වලතර සමග වංගුව
අපේ වලතරයා චන්දෙ ඉල්ලන නිසා. මම ඇහුවා වලතරගෙන් ප්රශ්න 8ක් හිරුනිකාට ඇහුවේ 18ක් නේ මුට මොලේ නැති නිසා 8ක් ඇහුවා. සමහරක් ප්රශ්න වලට hehehe ගෑවේ ඒ රිදිලා නිසා. අහපු ප්රශ්න 8ට උත්තර ගත්තේ අමාරුවෙන්.
මේකට නම් බිත්තර කාලා ජනේලෙන් එබෙන්න රිදෙයි


මේකට නම් බිත්තර කාලා ජනේලෙන් එබෙන්න රිදෙයි





