අතිනත් ගෙන බැදී සෙනෙහස ඇත මා මතකේ
සුරංගනා සිතුවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සිත සමිරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්රිය සොඳුරේ.........
මන් බොලද වියේ බැදී ආලේ ඔබ හා ආදරෙන්
කදුරැල් හසරැල් සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්...........![]()

කියන්න හුගක් දේවල් තියනවා......
හුහුහුහුගාගාගාගාගාගාක් දේවල්!

ඒ විතරක් නෙමෙයි.. සමහර සුවඳවල් එද්දි, සමහර තැන් පහුකරන් යද්දි ඔය කේස් එක වෙනවා බං..

....ඒ වෙලාවට අංශක 360 ම රවුමට ඔළුව හරවලා වටේම බලනවා.....කිසිදෙයක් නෑ කියල දැනුනත් මොනවාම හරි පුරුදු දේයක් දකීවී කියලාළමායි ලෑස්ති වෙන්න ලස්සන කතාවක් අහන්න
ඊයේ ආපු උන් නම් අහගත්තා සජීවී ව ම!!!!
මං මේ ත්රෙඩ් එක පීරාගෙන ආවේ ඔයාගේ කමෙන්ට් එකක් වැටිලද බලලා නැත්නම් ලිංක් එක වී එම් කරන්න

ඊයේ ආපු උන් නම් අහගත්තා සජීවී ව ම!!!!![]()

යනු ලැබේ.....
චතුවත් එක්ක එනවා ළඟදිම...
දැන් අර යනවා කියපු ගමන මොකද....අනුරපුරේ.....

දැන් උබ කියන්නේ මොන කැටගරි එකේ ඒවාද?
කැටගරිය අනුව වෙනස් වෙනවා.....

කතා කරලා වැඩක් නෑ මචන්
ඒ වගේ දෙයක් උනාම ඉතින් ආයේ කිසිම දෙයක් කරන්න බෑ. සම්පුර්ණයෙන්ම අක්රිය වෙනවා.
කෑගහල අඬන්න පුළුවන් ඒ උනාම එකෙන් ප්රශ්න කිසිම දෙයක් විසඳෙන්නේ නෑ නේ.
දුක දැනුනම ඉතින් දුකෙම ගැලී ඉන්න තමයි හිතෙන්නේ.
සුවඳක්, සමීප දෙයක් උනත් දැක්කහම මට ඉවසන්නම බෑ.
එහෙම කියල මැරෙන්නයි. ඉතින් අපේ ආයුෂ ඉවර වෙනකන් ජිවත් වෙන්න වෙනවා

මොනාහරි කොටමු...
සිම්බල් දාල මාරුවෙන කට්ටිය ගාව තමයි ගොඩක්ම අත්දැකීම් හැංඟිලා තියෙන්නේ![]()

මේහ් උඹ රේඩියෝ එක කරපන්කෝ කරන්න හිටපු....
මේ වගේ කැටගරියක් ටයිටල් එක කරගෙන්.....
සිතක මිහිදන් වූ සැමරුම් ගීත වගේ නමක් දාලා
ඊයේ ආපු උන් නම් අහගත්තා සජීවී ව ම!!!!![]()

මාසයක් විතර බලන් ඉන්න වෙයි ඉතින් ලොකු අයියගෙන් ඕක හරියට අහ ගන්න...
කටු ත්රෙඩ් එකේ බස් පවර්ස්ටියරිං කතාව අහන්න පිටු කීයක්නං බලං හිටියද ඒ දවස්වල...