වලානෙන් 15ක් ආවලු 😩

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,611
    1,379
    113
    United States
    වලානෙන් කියලා 15ක් විතර ඇවිත්, කාවන්තිස්සට වෙඩි තිබ්බා කියලා පිළිගන්න කියලා බල කරපු එක නම් ඇත්තටම භයානකයි. අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන එක හරි නෑ, මේ ගැන හරියට හොයලා බලන්නම ඕනේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,551
    24,928
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වලානෙන් කියලා 15ක් විතර ඇවිත්, කාවන්තිස්සට වෙඩි තිබ්බා කියලා පිළිගන්න කියලා බල කරපු එක නම් ඇත්තටම භයානකයි. අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන එක හරි නෑ, මේ ගැන හරියට හොයලා බලන්නම ඕනේ.
    ඔව් කාවන්තිස්ස වලානෙන් ආපු උන්ට වෙඩි තියල බන්..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,661
    7,030
    113
    Gedara
    Me minissu boru kiyanawa wennat puluwan. policiya boru kiyanawa wennat puluwan. Both are possible.

    උබ අනුරගෙ හෙන්චයියෙක් නේද. මහේස්ත්‍රාත් අහනවා නම් කිසිම සාක්ශියක් නැතිව කොහොමද ඇරෙස්ට් කරේ කියලා. මේ මිනිස්සු හරිනෙ
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    205
    381
    63
    Malabe
    සාක්කි කතන්දර අදාල නෑ, පොහොට්ටුවට ගෑවිච්ච එකෙක් නම් ඌ හොරා අපරාද කාරයා එච්චරයි.
    බොරුනම් බලපන් තව දෙක තුනක් නෙලුවම අගේට වමාරයි වෙඩි තියපු හැටි.

    සිරාවටම මෙහෙම හිතන උනුත් ඉන්නවා ඕයි
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,260
    24,139
    113
    මේකනන් ආණ්ඩුව ඉල්ලන් ගාගන්න සිද්දියක් තියෙන්නෙ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,354
    6,858
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර ප්රෙමදසයගේ පොන්න army බල්ලෝ ඇවිත් අරන් ගියාමත් ඔහොම ,
    ගෙවල් වල මිනිස්සු මුලින්ම ගමේ පොලිසියට යනවා , උන් දන්නේ වත් නැහැ ,
    ඊළඟට මුළු රටේම පොලිසි camp ගානෙ යනවා හොයන්න .
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,551
    24,928
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අල්ලපු එකා ජෙප්පෙක් උනානම් මෙතන ඉන්න වෙන්නෙ නෑ 😂
    ඉන්න වෙන්නෙ නෑ නෙමේ ඔය ඉන්නෙ ගානක්වත් නැතිව දකුණු ආසියාවෙ හිටපු හොඳම සද්ධන්තය මරාගෙන..