වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ම්ම්ම් අනේ මන්දා ඌයි:dull:


කරමු කරමු බං.....මේ වගේ ටයිට්ල් එකක් ආවොත් ඒක වෙනස්ම ශෝ එකක් වෙයි....



නැත්නම් මෙහෙම කරනවා....ශෝ එකට කලින් සතියේ කස්ටියට කියනවා තමන්ගේ සමීපතම ගීතය සහ ඒ හා බැඳුනු සිද්ධිය උඹට පී එම් කරන්න කියලා..පස්සේ ශෝ එකේදී උඹ විස්තරාත්මකව ඒක ප්‍රචාරය කරනවා.....එවපු කෙනාගේ අනන්‍යතාවය හෙළි නොකර...එහෙම හොඳයි ද
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ

    කරමු කරමු බං.....මේ වගේ ටයිට්ල් එකක් ආවොත් ඒක වෙනස්ම ශෝ එකක් වෙයි....



    නැත්නම් මෙහෙම කරනවා....ශෝ එකට කලින් සතියේ කස්ටියට කියනවා තමන්ගේ සමීපතම ගීතය සහ ඒ හා බැඳුනු සිද්ධිය උඹට පී එම් කරන්න කියලා..පස්සේ ශෝ එකේදී උඹ විස්තරාත්මකව ඒක ප්‍රචාරය කරනවා.....එවපු කෙනාගේ අනන්‍යතාවය හෙළි නොකර...එහෙම හොඳයි ද

    අපේ හැකා කරන ශෝ එක එහෙම එකක් තමයි. දැං කරන්නේ නැති එක නේ ප්‍රශ්ණේ
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    අමාරුවෙන් උනත් අපිට අතීතය වළදාන්න වෙනවා... එහි යථාර්ථය හරියට තේරුම් ගත්තොත් දැනෙන දුක අඩුයි... ඒකයි දිවුල්ගනගේ මහත්තයත් කිව්වේ "අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවඳක් නෑ..." කියලා... අපි පෘතක්ජන මිනිස්සු වශයෙන් දුක දැනෙන එක අතීතය සිහිවී දුකක් පැමිනීම ස්වභාවිකයි...

    අපිට වඩා කන්න නැතුව බොන්න වතුර නැතුව, ඇස් අත පය නැතුව,ආර්ථික ප්‍රශ්න තියාගෙන දුක් විඳින කොච්චර මිනිස්සු මේ මහ පොළවේ ඉන්නවද.. එහෙම අයත් ඉන්න අතරේ අපි ඉන්න මට්ටම ගැන තේරුම් අරන් සතුටු වෙන්න බලන්න... තමන් විසිනුයි මනස ගොඩ නගා ගත යුත්තේ...

    දුකක් දැනුන වෙලාවට ඉතින් මම නම් පොඩි මදුවිත පොඩ්ඩක් තොල ගාන ගමන් යාළුවෙක් සමග දුක බෙදා ගන්නවා..... ඒක හැමෝටම පොදු නෑ.. බොන්නම ඕනේ නෑ... ප්‍රශ්නයක් කථා කරන්න පුළුවන් කෙනෙක් එක්ක තේරුම් ගන්න කෙනෙක් එක්ක ඔබේ ප්‍රශ්නය කථා කරන්න..;)

    ඉඳලා හිටලා හරි බණක් අහන්න පුළුවන් නම් ඒකත් හොඳයි.. ජීවිතය ගැන යතාර්ථය ගැන තේරුම් ගන්න පුළුවන් එතකොට.මමත් බූට් එකක් කාලා ඉන්න වෙලේ ටීවී එකේ ගිය බණ මට ගොඩක් ඉවහල් උනා හිත හදා ගන්න...

    ඒත් ඇත්තටම මනස නිරවුල්ව ශක්තිමත්ව තියා ගන්න පුළුවන් නම් එන ප්‍රශ්න වලට මූණ දෙන එක ලොකු දෙයක් නෙමේ...:cool:

    true:(