පුලුවන් බන්.. අර්තාපල් හරි මයියොක්කා හරි දාලා ඒ ලග මන්දක් ගහපන්. බඩු ශුවර්..


ඊයේ රෑත් ඇවිල්ලා.තණකොළ බිස්ස හාරලා.මුන් මොක්කු හොයනවද මන්දා පොළව හාර හාර.![]()

අල වර්ග හොයන්නේ මචන්.. ඒකයි කිව්වේ අල වලලලා මන්දක් දාපන් කියලා. බඩු ශුවර්..ඊයේ රෑත් ඇවිල්ලා.තණකොළ බිස්ස හාරලා.මුන් මොක්කු හොයනවද මන්දා පොළව හාර හාර.![]()
ඊයේ රෑත් ඇවිල්ලා.තණකොළ බිස්ස හාරලා.මුන් මොක්කු හොයනවද මන්දා පොළව හාර හාර.![]()

උන් හොයන්නේ කන්න දෙයක් මචන්![]()
අල වර්ග හොයන්නේ මචන්.. ඒකයි කිව්වේ අල වලලලා මන්දක් දාපන් කියලා. බඩු ශුවර්..

උන් හාරනවා බන් තනකොල තිබ්බම.මොන අලද බන් අපේ වත්තේ.තණකොළ බිස්සක් විතරයි තියෙන්නේ.මූ ඒක හාරනවා දැන් කාලයක් තිස්සේ.හැමදාම උදේට බලනකොට වලක් හාරලා..![]()
මොන අලද බන් අපේ වත්තේ.තණකොළ බිස්සක් විතරයි තියෙන්නේ.මූ ඒක හාරනවා දැන් කාලයක් තිස්සේ.හැමදාම උදේට බලනකොට වලක් හාරලා..![]()


u waladapu mokakhari athi

Wa Uru Mas![]()

උන් හාරනවා බන් තනකොල තිබ්බම.

ඌ උඹට වලක් හාරලා දෙන එකේ පැලයක් හිටවපන්![]()


එහෙම කරන්න තිබ්බ ඌ මට ඕන තැන වලවල් හාරලා දුන්නනම්.ඌ හාරන්නේ තණබිස්සේ මැද.![]()

මම මේ උබව රෙකමන්ඩ් කරන්න හැදුවා විතරයි..මන්ද 3වීලර් කේබල් වලින් සෙට් කරපන්... අනිත් ඒවලින් ගැහුවොත් කඩාගෙන යනවා...
බඩු නැද්ද බන් නුවර අද ගන්න..