වලලපු නිධන්

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මෙන්න යකෝ අපේ පරණ රජ ගොල්ලෝ වලලපු නිධන් වලින් 1/5ක් අල්ලට අයිතීලු .

    24-66 නිධන් වස්තු සඳහා සකාත් පහෙන් පංගුවකි.
    නිධන් වස්තු යනු ආදි කාලයේ වළලා තබන ලද වස්තූන් වන්නේය. එය අඩු ප‍්‍රමාණයක් වුවද, අධික වස්තූන් ප‍්‍රමාණයක් වුවද පහෙන් එක් පංගුවක් සකාත් ගෙවිය යුතුය. (නමුත් ගල්) ගුහා නිධානයන් මෙයට අයත් වන්නේ නැත. මන්දයත් නබි (සල්) තුමාණෝ ”(ගුහාවල හෝ) උමගේ හෝ ඇති වන හානි සඳහා වන්දි ගෙවීමට අවශ්‍යය නැත. නිධානයන් (රිකාස්)හි පහෙන් එක් පංගුවක් (සකාත්) ඇත” යයි පැවසූහ යයි ඉමාම් මාලික් තුමා හා ඉබ්නු ඉද්රීස් (රහ්) තුමා ආදීන් පවසන්නාහ.

    ගුහාවෙන් ලැබෙන සෑම දිනාර් දෙසීයකටම දිනාර් පහක් සකාත් වශයෙන් උමර් ඉබ්නු අබ්දුල් අසීස් (රහ්) තුමා අය කළේය.

    (මුස්ලිම් නොවන) අන්‍ය ජාතීන්ගේ පාලනයට යටත් භූමියෙහි ලැබෙන නිධානයන්ට පහෙන් එක් පංගුවක සකාතයක් ඇත. ඉස්ලාමීය පාලනය යටතේ ඇති භූමියෙහි ලැබෙන නිධානයන්ගෙන් (රත‍්‍රන් මෙන්ම) සකාත් ඇත. සතුරන්ගේ භූමියෙහි අන් අයට වැරදී අත්හැරුන වස්තුවක් ලැබුනහොත් එය අන් අයට දැනුම් දෙනු. එය සතුරන්ගේ භූමියෙන් ලැබුනු වස්තුවක් වුවද, එයටද පහෙන් පංගුවක සකාත් ඇතැ”යි හසන් බසරි (රහ්) තුමා දැනුම් දෙන්නේය.

    ”ගුහාවල (ඇති නිධානයන්) ආදි කාලයේ වළලන ලද නිධානයන් මෙන්ම වන්නේය” යයි සමහරු අදහස් කරන්නාහ. ”නිධානයන් ගැන අන් අයට (නොදන්වා) සඟවා ගැනීමද, පහෙන් පංගුවක් නොගෙවා සිටීමද වරදක් නැතැ”යි සමහරු අදහස් කරන්නාහ.

    24-66-1499 අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසූහ:

    ”වන සතුන්ගෙන් හෝ (සතුන්ගෙන් හෝ) ලිඳේ වැටීමෙන් හෝ නැතහොත් උමගේ නැත්නම් ගුහාවේ හෝ කුමන ආකාරයක මරණයක් නැතහොත් හානියක් සිදු වුවද, (එහි අයිතිකරුවන්ගෙන්) වන්දි ලබා ගනු නොලැබේ. නිධානයන්ගෙන් (රිකාස්හි) පහෙන් පංගුවක් (සකාත් වශයෙන්) අය කර ගනු ලැබේ.

    මෙය අබූ-හුරෙයිරා (රළි) තුමා දැනුම් දෙන්නේය.

    http://www.sinhalenhadees.com/24-66-%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84/
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මෙන්න යකෝ අපේ පරණ රජ ගොල්ලෝ වලලපු නිධන් වලින් 1/5ක් අල්ලට අයිතීලු .

    24-66 නිධන් වස්තු සඳහා සකාත් පහෙන් පංගුවකි.
    නිධන් වස්තු යනු ආදි කාලයේ වළලා තබන ලද වස්තූන් වන්නේය. එය අඩු ප‍්‍රමාණයක් වුවද, අධික වස්තූන් ප‍්‍රමාණයක් වුවද පහෙන් එක් පංගුවක් සකාත් ගෙවිය යුතුය. (නමුත් ගල්) ගුහා නිධානයන් මෙයට අයත් වන්නේ නැත. මන්දයත් නබි (සල්) තුමාණෝ ”(ගුහාවල හෝ) උමගේ හෝ ඇති වන හානි සඳහා වන්දි ගෙවීමට අවශ්‍යය නැත. නිධානයන් (රිකාස්)හි පහෙන් එක් පංගුවක් (සකාත්) ඇත” යයි පැවසූහ යයි ඉමාම් මාලික් තුමා හා ඉබ්නු ඉද්රීස් (රහ්) තුමා ආදීන් පවසන්නාහ.

