වලිකාලන්තය :- වලියට බර එවුන් වරෙල්ලා..

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මෙ වලි කවඩඩ බන්ග් ඉවර වෙන්නෙ?අව්ලක් naha මම නන්ග් මගෙ ගිවිතෙ වඩියෙන් කරල තියෙන්නෙ ගහගන්න එකට වඩ වලි බෙරගන්නෙ එක. එල එල udatama yang!!
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මෙතනට මම ඇවිල්ලා වැඩක් නැ වගෙ මෙතන තියෙන්නෙ සමනල:love::love: වලි නෙ:P
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    අඩො පොඩි ඒඋං ඒක්ක හරි ගහගන්ඩ අාසයි ඩො වරෙං ඩො
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    wtf? අඩෝ සුකන්නෝ..තොපි මට නොකිය කෙලව ගන්නද යන්නේ ඩෝ..? මේ වැයික්කියේ මට හොරෙන් වලි කොහෙද ඩෝ..?? තොපි උදෙන්ම මට කියල ඇරව ගන්න තමයි හදන්නේ?

    තොපි දැනගනින් කුමාර කියන්නෙ කව්ද කියල පොඩ්ඩක් අහල බලපන් මේ වැයික්කියේ එකාලගෙන්..තොපි වැරදි මිනිහත් එක්ක හැප්පෙන්න හදන්නේ..:growl::growl::growl:

    ඔව් දැනගනිල්ලා..........
    මූට කොල්ලෝ පේන්න බැහැ...............
    බොරුනං මොසිල්ලාගෙන් අහපල්ලා..............
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    ඒක නෙ කියන්නෙ වැඩෙිට ඒන්ටර් උනාම කඋරැත් නැ කියල
    වරෙං ඩො
    අනෙ කිඋවම අහල වරෙංකො ඩො
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒක නෙ කියන්නෙ වැඩෙිට ඒන්ටර් උනාම කඋරැත් නැ කියල
    වරෙං ඩො
    අනෙ කිඋවම අහල වරෙංකො ඩො
    මචන් සිංහල ටයිප් කරන්න මේකෙ තියන සොෆ්ට්වෙයාර් එක යූස් කරන්න. ඒක ෆට්ට.
    http://www.madurax86.com/rsinglish/


    කී බෝඩ් එකේ pause / scroll බටින් එකක් ක්ලික් කරල කීබෝඩ් එක සිංහල වලට මාරු කර ගන්න පුලුවන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    uba thama dath madinawda
    ඩොගී මේක ඔෆිසිකල් වලි ත්‍ර්ඩ් එක.
    අඩෝ ෆේක් අයිඩි කාරයා:lol: ඇයි බන් උඹට බේකරියේ ඩොගී කියන්නෙ DBIT