්වෙමි.............![]()