වල් කොල්ලන්ට පමණයි! (18+)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මේ මගුලක් කතා කරනවා.. ඔය Dhoniගෙ වයිෆ් යකෝ.. Sakshi Dhoni මෙයාගෙ නම.. සර්ච් කරලා බලපං ගූගල් එකේ.. උඹ FB Fake Profile එකක් හැදුවා නේද කොල්ලො අන්දන්න..:P
    අනේ ලංකාවෙ මැටි හරක් එකදහස් තුන්සිය ගාණක් අහුවෙලා..:rofl:
    ඔයිට කලිනුත් කවුදෝ මෙම්බර් කෙනෙක් ජරාව නා ගත්තා FB Fake Profile එකක් හදාගෙන මේකෙ එවුන්ව අන්දන්න ගිහින්.:yes:
    Fake Pix ද නැද්ද කියලා බලන්න ක්‍රම සහ විදි තියෙනවා බොල..
    එව්වා දන්නකන් අහුවෙන්නෙ නෑ.

    බලාපිය
    Google Result

     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඇයි බන් උඹලා ඔච්චරම මෝඩ? උඹ දෝනිගේ වයිෆ් ව දැකලා නැද්ද IPL එකෙදිවත්? ඔය ලින්ක් එකේ comments කියවලා ඉඳපන්. නැත්තන් YouTube search කරපන්. නැත්තන් කැමති විදියකට හිතාගනින්. මට මොකෝ. ලොල්.

    ලංකාවේ ඉන්න බ්ලොග් කාරයෝ පෝර්න් ස්ටාර්ස් ලට සිංහල නම් දාල විකුණන් කනවා වගේ වැඩක්නේ මේක. දෝනි ගේ වයිෆ් දන්නවනම් වහ කනවා. :rofl: