වල් හාවෙක් බේරගත්තා ❤️🐰

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Ape garden innawa okun hena lokui, thadi 👀. Mn mulin hithuwe pitasakwala ( allian)
    Kiyala.
    Kohila dalu kanawa. Mage miris palath kanawa oya yakku.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැළේ ඉන්න ඕන එකාව ගෙදර ගෙනල්ලා එලු කිරි දීලා සස්ටජන් දීලා රැක බලාගන්නවා කියන්නේම මිනිහෙක්ගේ එක්තරා විදියක නට් ලූස් ගතියක්. මටත් ඒක බොහොම තදින් තියෙනවා. මමත් පොඩි ඉත්තෑ පැටියෙක් ගෙනල්ලා හෙන කට්ටක් කෑවා ඌට ආතල් දිදී. මනුස්ස මෝඩකන්. 🙄
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    Mu me naki pakek ne
    Karala thiyenne nam monawa wunath honda wadak
    Labana athme wath bayyek nowewa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ඇයි බං උඹට හරියට වචන පිටකරන්න බැරි?
    "මං උන්ඩියෝ කරන එක පැත්තකින් තියලා...."


    උඹ මොනවා හරි මත් ද්‍රව්‍යක් පාවිච්චි කරලද ඉන්නේ?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    ඇයි බං ඔය අහිංසක සතාට වල් කියන්නෙ? උඹට අතවරයක් කලාද?

    sex_doll_4463875.jpg