වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

මචංලා....

එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතුවල යෙදෙන අතරේ සිද්දවෙන මොකක් හරි සිදුවීමක් නිසාවෙන්,
එහෙමත් නැත්නම්
අහම්බෙන් ඇසගැටෙන දෙයක් නිසාවෙන්,
අහම්බෙන් ඇහෙන සිංදුවක් නිසා
වෙන්වත්
වැළලුනු හෝ වලදාපු අතීතයක්, අමතක කරල හිටපු වේදනාකාරී සිතුවිලි දාමයක් ආයෙත් අනාරාධිතවම උඹලගේ මනසට නැගෙන වෙලාවල් ඇති.....

එහෙම ඇත්දැකීම් උඹලට ඇති.....:dull:

සමහර විට උඹල ඒ වෙලාවේ ඉන්නේ මොකක් හරි වැදගත් වැඩක් කරන
මන් වෙන්න පුළුවන්, නැත්නම් රාජකාරීමය කටයුත්තක ඉන්නවා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් බසයක, දුම්රියක කුමන හෝ වාහනයක ගමන් කරමින් ඉන්නවා වෙන්න පුළුවන්......

ඒවගේ අවස්ථාවකදී උඹලා මොකද කරන්නේ...:dull:

ඒ වගේ අවස්තාවකට උඹල කොහොමද මුහුණදෙන්නේ:dull::dull:

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පැටියා;19439544 said:
කරන දෙයක් නෑ කෙරෙන දේ තමා දිග සුසුමක් හෙලන එක :(

හ්ම්ම්...
උඹේ පෝස්ට් එක කියවද්දි ඉබේටම හුස්මක් පාතට වැටුනා:dull::dull::(
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹ නොකිය කියන්නෙ ලවක් ගැනනෙ.

    ඒ වගේ වෙලාවක හිතට දැනෙන දුක කියන්න ඕන නෑ තමයි බන්. ඒ උනාට උඹට කවදාවත්ම ඒ හිත පුරාම වෙලිල තියෙන දිග හුස්ම අතරින් සතුටක් දැනිලම නැද්ද මචන්. මටනම් අහම්බෙන් හරි එහෙම මීටර් උනාම මාර ෆිට් එකක් එන්නෙ හිතට. උඹ බැලුවද Inside out ෆිල්ම් එක. අනිවා බලපන් බැලුවෙ නැත්නම්. දුකත් සතුටත් දෙකම අත් විඳින්නෙ නැතිනම් ජීවිතේ වැඩක් නෑ මචන්.
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අමාරුවෙන් උනත් අපිට අතීතය වළදාන්න වෙනවා... එහි යථාර්ථය හරියට තේරුම් ගත්තොත් දැනෙන දුක අඩුයි... ඒකයි දිවුල්ගනගේ මහත්තයත් කිව්වේ "අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවඳක් නෑ..." කියලා... අපි පෘතක්ජන මිනිස්සු වශයෙන් දුක දැනෙන එක අතීතය සිහිවී දුකක් පැමිනීම ස්වභාවිකයි...

    අපිට වඩා කන්න නැතුව බොන්න වතුර නැතුව, ඇස් අත පය නැතුව,ආර්ථික ප්‍රශ්න තියාගෙන දුක් විඳින කොච්චර මිනිස්සු මේ මහ පොළවේ ඉන්නවද.. එහෙම අයත් ඉන්න අතරේ අපි ඉන්න මට්ටම ගැන තේරුම් අරන් සතුටු වෙන්න බලන්න... තමන් විසිනුයි මනස ගොඩ නගා ගත යුත්තේ...

    දුකක් දැනුන වෙලාවට ඉතින් මම නම් පොඩි මදුවිත පොඩ්ඩක් තොල ගාන ගමන් යාළුවෙක් සමග දුක බෙදා ගන්නවා..... ඒක හැමෝටම පොදු නෑ.. බොන්නම ඕනේ නෑ... ප්‍රශ්නයක් කථා කරන්න පුළුවන් කෙනෙක් එක්ක තේරුම් ගන්න කෙනෙක් එක්ක ඔබේ ප්‍රශ්නය කථා කරන්න..;)

    ඉඳලා හිටලා හරි බණක් අහන්න පුළුවන් නම් ඒකත් හොඳයි.. ජීවිතය ගැන යතාර්ථය ගැන තේරුම් ගන්න පුළුවන් එතකොට.මමත් බූට් එකක් කාලා ඉන්න වෙලේ ටීවී එකේ ගිය බණ මට ගොඩක් ඉවහල් උනා හිත හදා ගන්න...

    ඒත් ඇත්තටම මනස නිරවුල්ව ශක්තිමත්ව තියා ගන්න පුළුවන් නම් එන ප්‍රශ්න වලට මූණ දෙන එක ලොකු දෙයක් නෙමේ...:cool:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දැන් උබ කියන්නේ මොන කැටගරි එකේ ඒවාද?

    කැටගරිය අනුව වෙනස් වෙනවා.....

