මෙන්න යකෝ අපේ පරණ රජ ගොල්ලෝ වලලපු නිධන් වලින් 1/5ක් අල්ලට අයිතීලු .
24-66 නිධන් වස්තු සඳහා සකාත් පහෙන් පංගුවකි.
නිධන් වස්තු යනු ආදි කාලයේ වළලා තබන ලද වස්තූන් වන්නේය. එය අඩු ප්‍රමාණයක් වුවද, අධික වස්තූන් ප්‍රමාණයක් වුවද පහෙන් එක් පංගුවක් සකාත් ගෙවිය යුතුය. (නමුත් ගල්) ගුහා නිධානයන් මෙයට අයත් වන්නේ නැත. මන්දයත් නබි (සල්) තුමාණෝ ”(ගුහාවල හෝ) උමගේ හෝ ඇති වන හානි සඳහා වන්දි ගෙවීමට අවශ්‍යය නැත. නිධානයන් (රිකාස්)හි පහෙන් එක් පංගුවක් (සකාත්) ඇත” යයි පැවසූහ යයි ඉමාම් මාලික් තුමා හා ඉබ්නු ඉද්රීස් (රහ්) තුමා ආදීන් පවසන්නාහ.
ගුහාවෙන් ලැබෙන සෑම දිනාර් දෙසීයකටම දිනාර් පහක් සකාත් වශයෙන් උමර් ඉබ්නු අබ්දුල් අසීස් (රහ්) තුමා අය කළේය.
(මුස්ලිම් නොවන) අන්‍ය ජාතීන්ගේ පාලනයට යටත් භූමියෙහි ලැබෙන නිධානයන්ට පහෙන් එක් පංගුවක සකාතයක් ඇත. ඉස්ලාමීය පාලනය යටතේ ඇති භූමියෙහි ලැබෙන නිධානයන්ගෙන් (රත්රන් මෙන්ම) සකාත් ඇත. සතුරන්ගේ භූමියෙහි අන් අයට වැරදී අත්හැරුන වස්තුවක් ලැබුනහොත් එය අන් අයට දැනුම් දෙනු. එය සතුරන්ගේ භූමියෙන් ලැබුනු වස්තුවක් වුවද, එයටද පහෙන් පංගුවක සකාත් ඇතැ”යි හසන් බසරි (රහ්) තුමා දැනුම් දෙන්නේය.
”ගුහාවල (ඇති නිධානයන්) ආදි කාලයේ වළලන ලද නිධානයන් මෙන්ම වන්නේය” යයි සමහරු අදහස් කරන්නාහ. ”නිධානයන් ගැන අන් අයට (නොදන්වා) සඟවා ගැනීමද, පහෙන් පංගුවක් නොගෙවා සිටීමද වරදක් නැතැ”යි සමහරු අදහස් කරන්නාහ.
24-66-1499 අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසූහ:
”වන සතුන්ගෙන් හෝ (සතුන්ගෙන් හෝ) ලිඳේ වැටීමෙන් හෝ නැතහොත් උමගේ නැත්නම් ගුහාවේ හෝ කුමන ආකාරයක මරණයක් නැතහොත් හානියක් සිදු වුවද, (එහි අයිතිකරුවන්ගෙන්) වන්දි ලබා ගනු නොලැබේ. නිධානයන්ගෙන් (රිකාස්හි) පහෙන් පංගුවක් (සකාත් වශයෙන්) අය කර ගනු ලැබේ.
මෙය අබූ-හුරෙයිරා (රළි) තුමා දැනුම් දෙන්නේය.
http://www.sinhalenhadees.com/24-66-%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84/