වල් ඌරා ගහපු සීන් එක

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අම්මෝ ඊයේ වලහෙක් ගැහුවා අද වල් ඌරෙක්. කොටි ගහන දවස වැඩි ඈතක නෙවේ.
    ambe bn somaliyawe innwa wagene dn..
    eka thread eakak ekek beela awilla ghnwa....

    mokekn hari dawasata dethun denek marenawa me kale
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,852
    113
    දැන් ඉන්න ගොඩක් එවුන්ට තමන්ගේ පරිසරය / වටපිටාව ගැන කිසිම දැනුමක් නෑ. දැනුමක් ගන්න උවමනාවක් ඇත්තෙත් නෑ. කාලෙකට ඉස්සර ගැහුවේ අලි විතරයි. ඊට පස්සේ කිබුලොත් ගහන්න ගත්ත. ඔහොම ගිහින් දිවියෝ, වලස්සු ගහන්න ගත්ත. එක ගමකට නරි රැළකුත් ගැහුවා. රිලවුත් ගැහුවා. දැන් ඌරොත් ගහන්න අරන්. :lol: :lol:
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    අම්මෝ ඊයේ වලහෙක් ගැහුවා අද වල් ඌරෙක්. කොටි ගහන දවස වැඩි ඈතක නෙවේ.

    ඕව ගම්වල වෙන සාමාන්‍යය දේවල් බන්.වීඩියෝ කරල දාන නිසා තමයි වයිරල් වෙන්නෙ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මෝ ඊයේ වලහෙක් ගැහුවා අද වල් ඌරෙක්. කොටි ගහන දවස වැඩි ඈතක නෙවේ.
    උඹ හරියට හරි... මුලින් මයිනෙක් කෙටුවා... පස්සෙ කාක්කෙක් කෙටුවා.. ඊටත් පස්සේ අලියෙක් ගැහුවා... ඒ මදිවට දැන් වල් ඌරොත් ගහනවා... :baffled: :baffled: