වලව් සම්ප්‍රදාය

Mali2009

Well-known member
  • May 20, 2009
    1,868
    1,553
    113
    උඩරට තියෙන විවාහ නිතිය මොකක්ද ?
    ඔක්කොම දන්නෙ නෑ
    ඒත් අහල තියෙනව "සීතාවක් ගඟෙන් එගොඩ කසාද උරුමෙ නෑ" කියල ....

    ගෑණු දරුවෙක් කසාද බඳින වෙලාවෙ ලැබෙන දේපල හැරුණම තාත්ත දේපල නොලිය මැරුණම ඒ දේපලට අයිතිය නෑලු ....... (අම්මගෙ ආච්චිට දේපල නැත්තෙ ඒ නිසා කියල අහල තියෙනව....
    සීය ගඟෙන් මෙගොඩ කෙනෙක් නිසාම දේපල නොදුන්න බව අහල තියෙනව)
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,544
    113
    ඔක්කොම දන්නෙ නෑ
    ඒත් අහල තියෙනව "සීතාවක් ගඟෙන් එගොඩ කසාද උරුමෙ නෑ" කියල ....

    ගෑණු දරුවෙක් කසාද බඳින වෙලාවෙ ලැබෙන දේපල හැරුණම තාත්ත දේපල නොලිය මැරුණම ඒ දේපලට අයිතිය නෑලු ....... (අම්මගෙ ආච්චිට දේපල නැත්තෙ ඒ නිසා කියල අහල තියෙනව....
    සීය ගඟෙන් මෙගොඩ කෙනෙක් නිසාම දේපල නොදුන්න බව අහල තියෙනව)

    එහෙම වෙන්න නම් උඩරට නිතිය යටතේ කසාද බැදලා තියෙන්නේ ඕන

    උඩරට තියෙන විවාහ නිතිය මොකක්ද ?

    දෙන්නම උඩ රැටියන් නම් උඩරට නිතියෙන් බදින්න පුළුවන්. දික්කසාද වෙන්න අමාරු නෑ පට්ට ඉසි. වන්දි අරව මේවා දෙන්න ඕනත් නෑ.
    ------ Post added on Jun 25, 2023 at 1:30 PM