වලයාකාර සූර්යග්‍රහණය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වලයාකාර සූර්යග්‍රහණය

    දශක ගනනාවකට පසුව දර්ශණය වන වැදගත්ම සූර්යග්‍රහණය වන 2010 වලයාකාර සූර්යග්‍රහණය
    ජනවාරි 15වන දින ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමේ භාග්‍ය උදා‍වී ඇත. ජනවාරි 15වන දින පෙ.ව
    11.20ට පමණ ආරම්භ වීමට නියමිත මෙහි උච්චතම අවස්ථාව ප.ව. 1.20ට පමණ ඇතිවේ. ග්‍රහණය
    අවසන් වන්නේ ප.ව 3.11ට පමණ ය.
     
    anumax

    Member
    Apr 19, 2009
    503
    6
    0
    Colombo
    දශක ගනනාවකට පසුව දර්ශණය වන වැදගත්ම සූර්යග්‍රහණය වන 2010 වලයාකාර සූර්යග්‍රහණය
    ජනවාරි 15වන දින ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමේ භාග්‍ය උදා‍වී ඇත. ජනවාරි 15වන දින පෙ.ව
    11.20ට පමණ ආරම්භ වීමට නියමිත මෙහි උච්චතම අවස්ථාව ප.ව. 1.20ට පමණ ඇතිවේ. ග්‍රහණය
    අවසන් වන්නේ ප.ව 3.11ට පමණ ය.
    yeah waiting for it!
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්තටම කොලඹ ප්‍රදේශයට ඉතාම හොදින් දර්ශණය වුනා. කාලයක පස්සෙ උදා වුන හොද අවස්ථාවක් කියන්න පුළුවන්