වලත්තයින්ගේ දිනය
මොකක්ද මේ වැලන්ටයින් ...?
වැලන්ටයින් ගැන පුරාවෘත කීපයක්ම ඇත.
ඔහු ක්‍රිස්තියානි හෝ කතෝලික පූජකයෙක් විය යුතුය.
මේ එක කතන්දරයකි.
14 වන සියවසේ අප්‍රිකාවේ රෝමානු පෙදෙසේ ක්‍රිස්තියානිකාරයන්ට අපල කාලයක් විය. ඔවුනට උදවු කිරීමද අපරාධයක් සේ සැළකිණි.
වැලන්ටයින් නම් අයෙක් ක්‍රිස්තියානි කාරයන්ට උදවු කිරීම හා ඔවුනට විවාහ වීමට උපකාර කිරීමත් නිසා එවකට රජ කළ ක්ලෝඩියස් රජුගේ උදහසට ලක්වී මරා දැමින.
ඔහුගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. වැලන්ටයින් පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරයෙකි. 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති නිසා මෙම දිනය ආගමික ස්වරූපයක් ගනී.
කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් මෙම යට ගියාව ගොඩ ගන්නේ කොම්පනිකාරයින්ය.
පෙබරවාරි මුල් සතියේ හදවත් හැඩයට නිපදවුනු සුභපැතුම්, කාඩ්පත්,හදවත් මුද්‍රණය කළ ඇඳුම් කේක් . රස කැවිලි ආදියෙන් වෙළඳ සැල් පිරී යයි. අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යයි.
“හැපි වැලන්ටයින්ස් ඩේ” කියා ගනිමින් එකිනෙකාට සුභ පතා ගනිති. ආදරවන්තයන් පමණක් නොව, සැමියා බිරිඳටද, බිරිඳ සැමියාටද මෙසේ සුභ පතා ගනිති. තෑගි භෝග හුවමාරු කර ගනිති.
මෙන්න මේකයි වැලන්ටයින් එකේ විශේෂත්වය කොහොම උනත් මේ දවස එනකන් කුරුමානම් අල්ලන කට්ටියකුත් ඉන්නව ..
එදාට තමන්ගෙ පෙම්වතියත් එක්ක කොහේ හරි ගිහින් ආදරේ ඔප්පු කරල පෙන්වන්න කියනව එහෙම නැත්නම් පෙම්වතුන්ගෙ දිනය වෙනුවෙන් තෑග්ගක් ඉල්ලනව .ඒ තෑග්ග දෙන්න වෙන්නෙ කොහොමද කියල මම කියන්න ඕන නැහැනෙ ..
සමහරු අහයි මේ ගැන මට තියෙන රුදාව මොකක්ද කියල ..මේක ජාතික ප්‍රශ්නයක් මේකෙන් විනාශ වෙන්නෙ අපේ සිංහල කෙල්ලො .සුද්ද අපිට පුරුදු කරපු දුරාචාර තමයි මත් පැන් ,සිගරැට්, සූදුව ..අනිත් එක තමා මේ වැලන්ටයින් ..මේ දවසට අපේ කෙල්ලො කීයක් තමන්ගෙ චරිතෙ විනාශ කර ගන්නවද ඇයි අපි මේ ගැන කතා කරන්න බය වෙන්නෙ ආදරේ කරන්න දවසක් ඕන නෑ ආදරේ කරන අයට හැම දවසක්ම විශේෂයි ..මේක අපේ දෙයක් නෙවෙයි මේවගේ විනාශකාරී දේවල් වලට අහුවෙලා තමන්ගෙ ජීවිත අදුරු කරගන්න එපා ....
මුස්ලිම් උන් මේ විකාර වැඩ කරන්නෙ නෑ ..සිංහල අපි තමයි මේ හැම කුනු ගොඩක්ම අපේ ඇගට දාගන්නෙ ...කෙල්ලනේ මේ කපටි වැඩ වලට අහු වෙන්න එපා.....
මේකේ මෙහෙම පැත්තකුත් තියෙනව කොල්ලන්ගෙන් දතක් ගලවගන්න බලන් ඉන්න කෙල්ලොත් ඉන්නවා උන්ට පෙම්වතුන් හතරක් පහක් ඉන්නවා ..ඔයා පෙම්වතුන්ගෙ දිනයෙදි මට මොනවද දෙන්නෙ කියල අහල කොල්ලගෙන් දතක් ගලව ගන්නවා ඒක නිසා දත්ගලවන කෙල්ලන්ගෙනුත් පරිස්සම් වෙයල්ලා කොල්ලො ආදර වන්තයින්ට දවසක් ඕන නෑ හැමදාම ආදරේ කරපල්ලා ......