    :rolleyes::rolleyes::rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ නොකිය කියන්නෙ ලවක් ගැනනෙ.

    ඒ වගේ වෙලාවක හිතට දැනෙන දුක කියන්න ඕන නෑ තමයි බන්. ඒ උනාට උඹට කවදාවත්ම ඒ හිත පුරාම වෙලිල තියෙන දිග හුස්ම අතරින් සතුටක් දැනිලම නැද්ද මචන්. මටනම් අහම්බෙන් හරි එහෙම මීටර් උනාම මාර ෆිට් එකක් එන්නෙ හිතට. උඹ බැලුවද up ෆිල්ම් එක. අනිවා බලපන් බැලුවෙ නැත්නම්. දුකත් සතුටත් දෙකම අත් විඳින්නෙ නැතිනම් ජීවිතේ වැඩක් නෑ මචන්.

    දුක, වේදනාව තමයි පතුලටම කිමිදිලා විඳින්න පුළුවන් හැඟීම බං :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අමාරුවෙන් උනත් අපිට අතීතය වළදාන්න වෙනවා... එහි යථාර්ථය හරියට තේරුම් ගත්තොත් දැනෙන දුක අඩුයි... ඒකයි දිවුල්ගනගේ මහත්තයත් කිව්වේ "අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවඳක් නෑ..." කියලා... අපි පෘතක්ජන මිනිස්සු වශයෙන් දුක දැනෙන එක අතීතය සිහිවී දුකක් පැමිනීම ස්වභාවිකයි...

    අපිට වඩා කන්න නැතුව බොන්න වතුර නැතුව, ඇස් අත පය නැතුව,ආර්ථික ප්‍රශ්න තියාගෙන දුක් විඳින කොච්චර මිනිස්සු මේ මහ පොළවේ ඉන්නවද.. එහෙම අයත් ඉන්න අතරේ අපි ඉන්න මට්ටම ගැන තේරුම් අරන් සතුටු වෙන්න බලන්න... තමන් විසිනුයි මනස ගොඩ නගා ගත යුත්තේ...

    දුකක් දැනුන වෙලාවට ඉතින් මම නම් පොඩි මදුවිත පොඩ්ඩක් තොල ගාන ගමන් යාළුවෙක් සමග දුක බෙදා ගන්නවා..... ඒක හැමෝටම පොදු නෑ.. බොන්නම ඕනේ නෑ... ප්‍රශ්නයක් කථා කරන්න පුළුවන් කෙනෙක් එක්ක තේරුම් ගන්න කෙනෙක් එක්ක ඔබේ ප්‍රශ්නය කථා කරන්න..;)

    ඉඳලා හිටලා හරි බණක් අහන්න පුළුවන් නම් ඒකත් හොඳයි.. ජීවිතය ගැන යතාර්ථය ගැන තේරුම් ගන්න පුළුවන් එතකොට.මමත් බූට් එකක් කාලා ඉන්න වෙලේ ටීවී එකේ ගිය බණ මට ගොඩක් ඉවහල් උනා හිත හදා ගන්න...

    ඒත් ඇත්තටම මනස නිරවුල්ව ශක්තිමත්ව තියා ගන්න පුළුවන් නම් එන ප්‍රශ්න වලට මූණ දෙන එක ලොකු දෙයක් නෙමේ...:cool:

    11.gif
    11.gif

    උඹ කියන එක හරි....:)

    ඒ උනාට ඉතින් හිතේ ගැඹුරෙම තැන්පත්වෙලා තියන දෙයක් කැලතුනාම අපි මොහොතකට සංවේදී වෙනවනේ බං:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් උබ කියන්නේ මොන කැටගරි එකේ ඒවාද?

    කැටගරිය අනුව වෙනස් වෙනවා.....

    :rolleyes::rolleyes::rolleyes:

    තමන්ගේ හිත සංවේදීවම සිහිපත්කරන මතකය, සිහිවටනය කැටගරිය කරගන්න මචං...

    ආදරේ, විරහවම විතරක් නෙවෙයි:yes:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    තමන්ගේ හිත සංවේදීවම සිහිපත්කරන මතකය, සිහිවටනය කැටගරිය කරගන්න මචං...

    ආදරේ, විරහවම විතරක් නෙවෙයි:yes:

    ඒක තමයි උට්ටෝ කිව්වේ...
    කැටගරිය අනුව සීන් එක වෙනස්වෙනවා....

    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
    මෙදා වියොවක් නෑ.

    තැනූ මන්දිර බිඳී වැටුණත්
    නෙතේ කඳුළක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලදත්
    හිතේ කිලුටක් නෑ

    සොබාදහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
    මෙදා වියොවක් නෑ.

    තැනූ මන්දිර බිඳී වැටුණත්
    නෙතේ කඳුළක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලදත්
    හිතේ කිලුටක් නෑ

    සොබාදහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ

    එහෙම වෙලාවට ඔය සිංදුව කියාපු බේත... :)