වල් වැවෙනව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මල් පැල හිටවල තියෙන්නෙ බන්. ඒත් ඉස්සරහ මිදුල ටිකක් ලොකුයි. 8perch වගේ තියනව මිදුලම විතරක්. එතකොට ගොඩක් තැන් වල වල් පැල වවෙනව බන් මාසයක් යන කලින්
    පැයක වගේ වැඩක්නේ ඉතින් කේබල් එක මැශිමට දාල ගත්තම
     
    • Like
    Reactions: emoboy

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මල් පැල හිටවල තියෙන්නෙ බන්. ඒත් ඉස්සරහ මිදුල ටිකක් ලොකුයි. 8perch වගේ තියනව මිදුලම විතරක්. එතකොට ගොඩක් තැන් වල වල් පැල වවෙනව බන් මාසයක් යන කලින්


    ඊට වඩා හොදයි උදලු ගාන එක බන්. Trimp කලහම වල් ටික සති දෙකෙන් උඩට එනව
    ------ Post added on May 16, 2023 at 9:01 PM


    මේක කොහෙන්ද ගන්න පුළුවන් බන්?
    ------ Post added on May 16, 2023 at 9:03 PM
    Pohora kadawala thyenawa.spray tankiyen gahanna one.
     
    • Like
    Reactions: emoboy

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    ලුණු වතුර. විනාකිරි. සබන් වතුර වගේ ඉස්සම වල් ගස් ටික කාලකට නැතිවෙනවා වහින කාලයට ආයෙත් එනවා එතකොට ආයෙත් ඉහින්න ඕන
     
    • Like
    Reactions: emoboy

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    මම නම් වල් නාශක වගේ දේවල් නිතරම පාවිච්චි කරන එක අනුමත කරන්න බැහැ. මෙහෙ අපි කරන්නේ Weed Barriers දාල ඊට උඩින් ගල් හරි, ගස්වල පොතු හරි දානවා.

    https://www.bobvila.com/articles/best-weed-barrier/

    ලංකාවේ මේවා ගන්න තැන් තියෙනවද දන්නේ නැහැ. හැබැයි හොද එකක් දාන්න (industry grade weed barriers). බාල ඒවා දැම්මහම අවුරුදු කීපයකින් අයින් කරලා අයිත් දාන්න වෙනවා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    UwmDuwLR2z9z.jpg