අපේ ලොකු තාත්තගේ දුව රුසියාවේ ඉඳන් නිවාඩුවට ඇවිල්ල. ආච්චිගේ දානේ තිබ්බේ අපේ ගෙදර. ඒකට අපේ ගෙදර ඇවිත් දවස් 2ක් හිටියා.
ඒකිට දැන් සිංහල කතා කරගන්නත් බෑ හරියට. මාස ගානයි රුසියාවේ හිටියේ.වචන 10ක් කිව්වොත් 6ක්ම ඉංග්රීසි. ඒ මදිවට අඳින්නේ චූටි කලිසම් කෑලි. කකුල් දෙක ඔක්කොම එළියේ. ඔක්කමත් හරි ඒකිට දිය රෙද්ද ඇඳන් නාන්න තේරෙන්නේ නෑ කියලා ගේ පිටිපස්සේ තියෙන ෂවර් එකෙන් හෙළුවෙන් නාල.
එතන වටේට කවර් කරලා තියෙන්නේ. ඒත් එක පැත්තක් ඕපන්. ලොකු අම්ම එතන ඉඳන් මුර පිරිමි අය එයි කියලා. අනිත් ගෑණු දිය රෙදි ඇඳන් නාද්දී මේකි ලැජ්ජ නැතුව හෙළුවෙන් නාල කියපන්කො. ලොකු අම්මටත් හෙන ආඩම්බරයක් වගේ දුවගේ පොෂ් සීන්. ඒ වුනාට සීන් එක කටින් කට ගිහින් දැන් හැමෝම දන්නවා. 
මේක දැම්මේ ඉරිසියාවකට නෙමෙයි. ලංකාවේ ගෑනුන්ගේ අදහස් ගැන කියන්න. පොෂ් වෙන්න තියෙනවා නම් හෙළුවෙන් පාරේ වුනත් යයි.
ගෙදර ඉදන් කමෙන්ට් කියව කියව තේ ගහන එකෙද්ද කොහෙද මූ