වල්_ඌරෙක්ට මන්දක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
නුවරට නම් එන්නෙ නෑ බං...දැන් ඩිමාන්ඩ් එක වෑඩි...ඒ පැත්තේ හොටෙල් වලින් ඌර පිටින්ම ගෙනියනවා රෙඩි කෑෂ්...
:sorry::sorry::sorry:
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    ඔව් බං...කපන්න කොටන්න ඕනෙත් නැහැ අහක්කරන්න දේවලුත් නෑ බඩ බොකු එක්කම කිරලා උන්ම අරගෙන යනවා....කෝල් එකට යන රු 2.50 පටවන්න සප් එක දෙන එක විතරයි පාඩුව
    ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,357
    113
    ඔව් බං...කපන්න කොටන්න ඕනෙත් නැහැ අහක්කරන්න දේවලුත් නෑ බඩ බොකු එක්කම කිරලා උන්ම අරගෙන යනවා....කෝල් එකට යන රු 2.50 පටවන්න සප් එක දෙන එක විතරයි පාඩුව
    ...

    :shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් බං...කපන්න කොටන්න ඕනෙත් නැහැ අහක්කරන්න දේවලුත් නෑ බඩ බොකු එක්කම කිරලා උන්ම අරගෙන යනවා....කෝල් එකට යන රු 2.50 පටවන්න සප් එක දෙන එක විතරයි පාඩුව
    ...
    ඔව්නේ බන්.. චාටරුත් නැනේ.. උන්ට කන්ටැක්ට්ස් ඇති ට්‍රාන්ස්පොට් වලට එහෙම.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔව්නේ බන්.. චාටරුත් නැනේ.. උන්ට කන්ටැක්ට්ස් ඇති ට්‍රාන්ස්පොට් වලට එහෙම.

    ඔව් බං... උන් ගානට පරිසරය හදාගෙන තියෙන්නෙ...
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    sanglier.jpg