වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ ලස්සනට මේ ත්‍රෙඩ් එක දාල තියනව මචං.. උඹේ වචන ටික කියවද්දි හිතට ආවේ මීට අවුරැදු 5කට විතර කලින් හිතේ තිබ්බ හැගීම්.. සුන්දර අතීතයක් එක්කම හිත කීරි ගැහෙන සිදුවීම් පෙලක්... අමතක කරන්නනම් බෑ මචං.. මම කරන්නෙ මතක් වෙන හැම වෙලේම ගේම් එකක් ගහන එක.. ඒත් මචං හිත පාරන සොදුරැ වගේම අදුරැ සිතුවිලි විටින් විටේ කරදර කරන එක ඒකෙන් නවතින්නෙ නෑ බං...

    අනේ මංදා ටිකක් විතර හැගීම්බර වුනා වගේ නේද මචං...​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට අදත් සමහර සිංදු අහද්දි මණ්ඩලේ කචල් වෙනවා බං.. පරණ එක එක දේවල් මතක් වෙලා.. මොනා කරන්නද ඉතිං.. :(
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඇත්තටම ඒ වෙලාවට ගොඩක් වෙලාවට නොදැනීම කල්පනාවට වැටෙනවා,
    දුක හිතෙන දෙයක් නම් අහ අහ එන්නේ සින්දුව මාරු කරලා mood එක fix කරගන්නවා,
    (Linkin Park ලගේ සින්දු බොහෝ දුරට මට යෝග්යයි)
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    හිතේ තද කරන් නොයිඳ මට කියන්න
    කඳුළු සලන්න නෙත නොපියන්න...:rofl::rofl::rofl: කියපන් බලන්න උඹේ සිරා බූට් එකට මක්කෙයි උනේ?:dull:

    ගෙවී ගිය අතීතයක,මතකයේ ඉපදෙමින්, මතකයේ මියදෙමින්
    අතීතයෙන් අහුලන මතකයන් වෙලාවකට හිත අස්සෙන් පොඩි රිදුමක් දුන්නට,:(
    ඇස් මල් හීනියට තෙත් උනාට ඒක ඇතුලෙත් හැංගිච්ච අමුතු රසයක්, අමුතු කික් එකක් තියෙනවා.
    ගොඩක් වෙලාවට හෙඩ්සෙට් එකත් ගහගෙන කොහෙ හරි යනකොට තමා මූඩ් එකක් සෙට් වෙන්නේ, සිංදුව ගොඩක් ෆීල් වෙනවා නම් සොරිම තමා. ඒ වෙලාවට ඉතින් වෙනම ලොකේක තමා (විරහ සීන් විතරක් නෙමේ, ඒ උනාට ගොඩක්ම සෙට් වෙන්නේ ඒවා තමා):sorry:

    පළමු එක නම් පාසල් පෙමක් තමා:dull:
     
    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    ගෙවී ගිය අතීතයක,මතකයේ ඉපදෙමින්, මතකයේ මියදෙමින්
    අතීතයෙන් අහුලන මතකයන් වෙලාවකට හිත අස්සෙන් පොඩි රිදුමක් දුන්නට,:(
    ඇස් මල් හීනියට තෙත් උනාට ඒක ඇතුලෙත් හැංගිච්ච අමුතු රසයක්, අමුතු කික් එකක් තියෙනවා.
    ගොඩක් වෙලාවට හෙඩ්සෙට් එකත් ගහගෙන කොහෙ හරි යනකොට තමා මූඩ් එකක් සෙට් වෙන්නේ, සිංදුව ගොඩක් ෆීල් වෙනවා නම් සොරිම තමා. ඒ වෙලාවට ඉතින් වෙනම ලොකේක තමා (විරහ සීන් විතරක් නෙමේ, ඒ උනාට ගොඩක්ම සෙට් වෙන්නේ ඒවා තමා):sorry:

    පළමු එක නම් පාසල් පෙමක් තමා:dull:

    ලස්සනටම කියලා මචං.. +​
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මට අදත් සමහර සිංදු අහද්දි මණ්ඩලේ කචල් වෙනවා බං.. පරණ එක එක දේවල් මතක් වෙලා.. මොනා කරන්නද ඉතිං.. :(

    මණ්ඩලේ කචල් යන්නේ ගොඩක් වෙලාවට සිංදු නිසා තමා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බස් එහෙක වගේ නං බස් එකටම ඇහෙන්න හරකෙක් වගේ වැලපෙනව :dull: :dull:
    බස් එකේ ජනේලෙක හයියෙන් ඔළුව ගහගන්නව :dull: :dull:
    ඉස්සරහ සීට් එකට පයිං ගහනව :dull: :dull:
    කොහෙ වේදනාකාරී සිතුවිලි එන්නද බං බස් වල යද්දි එන එකම සිතුවිල්ල බස් වල දාන සින්දු ඇහුවාම මේකෙ ඩ්‍රයිවර්ව මරන්නෙ කොහොමද කියල :sorry: :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇත්තටම අදයි මේ සිංදුව ඇහුවේ අයියේ...:)

    ඩවුන්කරගෙන අහල බලන්න ඕනා

    ඕක අහලා බලන්නකෝ මල්ලි. ලව් කරලා නැති එකෙකුට වුනත් බොක්කටම වදිනවා :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ade man adamane ban mae song eka ahuwe.:shocked:man hithuwe oba wenuwen gayu gi eka kiyala.

    ඕක මාර ලස්සනයි මචං. මිල්ටන්ගේ කටහඩත් එක්ක ගැබ්වුනු අමුතු හැගීමක් ඕක අහනකොට දැනෙනවා.

    මෙතනින් ඩව්න්ලෝඩ් කර ගන්න
    http://www.topsinhalamp3.com/songs/milton-mallawarachchi-mp3-songs/oba-wenuwen-liyu-mp3-song.php
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    insideout-teaser-2-580x328.jpg


    මේක බලපන්, මේකේ අන්තිමට කියන දේ
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    අතිනත් ගෙන බැදී සෙනෙහස ඇත මා මතකේ
    සුරංගනා සිතුවිල්ලක තනිවී මෙලෙසේ
    සිතක පැතුම් හද පුරවා සිත සමිරේ
    මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ.........


    මන් බොලද වියේ බැදී ආලේ ඔබ හා ආදරෙන්
    කදුරැල් හසරැල් සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්........... :dull: :sorry:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    mazzit

    Active member
  • Jul 16, 2015
    243
    117
    43
    උඹ නොකිය කියන්නෙ ලවක් ගැනනෙ.

    ඒ වගේ වෙලාවක හිතට දැනෙන දුක කියන්න ඕන නෑ තමයි බන්. ඒ උනාට උඹට කවදාවත්ම ඒ හිත පුරාම වෙලිල තියෙන දිග හුස්ම අතරින් සතුටක් දැනිලම නැද්ද මචන්. මටනම් අහම්බෙන් හරි එහෙම මීටර් උනාම මාර ෆිට් එකක් එන්නෙ හිතට. උඹ බැලුවද up ෆිල්ම් එක. අනිවා බලපන් බැලුවෙ නැත්නම්. දුකත් සතුටත් දෙකම අත් විඳින්නෙ නැතිනම් ජීවිතේ වැඩක් නෑ මචන්.

    Ela machan. Matath eka danila tyenawa. Eka amuthuma feeling ekak. Dukama sathutak widiyata widhinawa ;)