වල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    වල් ඌරෙක් තලාගෙන නිකං ඌරු මස් කන්නේ අහවල් එකකටද බං... :unsure:
    මොන ඌරෙක් වත් ගන්න නැහැ නේ බන් .අර ඌරු ලෙඩේ හින්ද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    කොහෙවත් නෑ නේද ඌරු මස්? ලෙඩක් නිසා. මාත් බැලුවා නෑ කිව්වා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hammee sapa thamai ithin... hena kaalekin kaawa dawasak... puduma kaalakanni hangeemak enawa :P

    marchcha wal uura wenuwen winaadiyaka nishabdathaawekuth thiyala kaawe 🥴
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    මාත් බැරිම තැන pork cube පැකට් එකක් කීල්ස් එකෙන් ගෙනල්ල කෑව.. ආතල් මදි 😐
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,300
    26,806
    113
    Kandy
    images
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    වල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද .ඌරු මස් කැල්ලක් කෑවේ නැහැ කාලෙකින්
    යකෝ 68 ලක්ෂයක් ඉන්නේ ..මෙතන නහයෙන් අඩන්නේ නැතුව ගෙවල් ලගින්ම හොයා ගනින්කෝ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    උබේ පක ඌරූ කෑල්ලකට පෙන්නලා මහ ඌරව අවුස්සගනින් :ROFLMAO:
     
    • Haha
    Reactions: Hasistranger

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හයිවේ එකේ පලයන්කෝ ලාල් කිව්වා වගේ..