වලතර සමග වංගුව

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    රත්තරං;16312577 said:
    පන්ඩ්ත කම ඇරෙන්න වෙන ඉගෙනගත්ත දේකුත් නැති එකේ ඌට මම ගාමන්ට් එකක නූල් කපන්න ජොබ් එකක් සෙට් කරල දුන්නා

    අව්රුදු ගානක් කාමරේ අස්සෙම ලැගගෙන හිටිය හින්දා ඉර එලිය හුරු නෑ කියලයි පාරේ බැහැලා යන්න බෑ කොල්ලෝ කුරුට්ටෝ හූ කියනවයි කියලා මුල් ටිකේ බෑ කිව්ව. පස්සේ නයිට් ශිෆ්ට් එකට දාලා දුන්නා

    මාසෙකට දැන් දහ දොලෝස්දාහක් ගන්නවා මයෙ හිතේ
    :rofl::rofl:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    keep-calm-and-dream-of-an-evoque-with-a-range-rover-evoque-image-fridge-magnet-1263-p.jpg


    මේ වලතරයාගේ නිළ රථයද?:shocked::P
     

    dineshii

    Member
    May 16, 2012
    34
    2
    0
    මුට බෑනල වෑඩක් නෑහෑ. මහ එකගෙන් ආපු සුපිරිම සුක්‍රනුව මෙහෙම නම් අනිත් එවා ගෑන කවර කතාද?


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මහින්ද දන්නවනම් උබව උගෙ ච්න්ද වියාපාරයේ
    ප්‍රධාන සOවිධායක කරනව බන්! :lol:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    අපේ වලතරට - ජය වේව!
    අපේ වලතරට - ජය වේව!
    අපේ වලතරට - ජය වේව! :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ අර Scurvy කියන ඩයල් එක නේද? :baffled:
    ඌට පිස්සු නේද? මේවා හැදුවෙ කව්ද බං? හිනා කාල මැරෙනවා. :lol::lol::lol:
    බලන් යනකොට උඹලටත් පිස්සු :rofl:
     
    Apr 26, 2012
    65
    6
    0
    36
    kaduwela
    අපේ වලතරයා චන්දෙ ඉල්ලන නිසා. මම ඇහුවා වලතරගෙන් ප්‍රශ්න 8ක් හිරුනිකාට ඇහුවේ 18ක් නේ මුට මොලේ නැති නිසා 8ක් ඇහුවා. සමහරක් ප්‍රශ්න වලට hehehe ගෑවේ ඒ රිදිලා නිසා. අහපු ප්‍රශ්න 8ට උත්තර ගත්තේ අමාරුවෙන්.
    taraha natiwa kiyapan dan ubala dennagen aththatama angoda hitiye kawda kiyala

    35b7c03.jpg





    මේකට නම් බිත්තර කාලා ජනේලෙන් එබෙන්න රිදෙයි
    :lol::lol::lol:

    taraha natiwa kiyanawada aththatama angoda hitiye ubala dennagen kawda kiyala