    ගුහාවෙන් ලැබෙන සෑම දිනාර් දෙසීයකටම දිනාර් පහක් සකාත් වශයෙන් උමර් ඉබ්නු අබ්දුල් අසීස් (රහ්) තුමා අය කළේය.

    (මුස්ලිම් නොවන) අන්‍ය ජාතීන්ගේ පාලනයට යටත් භූමියෙහි ලැබෙන නිධානයන්ට පහෙන් එක් පංගුවක සකාතයක් ඇත. ඉස්ලාමීය පාලනය යටතේ ඇති භූමියෙහි ලැබෙන නිධානයන්ගෙන් (රත‍්‍රන් මෙන්ම) සකාත් ඇත. සතුරන්ගේ භූමියෙහි අන් අයට වැරදී අත්හැරුන වස්තුවක් ලැබුනහොත් එය අන් අයට දැනුම් දෙනු. එය සතුරන්ගේ භූමියෙන් ලැබුනු වස්තුවක් වුවද, එයටද පහෙන් පංගුවක සකාත් ඇතැ”යි හසන් බසරි (රහ්) තුමා දැනුම් දෙන්නේය.

    ”ගුහාවල (ඇති නිධානයන්) ආදි කාලයේ වළලන ලද නිධානයන් මෙන්ම වන්නේය” යයි සමහරු අදහස් කරන්නාහ. ”නිධානයන් ගැන අන් අයට (නොදන්වා) සඟවා ගැනීමද, පහෙන් පංගුවක් නොගෙවා සිටීමද වරදක් නැතැ”යි සමහරු අදහස් කරන්නාහ.

    24-66-1499 අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසූහ:

    ”වන සතුන්ගෙන් හෝ (සතුන්ගෙන් හෝ) ලිඳේ වැටීමෙන් හෝ නැතහොත් උමගේ නැත්නම් ගුහාවේ හෝ කුමන ආකාරයක මරණයක් නැතහොත් හානියක් සිදු වුවද, (එහි අයිතිකරුවන්ගෙන්) වන්දි ලබා ගනු නොලැබේ. නිධානයන්ගෙන් (රිකාස්හි) පහෙන් පංගුවක් (සකාත් වශයෙන්) අය කර ගනු ලැබේ.

    මෙය අබූ-හුරෙයිරා (රළි) තුමා දැනුම් දෙන්නේය.

    http://www.sinhalenhadees.com/24-66-නිධන්-වස්තු-සඳහා-සකාත්-පහ/

    අල්-කුර්ආනය
    ==========
    7-66. ඔහුගේ ජනයින්ගෙන් ප‍්‍රතික්‍ෂේප කළ ප‍්‍රධානීහූ නියත වශයෙන්ම අපි ඔබව මෝඩකමේ සිටින බව දකින්නෙමු. තවද ඔබ බොරු කාරයන්ගෙන් (කෙනකු) යැයි අපි සිතන්නෙමුයි පැවසූහ.

    6-74. ප‍්‍රතිමාවන්ද නුඹ දෙවිවරුන් වශයෙන් ගන්නේ? නුඹද නුඹගේ පිරිසද පැහැදිලි දුර්මාර්ගයේ සිටිනු බව නියත වශයෙන්ම මම දකිමියි ඉබ‍්‍රාහීම් තම පියා වූ ආ‘සර් අමතා පැවසූ (අවස්ථාව සිහි කරනු.)

    9-61. නබිවරයාට අපහාස කරමින් ඔහු (හැම කෙනකුටම සවන් දෙන) කන් ඇත්තකු කියන, සමහරෙක් ඔවුනතර සිටිති. ඔවුනට මෙසේ කියනු. ඔහු එසේ සවන් දෙන්නේ නුඹලාගේ යහපත් දෙයටයි. ඔහු අල්ලාහ් විශ්වාස කරන අතර මුඃමීන්වරුන්ටද ඔහු විශ්වාසය. මේනිසා නුඹලා අතරෙහි සිටින මුඃමීන්වරුන්ට ඔහු ආශිර්වාදයකි. අල්ලාහ්ගේ රසූල් (ධර්ම දූත)වරයාට අපහාස කරන අයට (ගැන සලකන විට) ඔවුනට වේදනා සහගත දඬුවමක් තිබේ.

    6-153. නියත වශයෙන්ම මෙය මාගේ සෘජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. තවද (වෙනත්) මාර්ගයන් අනුගමනය නොකරනු. එසේ වුවහොත් එය ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් නුඹලා වෙන් කරයි. මෙය නුඹලා (අල්ලාහ්ට) කීකරු වී(දුර්මාර්ගයෙන් වැළැක්වී)ම පිණිස මෙසේ (නුඹලාගේ රබ්) නුඹලාට අණ කළේය.