වලත්තයකු නොවන මා.....

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හිටියත් දැහැනට සම වැදිලා
    බි‍ඳෙයි තවුස්දම් මල් දැකලා
    දහසක් රුඟුමන් මැද හිඳිනා
    අප ගැන කුමටද තවත් කතා


    උපතින් කවුරුත් වලත්ත නොවෙති.........

    දැහැනේ කුමටද සම වැදිලා..
    රහසේ සැමදෙන වල් වැදිලා..
    දහසක් වල්කම් දළු දාලා...
    අප ගැන ආයෙත් කවර කතා...!!

    :lol::lol:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    Fatta machan....thankz

    goodpost.gif
    goodpost.gif
    gunsmilie.gif
    gunsmilie.gif

    gd one
    rep+

    දැන්නම් එයාට වැඩියෙන් මට පුරුදු තැන හිහ්:P:P

    thnx guyz....!!
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    දැහැනේ කුමටද සම වැදිලා..
    රහසේ සැමදෙන වල් වැදිලා..
    දහසක් වල්කම් දළු දාලා...
    අප ගැන ආයෙත් කවර කතා...!!

    :lol::lol:

    දැහන බිදෙන මරු කැලි වැහි වැහලා
    පාරේ යන්න බැහැ බොකු දනවා උන් දැකලා
    මෙයින් එකක් දාගන්න ඇත්නම් හිතලා
    මලක් ගහලා සැනසෙනවා මම කලුවා

    :lol: :lol: :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    දැහැනේ කුමටද සම වැදිලා..
    රහසේ සැමදෙන වල් වැදිලා..
    දහසක් වල්කම් දළු දාලා...
    අප ගැන ආයෙත් කවර කතා...!!

    :lol::lol:

    දැහැනින් යහනට පියඹාලා...
    එලිපිට දැං වැඩ නැහැ වැහිලා.....
    දළුලපු වල් කම් ලියලාලා......
    අප හැම වල් ඌරන් වීලා....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැහන බිදෙන මරු කැලි වැහි වැහලා
    පාරේ යන්න බැහැ බොකු දනවා උන් දැකලා
    මෙයින් එකක් දාගන්න ඇත්නම් හිතලා
    මලක් ගහලා සැනසෙනවා මම කලුවා

    :lol: :lol: :lol:

    බොකු දන්නේ ‍ඔය ගහනා මල් හින්දා....
    සීතල වෙයි දන ‍බොක්කත් කෑලි නිසා......
    පාරෙ ඉඳන් බැහැ කරන්න ඕවා මචා.....
    යමු පස්සෙන් අර කෑල්ල මාර සිරා.....
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    හිටියත් දැහැනට සම වැදිලා
    බි‍ඳෙයි තවුස්දම් මල් දැකලා
    දහසක් රුඟුමන් මැද හිඳිනා
    අප ගැන කුමටද තවත් කතා


    උපතින් කවුරුත් වලත්ත නොවෙති.........

    දැහැනින් යහනට පියඹාලා...
    එලිපිට දැං වැඩ නැහැ වැහිලා.....
    දළුලපු වල් කම් ලියලාලා......
    අප හැම වල් ඌරන් වීලා....

    දැහන බිදෙන මරු කැලි වැහි වැහලා
    පාරේ යන්න බැහැ බොකු දනවා උන් දැකලා
    මෙයින් එකක් දාගන්න ඇත්නම් හිතලා
    මලක් ගහලා සැනසෙනවා මම කලුවා

    :lol: :lol: :lol:

    බොකු දන්නේ ‍ඔය ගහනා මල් හින්දා....
    සීතල වෙයි දන ‍බොක්කත් කෑලි නිසා......
    පාරෙ ඉඳන් බැහැ කරන්න ඕවා මචා.....
    යමු පස්සෙන් අර කෑල්ල මාර සිරා.....

    :D:D:D:D
    Meee okkoma maxxa!!!!
    patta machanlaaa! :P
    +Reps from me! :D
    please continue....................:rolleyes::nerd::D:love:
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බොකු දන්නේ ‍ඔය ගහනා මල් හින්දා....
    සීතල වෙයි දන ‍බොක්කත් කෑලි නිසා......
    පාරෙ ඉඳන් බැහැ කරන්න ඕවා මචා.....
    යමු පස්සෙන් අර කෑල්ල මාර සිරා.....
    හෆ්ෆට සිරි ඒකත් එහෙමද කොල්ලො
    අනේ එපා මට නම් ඔය පඩ කෙල්ලො
    එහෙම ගියොත් වෙනවා අපි චූ කොල්ලො
    කෙල හල හල යන්නේ මහ කැ බල්ලෝ

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හෆ්ෆට සිරි ඒකත් එහෙමද කොල්ලො
    අනේ එපා මට නම් ඔය පඩ කෙල්ලො
    එහෙම ගියොත් වෙනවා අපි චූ කොල්ලො
    කෙල හල හල යන්නේ මහ කැ බල්ලෝ

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    අප්පෝ අපි නොදන්නා ඔය පොර කොල්ලෝ....
    කෑලි පස්සෙ කෙල හල හල පොරකනවෝ....
    නිකන් දෙනව කිව්වොත් නලියන නරියෝ......
    දන්සල් ‍කන්නෙ වැඩි හරියක් වල් බල්ලෝ....


    :P:rofl::P:rofl::P:rofl::P:rofl: