වල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද .ඌරු මස් කැල්ලක් කෑවේ නැහැ කාලෙකින්
මොන ඌරෙක් වත් ගන්න නැහැ නේ බන් .අර ඌරු ලෙඩේ හින්දවල් ඌරෙක් තලාගෙන නිකං ඌරු මස් කන්නේ අහවල් එකකටද බං...![]()
තම්බියෙක්ගෙන් අහපන්වල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද .ඌරු මස් කැල්ලක් කෑවේ නැහැ කාලෙකින්

kade wikunanna thiyanawa black pork eka.eka rasaiවල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද .ඌරු මස් කැල්ලක් කෑවේ නැහැ කාලෙකින්
නැහැ බන් හාල් පොල් නැතැත් කමක් ඌරු මස් ටිකක් කන්න තියෙනවනම්කොහෙවත් නෑ නේද ඌරු මස්? ලෙඩක් නිසා. මාත් බැලුවා නෑ කිව්වා.
ewa wadak nehaමාත් බැරිම තැන pork cube පැකට් එකක් කීල්ස් එකෙන් ගෙනල්ල කෑව.. ආතල් මදි![]()
යකෝ 68 ලක්ෂයක් ඉන්නේ ..මෙතන නහයෙන් අඩන්නේ නැතුව ගෙවල් ලගින්ම හොයා ගනින්කෝවල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද .ඌරු මස් කැල්ලක් කෑවේ නැහැ කාලෙකින්
පල හුත්ත යන්නයකෝ 68 ලක්ෂයක් ඉන්නේ ..මෙතන නහයෙන් අඩන්නේ නැතුව ගෙවල් ලගින්ම හොයා ගනින්කෝ
බණ අහගන්න ගමන් බයිට් කන ජාතිය ඔවා දන්නවා නෙදතම්බියෙක්ගෙන් අහපන්![]()