වල් බූරු ගුරුවරු

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    mekata wada darunu wada karapu guruwaru e kaaley ape iskolawalwala hitiya. me ayata erehiwa neethiya kiryathmaka wena eka bohoma honda deyak. ada kaaley demawpiyo neethiya gana hondata danuwath
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ape lankawe minissu guruwarunta salakuwe demapiyanta salakanawa wage. ada kaaley salli passe duwana guruwarunta e garuthwaya dena eke therumak naha. mun iskoleta wada busy wela inne thamange pudgalika tuition class wala. thamange private panthi walata awilla igena ganna kiyala school panthiye leaflet bedana guruwaru mama ona tharam dakala thiyenawa. hama guruwarayekma eka wage newei. adath innawa salli passe duwanne nathi honda guruwaru.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගුරුවරු බූරුවෝමයි කියමුකෝ..
    ඒත් මේ කෙල්ලගේ ෆොටෝ එකත් එක්ක මෙහෙම ෂෙයා කරන එකත් හෙන බූරු වැඩක්.. එක්කෝ මූන බොඳ කරන්න ඕනේ..:growl:
    හැබැයි ඉතින් බුරුකමට එහා ගිය නොසන්ඩාල වැඩක් කරපු ළමයෙක්ද දන්නෙත් නෑ..:no:
    ඒවුනාට දුක හිතුනා දැක්කාම..:(
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,137
    9,993
    113
    oka back to school event ekaka photo ekak kiyala oka share karapu admin dala tibba samawa illalla.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ගුරුවරු බූරුවෝමයි කියමුකෝ..
    ඒත් මේ කෙල්ලගේ ෆොටෝ එකත් එක්ක මෙහෙම ෂෙයා කරන එකත් හෙන බූරු වැඩක්.. එක්කෝ මූන බොඳ කරන්න ඕනේ..:growl:
    හැබැයි ඉතින් බුරුකමට එහා ගිය නොසන්ඩාල වැඩක් කරපු ළමයෙක්ද දන්නෙත් නෑ..:no:
    ඒවුනාට දුක හිතුනා දැක්කාම..:(

    No matter what mistake she made no one deserves to be humiliated like that. Don't be an idiot. We send our kids to school to provide them with education. Not to get beat up by some random douchebag.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    No matter what mistake she made no one deserves to be humiliated like that. Don't be an idiot. We send our kids to school to provide them with education. Not to get beat up by some random douchebag.

    these guys are still evolving! there are some stupid parents in sri lanka who think humiliating and beating up a child is correct. `
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    punishment must fit the crime
    one reason why these millennials cant face difficulties in the life is partly because they have never been punished or spoken harshly
    so they commit suicide for the tiniest issues in their lives
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    oka back to school event ekaka photo ekak kiyala oka share karapu admin dala tibba samawa illalla.

    :lol::lol::yes::yes: මුං මොකුත් නොදැන ගුරුවරුන්ට බනිනවා
    අනිත් එක ෆොටෝ එක ෂෙයා කරලා තියන්නේ කෙල්ලගේ මූනත් පේන්න. අනේ මෙහෙමත් ෆොටෝ ෂෙයා කරන වල් බූරු හැත්තක්, අනේ යකෝ කෙල්ලට අපහසයක් උනානම් ඒක වැඩිපුරම උනේ මේ ෆොටෝ එක ඒකිගේ මූනත් එක්ක ෂෙයා උන නිසා.

    මිනිස්සු හරක් වගේ ෆොටෝස් වලින් නිගමන වලට ඇවිල්ලා තින්දු දීලත් ඉවරයි :lol: අම්මපා මුන්ගේ මොලේ තියන්නේ පුකේද
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගුරුවරු බූරුවෝමයි කියමුකෝ..
    ඒත් මේ කෙල්ලගේ ෆොටෝ එකත් එක්ක මෙහෙම ෂෙයා කරන එකත් හෙන බූරු වැඩක්.. එක්කෝ මූන බොඳ කරන්න ඕනේ..:growl:
    හැබැයි ඉතින් බුරුකමට එහා ගිය නොසන්ඩාල වැඩක් කරපු ළමයෙක්ද දන්නෙත් නෑ..:no:
    ඒවුනාට දුක හිතුනා දැක්කාම..:(
    :yes::yes::yes:
    එහෙම බොඳ කරලා දැම්මනම් සුදුසුයි තමා.මේ ගැන නීතිමය තත්වය කුමක්ද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    punishment must fit the crime
    one reason why these millennials cant face difficulties in the life is partly because they have never been punished or spoken harshly
    so they commit suicide for the tiniest issues in their lives

    Statistically baby boomers commit more crimes than millenials.
    Studies prove that spanking does not improve behavior. What a load of bullshit