(18+) වල් දොස්තර
18ට අඩු එවුන් ඉන්නවනම් දැන්ම දුවලා පල මෙතනින්
එක්තරා දුෂ්කර ගමක රෝහලකට වෛද්‍යවරයෙකුගේ අඩුපාඩුවක් තිබුණා මේ අඩුපාඩුව පුරවන්න කොහොම හරි කොළඹින් වෛද්‍යවරයෙක් කැඳෙව්වා.රෝහලේ වේලාවෙන් පසු මේ වෛද්‍යවරයා රෝහලට අමතරව ඒ ගමේම පොඩි ඩිස්පැන්සරියකුත් කරා.ඒ වැඩිපුර සල්ලි කීයක් හරි හොයාගන්න තමා මේ ඩොකා අවිවාහක සෙල්ලක්කාර තරමක් තරුණවියේ කෙනෙක්.මෙයාගේ තිබ්බ නරක පුරුද්දක් තමා ගෑණු උදවිය ගැන කාමුක ආසාවල් ඇතිවීම.තමා ලඟට ලෙඩකට බෙහෙත් ගන්න එන කාන්තාවක් වුනත් ඇහැට කනට පේනවා නම් මෙයා බොහොම වැරදි අදහසින් තමයි ඒ ඈයෝ දිහා බලන්නේ.
ඒත් ඩොකා කවදාවත් ඒ අදහස් කෙලින්ම ප්රාකාශ කරන්න ගියේ නැහැ.මේ ඩොකාට කෑම උයලා දෙන්න,රෙදි හෝදලා දෙන්න එහෙම ඔය ගමේ අවුරුදු 50ක පමණ කාන්තාවක් හිටියා එයාගේ නම සුමනා.ඩොකා කන්න කැමති කෑම ගැන අහලා ඒවා උයලා දෙන්නේ ඩොකා හොඳට ගෙවන හින්දා.
ඩොකාගේ ඇහැට කවදාවත් සුමනාව නම් අහුවුනේ නැත්තේ තරමක් කළු ඇය වයස නිසා විය හැක.අනිත් කරුණ මැය කොයි වෙලෙත් සිටියේ දැලි කුණු වැදුණු චීත්ත රෙද්ද හැඳගෙන ය.එවැනි කතුන් ඩොකා කෙතරම් අසහන කාරයෙකු වුවත් තරමක් පිළිකුල් කළේ ය.
මේ ගමේ රූමත් කාන්තාවන් දැකලා තවත් ඉවසගන්න බැරි වුන ඩොකා අන්තිමේ අර උයල පිහලා දෙන සුමනාට දවසක් කිව්වා මේ වගේ දේකට ගෑණු කෙනෙක් හොයලා දෙන්න කියලා.
ඩොකා ලෝබ නැතුව සල්ලි වියදම් කරන නිසා අකමැත්තකින් තොරව සුමනා මේ වැඩේට ගෑණු කෙනෙක් හොයලා දෙන්න ඉදිරිපත් වුනා.දවස් දෙක තුනක් ගියත් සුමනාට ඩොකා ඉල්ලන ජාතියේ ගෑණු කෙනෙක් හොයාගන්න බැරි වුනා.ඒත් සල්ලි වෙනුවෙන් උත්සාහය අත් නොහැරපු සුමනා දවසක් හවස ඩොකා හම්බෙලා කිව්ව
ඩොක්ටර් මට ඩොක්ට ඉල්ලපු ජාතියේ කෙනෙක් හම්බුනා කියලා
මේක අහපු ඩොකාත් ප්රීපතිය ඉහවහා ගියා.
ගාන රුපියල් 1500ක් බවත් ඒ ගාණට කැමති නම් අද රෑට පහල පොල් වත්තට ඇය එන බවත් සුමනා පැවසූ පසු දෙවරක් නොසිතා ඩොකා මෙයට කැමති වුනා.
කිව්ව වෙලාවට ඩොකා ඔන්න කලුවරේම ගියා පොල් වත්තට රෑ 8ට විතර නිසා කට්ට කළුවරයි.හරියටම කියපු තැනට යද්දී ඔන්න කළුවරේ කවුද ඉන්නවා ඩොකා දැක්කා.
ලඟට ගිහින් ඇහුවා සුමනා එවපු කෙනාද කියලා එතකොට අර කෙනා කළුවරේම ඔලුව වනනවා ඩොකා දැක්කා.කාන්තාරේ වතුර විලක් දැකපු එකෙක් වගේ ඩොකාත් ටක්ගාලා ඇඳුම් ගලවලා අර කාන්තාවට අදාළ කර්තව්‍ය කරලා අවසන් වෙලා බොහොම සතුටෙන් හුස්මක් සැලුවා.ඩිස්පැන්සරියට එන මිනිස්සු අරන් එන 50හේ 100යේ කොළ කලින් ගණන් කරලා හදන් ආපු රුපියල් 1500 අර ගෑණු කෙනාට දීලා ආයේ ඕන වුනොත් එන්න හොඳේ කියලා පිටත් කර හැර ඩොකාත් කෝටස් එකට ඇවිත් ඇඟ පත හෝදගෙන නිදාගත්තා.පසුදින ඉරිදා දවසක් නිසා ඩොකා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා.
උදේ 9යට විතර සුමනා ඇවිත් දොරට ගහනවා ටිකක් හයියෙන්.
මේ සද්දෙට නැගිටලා ඇඟමැලි ඇර ඇර දොර ගාවට ආපු ඩොකා ඇහැව්වා මොකෝ සුමනා මේ හදිසියෙන්ම කියලා.
එතකොට සුමනා කියනවා
බලන්නකෝ ඩොක්ටර් මට ඔයා ඊයේ රෑ දීපු 1500යේ රුපියල් පනහක් අඩුයිනේ කියලා.
ගත්තේ මෙන්න මෙතනින්
http://sinhalaya-lokayata.blogspot.com/2012/09/busted-docter.html

Last edited:

මෙන්න තියෙනවා ලින්ක් එක උබට කලින් ඕක දාපු සයිට් එකක 