~~වල් (වැදිච්චි) කවියක් (සමාජයක්)~~

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඇය පිළිබද සමාජයේ හැමොටම මෙහෙම හිතන්න පුලුවන් නම්........
අද ඇය වැනි අසරණ කාන්තාවන් නැහැ.
ඒ සංවේදි සමාජ සත්ය ඔබේ කවි ඇසෙන් අපූරැවට දැක ඇත.
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ම්ම්ම්ම් අර ලදුනේ සින්දුව වගේ 'ළැම පමණක් ලොවට පෙනෙන, ලය නොපෙනෙන ලදක්" ගැන ලියල තියන දුක්බර කතාවක්...ගණිකා ව්ර්‍තිතීයේ බොහෝ කාන්තාවන් නියලිමට පෙලඹිලා තියෙන්නේ මෙන්න මේ වගේ අසරණ කම් නිසා කියලා ලස්සනට අර්ථවත්ව ලියලා තියනවා...තව දුරටත් මෙවැනි නිර්මාණ කිරීමට අයියාට ජය...!
 
Jul 24, 2008
1,633
33
0
Awantha (twis) saha Ron ayya me nirmanaya gana hoda vivaranayak karala thiyenawa..obe adahasuth Ron ayyage awawada upadesuth me nirmane thula man dakinawa..subapathum saho!! thawath hoda nirmana karanna..Ron ayyawage kenek me wage thanakadi munagasemath sathutak..obatath mage pranamaya!!
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සමාජයේ තවත් අඳූරු තිත්ත ඇත්තක් ගැන කියවෙන විශිෂ්ට නිර්මාණයක් මචන්.
    හිතට ගොඩාක් දැනුණා...
    මෙවැනි අර්ථවත් නිර්මාණ දිගටම කරන්න..
    සුබ පැතුම්..!!!


    දිලක්ෂිකා අක්ක අහපු දේ තමයි මටත් අහන්න තියෙන්නෙ

    ඔව් මචන් තිත්ත උනත් ඇත්ත කතාවක් මේක.. අපේ කාලයේ කෙල්ලෝ හුඟ දෙනෙකුගේ... බොහෝම ස්තූතියි අදහසට මචන්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කතාව වේදනාත්මක අඳුරු පැත්තක් ගෙනහැර දක්වන්නක් වුනත් ඔබ එය ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.

    ඔව් අයියේ මේ තත්ත්වය හරිම දුක්බර අදුරු තත්ත්වයක් තමයි... අදහසට බොහෝම ස්තූතියි අයියේ...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම වල් ගැනියෙක්ද?
    ඔව්/නැහැ
    ඇත්තටම නැහැ
    තවත් එක චරිතයක් විතරයි
    ජිවත් වෙන්න උත්සහා දරන
    බෝහෝ දෙනෙක් ඕක කරන්නේ විනෝද වෙන්න
    හම්බු කරපුවා නැති කරගන්න
    (ඇය කරන්නේ තමන්ගේ දුප්පත් පවුල රැක ගන්න ඔවුන්ට සිහින මාළිගා තනන්න)

    ස්තුතියි යාලුවා නිර්මාණයට
    අගේයි
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    like i said in another similar poem ..this profession is no basis to judge their humanity..i was never a fan of this sorta writing style to tell you the truth but after reading a few of your poems its kinda growing up on me ..

    anyway what i appreciate the most is that you've spent time to go into many detail in this matter..regarding their family back ground ..financial and social issues which in the first place lead ppl to this situation..then you've portrayed the detail on the other side of the fence..it is like a much detailed painting..

    as to the theme of the poem, i don't have much to say ..they are where they are because they chose to.. i don't believe in that they were so innocent men drove them there thing. but anyway its a very nice peace of work.

    Machan.. If you have a good look at them with an open mind, you will see the tears they have hide under their makeup. Many socio economic factors have created this no way out situation for them.So being girls, they had to chose this.

    So for the first time, i am not with you on this regard. I don't think any of the girls who are in this profession have chosen it willingly. Specially in Sri Lankan context.

    So many thanks for the comment machan...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    koheda ehema kallak thiyenne? :oo:


    anyway .. i can't agree with the part where ppl who come to her being preferred to as "thirisana" that's the only flow i spotted here ..you've bashed them without a fine basis.

    No machan i have used that word in the girl's point of view.. And in the overall output that word is the summary of the whole poem..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ වගේ ගනිකා මඩම් පවත්වාගෙන යමින් අසරණ තරුනියන්ගේ ඇඟ බද්දට ගෙන එතුලින් මුදල් කුට්ටි පිටින් හම්බ කරගෙන පිටත සමාජයට මහා උපාසිකාවන් වී ලොකු ලොකු විහාරවල සිල් රෙද්ද පොරවගෙන ඉන්න අම්මණ්ඩිලාට නම් මෙය ඇත්තටම "simple plan" එකක්.......

    ඒත් නිර්මානයේ කථා නායිකාව වගේ දස දහසක් පීඩිත පංතියේ දුක් විඳින්නියන්ට නම් මෙය ලෝදිය හැලිය තුල මෙලොවදීම දැවෙන ආකාරයේ ගින්නක්....

    සාධාරණ හේතුවකට දුක් විඳින ඔබ වන් සොයුරියන්ට මගේ ආචාරය..

    වරෙක තමන්ගේ සිරුරින් පහස ලබන්නට පැමිනි සිරුරේ මස් හා දඟලන්නට කැමැති පාරිභෝගිකයාගේ ඇසිනුත්..වරෙක අසාධාරණයට ලක්වූ සොයුරියගේ මත ප්‍රකාශය කෙලින්ම සමාජයට එලි දක්වන්නටත් අප නිර්මානකරුවා දක්වා තිබෙන්නේ ඉහල කුසලතාවයක්..

    නිර්මානකරුවා මෙහිදී පාරිභෝගිකයා මෙම තත්වයට පත්වෙන්න බල පෑ නිමිත්තත් සාධාරණියකරනය කරන්නට ලොකු මහන්සියක් ගෙන තිබෙනවා.

    කථා දෙකම එකම නිර්මානයක සංයුක්ත කිරීම ඉතා පරිස්සමින් හා සංයමයෙන් තෝරාගත් පද වැල් තුල කල හරඹ්යක් වීම මෙහි විශේෂ ලක්ෂණයක් වශයෙන් මා දකිනවා..

    ගුණාත්මක බවින් පිරිපුන් අදට ඔබින අර්ථවත් නිර්මානයක්..

    බඩට කන්නම හොයන අනුන් ගැන කොහෙත්ම නොබලන එහෙත් නොවැරදී පෝයට සිල් ගන්නා සමාජයේ ඔවුන්ගේ ලොකු ඇස් ගෙඩි විවර කොට සමාජ අසාධාරණයේ තවත් අඳුරු පැත්තක් බලන්නට කල ආරාධනාවක්... ..

    ඔබට ජය මල්ලියා..දිගටම ලියන්න....

    ඔව් අයියේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. අපි සාධාරණ වෙන්නේ ඒ දෙපැත්ත ගැනම ඇරුණු මනසකින් බැලුවොත් විතරයි.

    හැමදාමත් වගේම අයියගේ අදහස් අවවාද මට සෑහෙන්න වටිනවා...

    අයියටත් ජය...