වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
insideout-teaser-2-580x328.jpg

මේක බලපන්, මේකේ අන්තිමට කියන දේ

11.gif
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අතිනත් ගෙන බැදී සෙනෙහස ඇත මා මතකේ
සුරංගනා සිතුවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සිත සමිරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ.........

මන් බොලද වියේ බැදී ආලේ ඔබ හා ආදරෙන්
කදුරැල් හසරැල් සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්........... :dull: :sorry:

:dull::dull::dull:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කියන්න හුගක් දේවල් තියනවා......
හුහුහුහුගාගාගාගාගාගාක් දේවල්!

:dull::dull::dull::dull:

මං මේ ත්‍රෙඩ් එක පීරාගෙන ආවේ ඔයාගේ කමෙන්ට් එකක් වැටිලද බලලා නැත්නම් ලිංක් එක වී එම් කරන්න :)

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:(

ඒ විතරක් නෙමෙයි.. සමහර සුවඳවල් එද්දි, සමහර තැන් පහුකරන් යද්දි ඔය කේස් එක වෙනවා බං..:(

සුවඳේ කේස් එකත් තියනවා බං:yes::yes:....ඒ වෙලාවට අංශක 360 ම රවුමට ඔළුව හරවලා වටේම බලනවා.....කිසිදෙයක් නෑ කියල දැනුනත් මොනවාම හරි පුරුදු දේයක් දකීවී කියලා
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ළමායි ලෑස්ති වෙන්න ලස්සන කතාවක් අහන්න:)

    :dull::dull::dull::dull:

    මං මේ ත්‍රෙඩ් එක පීරාගෙන ආවේ ඔයාගේ කමෙන්ට් එකක් වැටිලද බලලා නැත්නම් ලිංක් එක වී එම් කරන්න :)

    ඊයේ ආපු උන් නම් අහගත්තා සජීවී ව ම!!!!:dull::(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කතා කරලා වැඩක් නෑ මචන්
    ඒ වගේ දෙයක් උනාම ඉතින් ආයේ කිසිම දෙයක් කරන්න බෑ. සම්පුර්ණයෙන්ම අක්‍රිය වෙනවා.
    කෑගහල අඬන්න පුළුවන් ඒ උනාම එකෙන් ප්‍රශ්න කිසිම දෙයක් විසඳෙන්නේ නෑ නේ.

    දුක දැනුනම ඉතින් දුකෙම ගැලී ඉන්න තමයි හිතෙන්නේ.

    සුවඳක්, සමීප දෙයක් උනත් දැක්කහම මට ඉවසන්නම බෑ.

    එහෙම කියල මැරෙන්නයි. ඉතින් අපේ ආයුෂ ඉවර වෙනකන් ජිවත් වෙන්න වෙනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කතා කරලා වැඩක් නෑ මචන්
    ඒ වගේ දෙයක් උනාම ඉතින් ආයේ කිසිම දෙයක් කරන්න බෑ. සම්පුර්ණයෙන්ම අක්‍රිය වෙනවා.
    කෑගහල අඬන්න පුළුවන් ඒ උනාම එකෙන් ප්‍රශ්න කිසිම දෙයක් විසඳෙන්නේ නෑ නේ.

    දුක දැනුනම ඉතින් දුකෙම ගැලී ඉන්න තමයි හිතෙන්නේ.

    සුවඳක්, සමීප දෙයක් උනත් දැක්කහම මට ඉවසන්නම බෑ.

    එහෙම කියල මැරෙන්නයි. ඉතින් අපේ ආයුෂ ඉවර වෙනකන් ජිවත් වෙන්න වෙනවා

    :dull::dull::dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කතා කරලා වැඩක් නෑ මචන්
    ඒ වගේ දෙයක් උනාම ඉතින් ආයේ කිසිම දෙයක් කරන්න බෑ. සම්පුර්ණයෙන්ම අක්‍රිය වෙනවා.
    කෑගහල අඬන්න පුළුවන් ඒ උනාම එකෙන් ප්‍රශ්න කිසිම දෙයක් විසඳෙන්නේ නෑ නේ.

    දුක දැනුනම ඉතින් දුකෙම ගැලී ඉන්න තමයි හිතෙන්නේ.

    සුවඳක්, සමීප දෙයක් උනත් දැක්කහම මට ඉවසන්නම බෑ.

    එහෙම කියල මැරෙන්නයි. ඉතින් අපේ ආයුෂ ඉවර වෙනකන් ජිවත් වෙන්න වෙනවා

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොනාහරි කොටමු...:)

    සිම්බල් දාල මාරුවෙන කට්ටිය ගාව තමයි ගොඩක්ම අත්දැකීම් හැංඟිලා තියෙන්නේ:dull::dull::dull:

    මාසයක් විතර බලන් ඉන්න වෙයි ඉතින් ලොකු අයියගෙන් ඕක හරියට අහ ගන්න...:rofl:
    කටු ත්‍රෙඩ් එකේ බස් පවර්ස්ටියරිං කතාව අහන්න පිටු කීයක්නං බලං හිටියද ඒ දවස්වල...:P

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ

    මේහ් උඹ රේඩියෝ එක කරපන්කෝ කරන්න හිටපු:)....
    මේ වගේ කැටගරියක් ටයිටල් එක කරගෙන්.....

    සිතක මිහිදන් වූ සැමරුම් ගීත වගේ නමක් දාලා

    ම්ම්ම් අනේ මන්දා ඌයි:dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුබගෙන්...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මාසයක් විතර බලන් ඉන්න වෙයි ඉතින් ලොකු අයියගෙන් ඕක හරියට අහ ගන්න...:rofl:
    කටු ත්‍රෙඩ් එකේ බස් පවර්ස්ටියරිං කතාව අහන්න පිටු කීයක්නං බලං හිටියද ඒ දවස්වල...:P

    :baffled: