wenama nithiyak thiyada ?උඩරට තියෙන විවාහ නිතිය මොකක්ද ?

ඔව්wenama nithiyak thiyada ?![]()
බහු විවාහ , ඕජිඋඩරට තියෙන විවාහ නිතිය මොකක්ද ?
ඔක්කොම දන්නෙ නෑඋඩරට තියෙන විවාහ නිතිය මොකක්ද ?
ඔක්කොම දන්නෙ නෑ
ඒත් අහල තියෙනව "සීතාවක් ගඟෙන් එගොඩ කසාද උරුමෙ නෑ" කියල ....
ගෑණු දරුවෙක් කසාද බඳින වෙලාවෙ ලැබෙන දේපල හැරුණම තාත්ත දේපල නොලිය මැරුණම ඒ දේපලට අයිතිය නෑලු ....... (අම්මගෙ ආච්චිට දේපල නැත්තෙ ඒ නිසා කියල අහල තියෙනව....
සීය ගඟෙන් මෙගොඩ කෙනෙක් නිසාම දේපල නොදුන්න බව අහල තියෙනව)
උඩරට තියෙන විවාහ නිතිය මොකක්ද ?