වල්තර_පියයුරුමිරිකා

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    වල්තර_පියයුරුමිරිකා

    නෙදර්ලන්ත තරුණියකගේ පියයුරු මිරිකා පලාගිය පුද්ගලයකු සොයයි

    breasttouc.jpg


    මහ මඟ ගමන් කරමින් සිටි දහඅට හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකගේ පියයුරු මිරිකා පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

    ඉකුත් 01දා රාත්‍රි 7.30ට පමණ පානදුර ශ්‍රී මහා විහාර පාරේ එම තරුණිය නැවතී සිටි නිවෙසට තනිව යමින් සිටියදී මෙම අතවරයට මුහුණ පා තිබේ. එම තරුණිය තවත් නෙදර්ලන්ත ජාතික තරුණියන් පිරිසක් සමඟ පානදුර නගරයේ පාසලක අධ්‍යාපනික ව්‍යාපෘතියක කටයුතු කරමින් සිටින තරුණියක් බව පානදුර පොලිසිය කියයි.

    අවුරුදු විසි පහක් පමණ වයසැති එම තරුණයා නැවත දුටුවොත් හඳුනා ගත හැකි බව අතවරයට මුහුණදුන් තරුණිය පොලිසියට පවසා තිබේ.
    පානදුර පොලිසියේ අපරාධ පරීක්‍ෂණ අංශය එම තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ පවත්වයි.

    *********************************

    කට්ටිය දන්නවනේ කව්ද මිනිහා කියලා - ඊයේ පෙරේද නංගිලා හොයපු එකා අපේ අනාථයා :lol::lol:

    මිනිහට සුබ පතමු - ජිවිතේ පලවෙනි පාරට පියයුරක් මිරිකලා
    :shocked:

    Hznrl.png


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: earl007 and aruna47