වල් ජංගි

Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Keri modayo mun nan vijayagen apu set ekakma tamai,uwath rape case ekakatane indiawen pitaman karala tiyenne.kuweni jangiyak mahanwa dekala uta negga
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ඔෆිස් එකේ කොල්ලෙක්ගේ වෙඩිම තිබ්බ මේ ලඟදි. අපිත් ගියා.

    ඒ බැඳපු කෙල්ල ඔය sexy ඇඳුම් තියෙන ලංකාවේ online shop එකකින් ඒ ජාතියේ ඇඳුමක් අරගෙන. ඒ දාල තියෙන ඇඳුමකට කොමෙන්ට් කරලා අහලා පස්සේ 5 star review එකකුත් දීල. ඕක අපේ ඔෆිස් එකේ එකෙක් දැකලා රට ගිනි තියලා. දැන් අපේ එකාට රටට මූණ දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඔෆිස් එකේ කෙල්ලොත් දැකලා කියාන්කෝ.

    ඕවා උඹලටත් හොඳ පාඩම්. :P
    අනිත් සිද්දිය මට මේ කල්පනා උනේ අර කොල්ලා කොහොමද ඔය රිවීව් එක දැක්කේ :oo: අර සයිට් එකට ගිහින් ගෑනු ඇඳුම් වල රිවිව් බලන්න ගියේ අහවල් එකටද ඔය තරං සුචරිත බුවෙක් :baffled:

    ගෑනු ඇඳුම් බලන අසහනකාරයා කියල අරූට පදයක් හදපන් වැඩේ හරි :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    ගොඩේ යක්කු. අපේ වෙඩින් එකට කලින් දවසේ වයිෆ් නැන්දලයි ගෙදර හිටියේ සැලුන් එකට යන්න ළඟ නිසා. එයාගේ බෑග් එකේ තිබුණු ශෝටක් දැකලා නැන්දගේ දුවෙක් හෙන නෝන්ඩියක් දාල. උන් හිතන් ඉන්නේ හනිමූන් යන්නත් ළමා සාරිය අඳින්න ඕනේ කියලා.
    ඇති උඹේ කසාදෙ කැඩුනේ නැතිව බේරුනා :P
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මෙන්න පකේ ටෝක් දෙන එකාගේ තරම

    Capture.png


    :lol::lol:
     
    Last edited:

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Mey gon kariyawa mama Expose karala e kellata kiyanawa Mu mehema online forum wala daanawa kiyala ...Balapan Gode bayya mama thota karana dey :lol::lol::lol::lol:

    My sources have been redirected for the sole purpose of doing the above mentioned act and now my sources are on their way from the predential residency to gather intelligence on this imbecile
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    අඳින එක අවුලක් නැහැ. රටේ ලෝකේ මිනිස්සුන්ට හොරෙන්.


    ඇයි කෙල්ල දැන් ජංගිය ඇදලා තියෙන්නේ කලිසමට උඩින්ද? යකෝ ජංගිය ඇදපු කෙල්ලටත් නැති අමාරැවක්නේ මූ ට තියෙන්නේ. මූ ජොකෙක්වත් අදින එකෙක් නෙමෙයි මං හිතන්නේ...
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,796
    113
    මොකද්ද බං අවුල..
    සිරාවට මෙහෙම කියන්න කැමති නෑ.. අන්ත ඩොටේ ගොඩේ බයියො තමයි කිව්වත් නැතත්..
    ඔය වගේ පර්සනල් දේවල් අල්ලගෙන පුක දෙන සක්කිලින්ව පේන්න බෑ මට..
    කන කුඩු වෙන්න ගහන්න ඕන..

    Totally agree. I used to work with a dickhead like this at my last workplace
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,745
    1,490
    113
    Ofz eka maru karanna thiyenne bn uuta. Oya wage kalakanni wadi manasikathwayen inna un ekka inna bane bn.